Ex-ඒලියන්

Ex-ඒලියන්

146p

83 comments posted · 7 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - තලාව බැං... · 2 replies · +50 points

තුන් පාරක් වෝනින් දීල අහන්නෙ නැති පාර පාඩමක් උගන්නන්නත් එක්ක පොලෝ... නෑ නෑ එහෙම වෙන්න බෑ..;)

5 years ago @ http://www.gossiplanka... - ලක්ෂ 275 ක... · 3 replies · +121 points

Theme එක Royalද නැත්තම් Holoweenද? Horror Film එකක් බැලුවට වඩා බය උනා යකූ ඒ ෆොටෝ ටික බලල..

5 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +16 points

ඩෝග් ටෝක්ස් අද ඇත්තෙත් නෑ බන් :D :D :D

5 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +15 points

උබ රෙදි ඇදගෙන ඉදපන් අනිත් උන්ගෙ රෙදි අන්දන්න කලින්. තවත් හාමු හොදයි කියන්න පුලුවන්ද උබට රෙද්දක් ඇදගෙන??

5 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +41 points

මහින්දගෙ පීචන් ගානට වැටෙනවා??? අවුරුදු තුනක් විතර තද නින්දෙද හිටියෙ.. හිටන්තුමාට තව පීචන් වෙන්න දෙයක් ඉතුරු වෙලා තියනවද?? :D

6 years ago @ http://www.gossiplanka... - පෝලන්ත ස... · 0 replies · +138 points

ඒ කියන්නෙ ඒ මිනිස්සු ලන්කාවට වෙලා ඉන්න ඕනෙ අසහනකාරයට දඩුවම් දෙනකන්.. ආයෙ එනව තියා දන්න එකෙක්ටවත් ලන්කාවට එන්න කියයියැ මේ කාලකණ්නි කරන වැඩ වලට..

6 years ago @ http://www.gossiplanka... - පාසලේ වම... · 3 replies · +91 points

අධ්‍යාපන ඇමතිතුමා කොහොමත් සිසුවියන්ට කැමති නැති නිසා විදුහල්පතිලට කියල ඇති දාන්ගලේ වැඩි එකීලව අස් කරපල්ල කියල..කොල්ලො බේරගන්න කරපු තවත් මෙහෙවරක්..

6 years ago @ http://www.gossiplanka... - පිපුරුම... · 0 replies · +3 points

පුරේ ඩයල් තමයි ආතල්ම..
ගෑණු දැරිවි කියල දේවතා එලියක්වත්ද කියල හිතුව අප්පා කියල..
ටවල් එක ඇදන් ඉන්න කොල්ල කියනව රතු පාට, දම් පාට, කහ පාට එක එක පාටට ගියේ කියල..
තාම පුරේට විතරයි ඔරිජිනල් මල් හම්බවෙන්නෙ මම හිතන්නෙ..

6 years ago @ http://www.gossiplanka... - හෝල්ට් එ... · 0 replies · +3 points

අධ්යාපන ඇමතිතුමා අධ්‍යක්ෂකවරුන්ට ටාගට් දීල වගේ.. අධ්‍යාපන අමාත්‍යාන්ශයේ උසස් වීම් ගන්නනම් සුදුසුකම් සපුරල තියෙන්න ඕනෙ කියල..

7 years ago @ http://www.gossiplanka... - සමහරු මට... · 3 replies · +42 points

Ay Ranja.. :P