ඇට මැස්සා

ඇට මැස්සා

150p

37 comments posted · 30 followers · following 4

9 years ago @ http://www.gossiplanka... - Wedding Expo 2015 @ Hi... · 0 replies · +21 points

මැස්සෙක් උනත් දුටු විට යම් යම් එව්වා
මොකදෝ මන්ද එක පාරට විය මෙව්වා

xD

9 years ago @ http://www.gossiplanka... - Hero is Still Alive -U... · 4 replies · +320 points

තුමා මැදමුලන අද ඇත්තේ පැරදී
මෙවන් දෙබිඩ්ඩන් ඉඳ කල නිසා හදී
විමල් ගැනත් කීමට මෙහි ඉඩත් මදී
සීයත් තියන් හිටපන් තව තවත්නොදී

9 years ago @ http://www.gossiplanka... - MP Duminda Silva Visit... · 0 replies · +33 points

පපඩම් වගේ ඉන්නේ මරු ඇඟ පුම්බා
දැම්මත් මරුසි තලමින් අනුනගේ හොම්බා
නැතුවත් මතක පෙරදින කල වැඩ කම්බා
අත්තම්මලත් මෙතුමාගේ අත ඉම්බා

9 years ago @ http://www.gossiplanka... - Derana City of Dance -... · 1 reply · +19 points

ගොසිපා වුණා බ්ලොක් වීමක් වරින් වර
වැටුනා වැඩ ගොඩක් මැස්සට කලින් කල
හිතුණා ඉවත් වී ඉන්නට ඉඩක් ඇර
සතුටුයි මිතුර මා මතකයි ඔබට තව

9 years ago @ http://www.gossiplanka... - Derana City of Dance -... · 4 replies · +43 points

නැටුම බැලු විට බාලය
ලයිට් නම් ඇත මාරය
හෙළුව ඇත නැත චාරය
දෙරණ කෙරුවා මේ විකාරය

12 years ago @ Gossip9.com - හේමාල් හ... · 2 replies · +35 points

එකක් රිදෙන විට තව කකුලක් ගන්නේ
සමහර විටෙක දෙකකින් මා වැඩ ගන්නේ
මේක බලා නම් තව නැහැ බැට දුන්නේ
පෙනෙන ලෙසට නම් හයකුත් මදි වන්නේ

12 years ago @ Gossip9.com - හේමාල් හ... · 7 replies · +47 points

දකිනා විටදි මේ විදියට නාරි ලතා
මක්කා වුනාදෝ මාගේ ලපටි සිතා
හේමල් කොල්ල නම් නංගියෙ අමුතු සතා
ලඟදිම නැවත කියවමු මේ අයගෙ කතා

12 years ago @ Gossip9.com - දකුණෙන් ... · 6 replies · +90 points

සිරිවර්ධන කියා ගන්නා මේ හොර මැස්සා
කියනා කෙබර ලුණු ඇඹුලෙන් හරිගස්සා
අසනා පින්වතා හට අප අත උස්සා
වලිගෙන් තැලිය යුතු වේ මඩු, ගොන් වස්සා !

12 years ago @ Gossip9.com - ක්‍රික... · 0 replies · +2 points

ඇට මැස්සා කැමති නිතරම සාමෙන් ඉන්න
ඒ හින්දාම ගලවමි මා ලියූ කව..

12 years ago @ Gossip9.com - ලන්ඩනයේ ... · 0 replies · +40 points

මේ වැනි පුවත් දැක දැක බැහැ ඉවත යනු
දිවි තොර වුනත් කිසිදා නැත ඇද වැටුණු
හෙළයන් පිරිස ලන්ඩන් පුර ඔද වැදුණු
නළලත තබා අත් පුද දෙමු හද ඔටුනු