DeXTeR - ඩෙක්ස්ටර්

DeXTeR - ඩෙක්ස්ටර්

128p

62 comments posted · 8 followers · following 2

10 years ago @ http://33000.lk/ - සනත් ගේ ... · 0 replies · +12 points

සනුරිව දැක්ක කල්, well come back. :)

11 years ago @ Gossip9.com - ස්ත්‍ර... · 0 replies · +42 points

අත ගානවා වගේනේ, ඒක වෙන්නැති ඇස් වහගෙනම විඳින්නේ සැප.
පිරිමි ටික ගල් ගිල්ලා වගේ ඉන්න එකයි පුදුමේ, උනුත් සපෝටර්ස්ලාද දන්නේ නැහැ.

11 years ago @ Gossip9.com - නාමල්ට බ... · 2 replies · +166 points

හොඳ වැඩේ ! xD

11 years ago @ Gossip9.com - කමල් අද්... · 0 replies · +23 points

තායි යනු හෙළ වචනයකි.
තන + පායි = තායි ,ලෙස සන්ධි වීමෙන් බිඳී ආවකි.
වර්ගපූර්ණිකාවේද මේ ගැන සඳහන් කරන මෙන් ඉල්ලා සිටිමු.

11 years ago @ Gossip9.com - ජනහිතගේ ... · 0 replies · +56 points

සාරුව සුනිල් ඇර ඇර ජයටම පාටි දමයි බන්
එස් බිගේ නම් පරම්පරා මතක්වෙනවා දැන්
ආඩම්බර තාත්තා අහක බලන් ඉඳියි බන්
මුන් සෙට් එකට විගහට කෙලවෙලාම පලයන් දැන්...

11 years ago @ Gossip9.com - නාරාහේන... · 0 replies · +6 points

නම කමලැති ප්‍රවීනයා කළා වූ නාඩගම්,
මේවා බලා මතක් වෙයි එක එක කපිරිඤ්ඤා තාල දැන්.

11 years ago @ Gossip9.com - නාරාහේන... · 1 reply · +10 points

දිය මතුපිට පිපි කමලක සුගන්ධය,
නැත, මොහුගේ එනමුත් ඇත දුගන්ධය.

ආජි තපර ලාහිලා.. බීජි තපර ලාහිලා...
ආජි තපර - බීජි තපර, බිස්කු බිස්කු ලාහිලා...

11 years ago @ Gossip9.com - ගම්පහ කප... · 10 replies · +119 points

ධනවත් වුවත් ගුණවත් නොවූ සමන් පුතේ
තොපට නම් නිසි දඬුවම මේ භවයේ ලැබී ඇතේ
කෙතරම් දෙවියන් වැන්දද වැඩක් නැතේ
කළ පව් ගොනු පසුපස රියසක මෙන් හඹා එතේ !

11 years ago @ Gossip9.com - සිග්නල් ... · 4 replies · +19 points

නියම කතාව චිකින්,
කමෙන්‍ටු වැඩිය නොදැම්මට මමත් හැමදාම වගේ මේක බලනවා.
එක එක කාලෙට එක එක අය profile හදාගෙන එනවා,
නමුත් දිගු කාලයක් ‍රැ‍ඳෙන්නෙ ටික දෙනයි.

11 years ago @ Gossip9.com - ජනපතිට අ... · 0 replies · +15 points

නියම කමෙන්‍ටුව, maru_sira