මජංබාස්

මජංබාස්

139p

244 comments posted · 74 followers · following 4

9 years ago @ http://yminister.blogs... - uyskaog iyh fok l,dlre... · 9 replies · +307 points

අහගෙනම ඉන්න බැරිතැන එකෙක් ගලකින් ගහල... මොන ප්‍රහාරයක්ද යකෝ මේක???

9 years ago @ http://gossipbook.lk/ - ගොසිප්බ... · 0 replies · +14 points

සතුටුයි පෝස්ට් එකක් දකින්න ලැබුන එක...ෆේස් බුක් හරහා වත් ප්‍රවෘත්ති ලබා දෙන්න.. ජය වේවා...

9 years ago @ http://gossipbook.lk/ - ලංකාවේ න... · 1 reply · +12 points

අනේ නිකන් පලයන් ණයට කහින්නේ නැතුව...ඔච්චර දැවිල්ලක් තියනවනං සිංහලෙන් කොටපන්කෝ ඕක සුද්දගේ භාශාවනේ ... අනෙක මේක ගොසිප් සයිට් එකක් .. මේක බලන්නේ නැතුව දිනමිණ පත්තරේ බලපන් .. අපේ සල්ලි කන එක ගැන මේ කොල්ලෝ කියන්නේ අත්දැකීමෙන්...මුන් ඔය මගුල ලෝන්ච් කරන උත්සවේටත් ඔය කාර් දහයකට යන වියදම් කරනවා, එක දැනගනින්...කෝ දැන් උඹේ මහින්ද මහප්පාගේ පුතා ඇරිය රොකට් එක??? සන්නිවේදන ක්ෂේත්‍රය උඩු යටිකුරු කොරන්නං කියල නේද ඇරියේ... කෝ උනාද?? ගොට්ටක් අල්ලලා වාරයේ වත් ජොබ් කට්ටක් හම්බ උනාද මෙච්චරටම කහින්නේ ???

9 years ago @ http://gossipbook.lk/ - ක්‍රිස... · 0 replies · +11 points

බල්ලොත් එක්ක බුදියපුවම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියන්නේ ඕකට තමයි..

9 years ago @ http://gossipbook.lk/ - ක්‍රික... · 0 replies · +32 points

නාකියෝ එක්ක වාසියට නිදිවැදිලම එපා වෙලා කොල්ලෙක්ව අල්ලගන්න ඇති ... කොලුවටත් ඉතින් නිකන් හම්බවෙච්ච චාන්ස් එකනේ ...ඔන්න ඔහේ අතෑරලා දාමු... හිටපු එක ගැන නෙවෙයි පරීක්ෂණ කරන්න ඕන... නාකි එක්ක ඉන්න එක ගැන..පව් කොල්ල ....

9 years ago @ http://gossipbook.lk/ - කොළඹට වත... · 2 replies · 0 points

උඹ නම් මහා පුදුම එකෙක් බන් ....හැම එකාම බනිනකොට එක චූන් එකක් වෙන්නේ උඹේ මොකක් හරි උප්පත්තියේ වැරද්දක් ඇති... එක්කෝ උඹව හම්බ වෙන්න උඹේ අම්මයි තාත්තයි රමණයේ යෙදෙන්න ඇත්තේ දෙනෝදාහක් බැන බැන බලා ඉද්දි පාරක් අයිනක... ඒ අම්මගෙන් තාත්තාගෙන් තාමත් පිනට කකා ඉන්න එකෙක් නේද පුතේ උඹ ???

9 years ago @ http://gossipbook.lk/ - ඩ්‍රීම... · 1 reply · +35 points

කුහක කම තියෙන්නේ එම් එස් ගේ සනුහරේ එවුන්ගේ හිත් වල මිසක් අනිත් මිනිස්සුන්ගේ නෙවෙයි... තාත්තගේ සින්දු ටික විකුණන් කාල ජීවත් වෙන මුන්ට අලුතෙන් එක සින්දුවක් කියන්න පුළුවන් උනාද? අනික මේ කොල්ලට එම් එස්ගේ සින්දු ඊටත් වඩා හොඳට කියන්න පුළුවන් .. එම් එස් ගේ නෑදෑයෝ සනුහරේ එකෙක්ටවත් සින්දු ඒ විදියට කියන්න බැහැ ... මේක ඉරිසියාව... අඩු ගානේ ඒ කොල්ල සින්දු ටිකක් හදාගන්නකල් වත් කියන්න දෙන්න තිබ්බ... අහිංසක කොල්ල පව් . මට මතකයි රූකාන්ත තමන්ගේ සින්දු ශිහාන්ට කියන්න දීල තිබ්බ .. දැන් ශිහාන් ඒවා කියන්නේ නෑ නේ උගේ සින්දු මිසක් ... කලාකාරයෝ කියන්නේ සංවේදී හදවත් තියනවා කිව්වට මහා කුහක හැත්තක්.. සන්ගීතෙක සින්දු කියන්න පෝලිමට මරාගන්න මුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ...කාට මොනවා කලත් ලොකුකම් පඬිකම් නැති මේ කොල්ලට මෙහෙම කරන එක ගැන දුකයි.. සිරසේ ඉන්න පොන්න හැත්තත් මේක පිටිපස්සේ ඇති උන්ගේ ඉස්ටාර් බල්ලෙක් වත් ගණන් ගන්නේ නැති නිසා දැන්...

9 years ago @ http://gossipbook.lk/ - රූපවාහි... · 1 reply · +18 points

නරියෝ, උඹ ඔය ඒත් කියල UNP එකේ වැරදි අඩුපාඩු නොහැකියාව ගැන කියන කතන්දරේම බන් රටේ හෙනේට හිටින්නේ... "මුන්ගේ වැරදි තියනවා තමයි, අනේ ඉතින් කාට දෙන්නද ... රනිල්ගේ කොන්ද පන නෑනේ " කියල මූටම කෙලිනවා චන්දෙ දවසට ...JVP එක ඉන්න ඕන පාර්ලිමේන්තුවේ .. ඒ උනාට බලය අල්ලන්න බෑ කවදාවත් JVP එකට... ඒ නිසා කැපුවත් නිල උන් ටික UNP පෙන්නන්න බැරි නිසා JVP එකට වත් චන්දෙ දීල ඉතුරු එවුන් UNP එකට චන්දෙ දෙන්න ඕන මේ ක්‍රමය වෙනස් වෙන්න නම්.. අඩු ගානේ UNP එක අවොත් මිනිස්සුන්ට හම්බුකරගෙන කාල ජීවත් වෙන්න පුළුවන් ... රනිල්ගේ කොන්ද ගැන , ඇට දෙක ගැන හොයා හොයා තව අවුරුදු 2ක් 3ක් මුන් බලයේ තිබ්බොත් හිඟා කන්න වෙන්නේ මිනිස්සුන්ට ....අනේ කාට දුන්නත් ඔච්චරයි කියන එවුන්ට කියන්න තියෙන්නේ " නරක පාලකයෝ තෝරාගන්නේ උන්ට චන්දෙ දෙන නරක එවුන් නෙවෙයි, චන්දෙ නොදී ඉන්න හොඳ එවුන් " කියල තමයි .....

9 years ago @ http://gossipbook.lk/ - සත්වෝද්&... · 2 replies · +4 points

ගොසිපෝ හැලි වඳුරෝ නෙවෙයි ඇලි වඳුරෝ(albino) ... නිවැරදි කරන්න