අබරං ආතා

අබරං ආතා

167p

1,462 comments posted · 17 followers · following 2

11 months ago @ http://www.gossiplanka... - අඩ නිරුව... · 2 replies · +114 points

සිද්ධියේ CCTV සහ අනෙකුත් වීඩියෝ දර්ශණ පරිශීලනය නොකොට මේ පිළිබඳව අදහසක් දැක්විය නොහැක

1 year ago @ http://www.gossiplanka... - තෙල් මිල... · 2 replies · +15 points

මං අහන්නෙ
උඹලට වීල් ඇරෙන්න වෙන යන්න ක්‍රම නැද්ද?
කිලෝමීටරයක් එකහමාරක් පයින් යන්න බැරිද, පයින් ගියොත් කකුල් කැඩෙනවද? ව්‍යායාමයක් කියල හිතල වත් පයින් යන්න බැරිද?
පාරෙ බස් නැද්ද? විනාඩි 10ක් 15ක් ඉඳල හරි බස් එකක ආරක්ෂිතව යන්න බැරිද? බස් එකක යනව වගේ 20, 30 ගුණයක් මැරෙන්න චාන්ස් එක තියන වීල් එකක්ම ඕනෙද?
ව්‍යායාමෙකටවත් කියල බයිසිකලයක් පැදපල්ලකො.

කියන්න සතුටුයි මම අවුරුදු 5කට වීල් එකක ගියෙ එකම එක පාරයි. ඒකත් පික්මියක්.

1 year ago @ http://www.gossiplanka... - ලීසිං නො... · 0 replies · +9 points

නීත්‍යානුකූලව වාහන අත්පත් කිරීමේ බලය ඇති නිලධාරියෙකු කියල එකක් තියනවද? වාහන සීස් කරන එක නීකි විරෝධී නේද? උසාවියකින් තීන්දු කරල තියනව එහෙම කරන්න බෑ කියල.

1 year ago @ http://www.gossiplanka... - \'පවුලේ ව... · 2 replies · +26 points

දොස්තරල අවුරුද්දකට 1000 ගානෙ රට අතඇරල යනව. ආණ්ඩුවෙ වැඩ නිසා ඊලඟ අවුරුදු දෙකතුනේ 2000 ගානෙ වත් යයිද කියල හිතෙනව.
ඉන්න දොස්තරලට පඩි ගෙවන්න සල්ලි නැතුවට නිකමුන්ට අස්වැසුම් ගෙවන්න, සිරිලංකට් එකේ ණය ගෙවන්න ඕනතරම් සල්ලි තියනව.
මුන් හිතන් ඉන්නවනං තවත් ඉන්න දොස්තරලව මේ තැන් වලට දාන්න ලොකු ඉස්පිරිතාල දුවන්නෙ කාගෙන්ද දන්නෑ.
සමහරවිට කෑම පැය දෙකේ family doctor විදිහට දාන්න හිතාගෙන ඉන්නවද දන්නෑ

1 year ago @ http://www.gossiplanka... - අනුරාධප... · 2 replies · +75 points

දොස්තරලට ඉස්පිරිතාලෙ oncall එකකටවත් ආරක්ෂිත තැනක් නෑ. ක්වාටස් එකක් තිබුනත් ඒවයෙ දොරවල් නෑ වහල නෑ එක්කො ඉස්පිරිතාලෙ මුල්ලක කොණක කැලෑවක තියෙන්නෙ. දුර ඉඳන් එන අයට ඉන්න තැනක් නෑ. ඉස්පිරිතාලෙ ලඟ ගෙවල්වල ඉන්න ඕනෙ. එහෙම ඉඳල රෑට එන්න උනාම තනියම එන්න ඕනෙ. කුඩ්ඩො හොරු පිරිලා හැමතැනම.
අවුරුදු ගානක ඉඳන් කියනව කියනව දොස්තරලට හරිහමන් ඉන්න තැනක් ඕනෙ කියල. එහෙම එකක් හදන්න තාම බැරිවුනා. මහලොකු සෞඛ්‍ය අමාත්‍යංශෙයි ඇමතිලයි. මුන් දන්නෙ දොස්තරලට අච්චරක් පඩි වැඩිකලා මෙච්චරක් කලා කියල කියවන්න විතරයි.

මේ සිද්ධිය නිසාම විතරක් තව දොස්තරල 5000ක් වත් රට අතඇරල යනව. බලන් හිටපල්ලා

1 year ago @ http://www.gossiplanka... - අර්චුනා ... · 2 replies · +66 points

හෝටලේ කියන්නෙ හෝටල් අයිතිකාරයගෙ පෞද්ගලික ස්ථානයක්. එතන වීඩියෝ කරන්න එපා කියල එයා කියනවනම් ඒක තමයි එතන වෙන්න ඕනෙ.

අනික මම ප්‍රාර්ථනා කරන්නෙ මූට ගහපු උනුත් දෙමළ ම වෙයන් කියල. නැත්නං මූ දෙමළා හින්ද මූට ගැහුවා කියනවා හෙට ලයිව් ඇවිත්.

1 year ago @ http://www.gossiplanka... - අපේක්ෂා,... · 1 reply · +37 points

සෞඛ්‍ය ඇමති කිව්ව කතාව 100%ක් නිවැරදියි. කතරගම දෙයියො දෙනව වගේ සිය දාස් ගුණයක් රජය රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් සෞඛ්‍යයට වියදම් කරනව. රජයෙන් කරන වියදම් ගොඩක් වෙලාවට කරන්නෙ අත්‍යවශ්‍ය සහ අනුමත උන සැලැස්මකට අදාලව පමණයි. එහෙම සැලැස්මක් නැතුව නිකන් පුදන්නන් වාලේ පුදලා, හදන්නන් වාලේ එක එක බිල්ඩින් ගහල දීලා තේරුමක් නෑ. කරන එකක් සැලැස්මකට කරන්න ඕනෙ. අනුමත සැලැස්මක කොටසකට දායක වීම කිසිම ගැටළුවක් නෑ

1 year ago @ http://www.gossiplanka... - මැදවච්ච... · 0 replies · +85 points

දානෙ එහෙම අරන් ගිහින් වැඳ වැඳ හිටපියවු ගහල පන්නන්නෙ නැතුව.

1 year ago @ http://www.gossiplanka... - රු.54,000 ට ත... · 1 reply · +1 points

යකෝ බේතක් පාවිච්චි කරන්නෙ එක ලෙඩකට විතරක් ගන්න නෙවෙයි. ඕකෙ ප්‍රයෝජන වල එකක් විතරයි erectile dysfunction වල treatment එක. ඒකත් කලාතුරකින්. ඊට වඩා වෙන දේවල් ගොඩකට ඕක ගන්නව

1 year ago @ http://www.gossiplanka... - රු.54,000 ට ත... · 0 replies · +3 points

මේක මෙච්චර කල් පාමසි වල 450ට 500ට තිබුනෙ. ඒවයෙ ඔය ඒකාධිකාර මගුල් තිබුනෙ නෑ ඉස්පිරිතාලෙ නෑ කිව්වම මිනිස්සු 450ට එලියෙන් ගෙනාවා. මුන්ගෙ ටෙන්ඩර් වල කම්පැනි 3ක් quotation දීලා තිබුනා ඩොලර් 200, 193, 166 ගානෙ. මහලොකු ඒකාධිකාර බිඳපු හැටි. කම්පැණි, අමාත්‍යංශෙ කතා වෙලා මේව කරන්නෙ. Immunoglobulin කියල පාට කරපු වතුර ගෙන්නපු MSD එකේ එවුන් නේ.