33000lk

33000lk

113p

90 comments posted · 43 followers · following 0

9 years ago @ http://33000.lk/ - මාධ්‍ය ... · 0 replies · +9 points

නැත. එය අපගේ වෙබ් අඩවියක් නොවේ

9 years ago @ http://33000.lk/ - මාධ්‍ය ... · 2 replies · +11 points

නැත. එය අපගේ වෙබ් අඩවියක් නොවේ

10 years ago @ http://33000.lk/ - යුක්‍ර... · 0 replies · +7 points

යුක්‍රේන-රුසියා නවතම වාතාවරණයට අදාලව පහත මාතෘකාව යටතේ එම ජායාරූපය පලවී තිබුණි
A woman kisses a Ukrainian serviceman through the gate in the village of Lyubimovka, some 50 miles southwest of Simferopol, Crimea's capital

10 years ago @ http://33000.lk/ - නදීෂාගේ ... · 0 replies · +4 points

මෙම ලින්ක් එක භාවිතා කරන්න
http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t...

10 years ago @ http://33000.lk/ - සිය දිවි... · 2 replies · +18 points

10 years ago @ http://33000.lk/ - තිස්තුන... · 10 replies · +62 points

ඔබ විසින් වරින් වර එවූ ප්‍රතිචාර එක්කොට තනි ප්‍රතිචාරයක් ලෙස මෙහි පලකොට තිබේ. ප්‍රතිචාර වාරණයක් මෙහි නැත. ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කල හැක. කනගාටුවට කරුණ වන්නේ අපගේ වෙබ් අඩවිය සමග කලකට පෙර ඉතා සුහදව කටයුතු කරමින් වෙබ් අඩවියට ලිපි පවා සැපයු ඔබ (*) වැනි පුද්ගලයෙකු මෙවන් අදහසක් දැරීමය. ඔබගේ ප්‍රශ්න සඳහා පිළිතුරු ඉහත ලිපියේ සඳහන් වේ. ලංකාවේ මාධ්‍යය ආයතන බොහොමයකින් අප වෙත තොරතුරු ලැබේ. අප වී එෆ්.එම්. හි හෙළිදරව්වක දිගුවක් මෙයට පෙර ලිපියකින් පලකල අවස්ථාවේ වී එෆ්.එම් එකෙන් අප මිලදීගෙන ඇතිබවට රාවයක් පැතිරවීමට උත්සාහ ගන්න ලදී. හිරුනිකා සමග සම්බන්ධතාවය ගොඩනගා ගනු ලැබුවේ ෆේස්බුක් හරහාය. ෆේස්බුක් හරහා ඇය විසින් අප අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදුන් අතර ඒ අනුව ලිපි පලවිය. ලක්ෂ 30 ක පමණක් නොව එයට ඉහලද ලන්සු අප වෙත ලැබී ඇත.

10 years ago @ http://33000.lk/ - සඳේ ගැටු... · 0 replies · +5 points

තිස්තුන්දාහට සාපයක් වූ ඊ නිව්ස්
----------------------------------------
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් තිස්තුන්දාහ රජය විසින් ගෙන යන තවත් එක් වෙබ් අඩවියක් ලෙස හඟවමින් පුවතක් පලකොට ඇත.

දැනට තිබූ තැනවත් සොයාගැනීමට නොහැකි මේ ආකාරයේම එක්තරා වෙබ් අඩවියක් මඟින් මීට පෙර අප හට චෝදනා එල්ල කර තිබුණේ අප වෙබ් අඩවිය දිලිත් ජයවීර හට අයත් එකක් බවකි. එය අසත්‍යයක් බවට අප විසින් පල කල කමෙන්ටුවන් හෝ පල කිරීමට ඔවුන් කාරුණික වූයේ නැත.

ඉන් පසු, කොරහේ කිඹුල්ලු දකිනා මෙම වෙබ් අඩවිය වරක් එක්තරා අපූරු පුවතක් ගෙන එමින් කියා සිටියේ අප වෙබ් අඩවිය නාමල් රාජපක්ෂ විසින් මිලදීගෙන වසාදැමූ බවකි. එය අහස පොළව නුහුලන ආකාරයේ බොරුවකි.

මේ අතර අද දින එල්ල කළ ඔවුන්ගේ නවතම චෝදනාවක් වන්නේ අප වෙබ් අඩවිය මහින්ද රාජපක්ෂ හට කඩේ යාම සඳහා පවත්වාගන් යන බවකි. ජනාධිපතිවරණයක් ආසන්නය දක්වා දැඩි ආණ්ඩු විරෝධයක් පෙන්වමින් ගොස් අවසානයේදී රාජපක්ෂට කඩේ ගොස් පාඨකයා මුලා කිරීමට ලක ලැහැස්ති වී සිටින බවත් චෝදනා කරයි.

වරක් අප දිලිත් ජයවීරට හෙවත් දෙරණ ආයතනය අයත් බවට චෝදනා කළ අතර මෙවර තවත් මාධ්‍ය ආයතනයකට අයත් බවට චෝදනා එල්ල කොට ඇත. ඊලඟ වතාවේ සිරසට අයත් බවට චෝදනා එල්ල කළද අප පුදුමවන්නේ නැත.

මේ වනවිට අප මාධ්‍ය කණ්ඩායම 7 වතාවක් වෙබ් අඩවි වාරණයන්ට හසුවී තිබේ. අප තරම් වාරණයන්ට හසුවූ වෙනත් වෙබ් අඩවියක් ලංකාවේ නොමැත.

ඒවා පිළිබඳව වැඩි විස්තර කීමට අවශ්‍ය නොවන්නේ අප කවුරුන්දැයි ඔබ හොඳාකාරවම දන්නා නිසාය. නමුත් වාරණය වූ ඒ කිසිදු අවස්ථාවක ඔවුන් අප වෙනුවෙන් වචයක් හෝ ලීවේ නැත. මන්ද යත් අප එක්සත් ජාතික පක්ෂයද විවේජනය කල නිසාය. එම වෙබ් අඩවියට මෙන් අපට දේශපාලන න්‍යායපත්‍ර නොමැති නිසාය.

පෙර දිනයේ සජිත් ප්‍රේමදාසට කඩේ යමින් රනිල් වික්‍රමසිංහට පතුරු යන්නට බනිමින් සිට කාර්‍යාලයෙන් ගිනි ගැනීමෙන් පසු මංගල සමරවීරගෙන් ලැබුණු මුදල් කුට්ටියට ගිජුවී පසුදා සිට සජිත්ට බනිමින් රනිල් දෙවියෙක් වැනි යැයි ලීමට තරම් ප්‍රතිපත්ති වෙනස් වන මුදලට ගිජුවූ මාධ්‍යවේදීන් මෙහි නොමැත.

ඔවුන්ගේ මාධ්‍යය භාවිතය තුලින් වැරදි කරුණු ඉස්මතු කරමින් පහරගසන විට අප පෞද්ගලිකව ඊ මේල් පණිවුඩ යවා එම පුවත් නිවැරදි කිරීමට කටයුතු කර ඇත්තෙමු. අපගේ වෙබ් අඩවියට මුල්ම වරට ලංකාව තුල තහනම් වීමට හේතු වුයේද ඊ නිව්ස් වෙබ් අඩවියය. ඒ ඊ නිව්ස් වෙබ් අඩවිය පවත්වාගෙන යන අය විසින්ම ලංකාවේ පවත්වාගෙන යන වෙබ් අඩවියක් ලෙස අර්ථ දක්වා ජන මාධ්‍යය අමාත්‍යංශය විසින්ම අපව ලංකාව තුල තහනමට ලක් කිරීම තුලිනි.

එවැනි තහනමකට ලක් වුවද ඔවුන් සම්බන්ධව අප විවේචනාත්මක පුවත් පල කලේ නැත. නාමල් රාජපක්ෂ වෙබ් අඩවිය මිලදී ගත් බව කී අවස්ථාවේ පවා අප නිහඬව සිටියෙමු. නමුත් මෙවර අප මෙම තොරතුරු ගෙනහැර පෑවේ ඔවුන්ගේ පුවත් දේවත්වයෙන් අදහන පාඨකයන් ද මෙහි සිටිය හැකි බැවිනි.

රාජපක්ෂ ආණ්ඩුවේ හෝ වෙනත් මාධ්‍යය ආයතනයකට සම්බන්ධකමක් ඇත්නම් ඒ චෝදනා කරන පාර්ශවයන්ගෙන් අප ඉල්ලා සිටින්නේ අපිට අහිමිවූ වූ .lk ඩොමේන් නාමය අප වෙත ලබා දෙන ලෙසය.
-33000 කතෘ මණ්ඩලය-

10 years ago @ http://33000.lk/ - සඳේ ගැටු... · 3 replies · +27 points

10 years ago @ http://33000.lk/ - සඳට ලංවූ... · 1 reply · +12 points

ඔව්. එය සෙනසුරු ලෙස වෙනස් කළා.

10 years ago @ http://33000.lk/ - සඳට ලංවූ... · 0 replies · +18 points

මීට පෙර ලංකාවේ වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන් සියල්ලගේම පුවත්, ජායාරූප හා වීඩියෝ වාර්තා එකතුවක් කිසිදු ස්ථානයක සොයාගැනීමට අපහසු නිසා එවැනි සිද්ධීන් පිළිබඳව තොරතුරු අනාගතයේදී යම් අයෙකුට දැනගැනීම සඳහා අප විසින් එම ෆේස්බුක් පිටුව පවත්වාගන යනු ලබයි