Optimuz_Prime

Optimuz_Prime

113p

70 comments posted · 3 followers · following 6

11 years ago @ Gossip9.com - විමල්ගේ ... · 0 replies · +14 points

කෝ අපේ කොමිටලේ රාවණා බොස්??? අයි මීන්ස් මීපවලානේ ගයි.... ලොල්

11 years ago @ http://www.gossiplanka... - Rajesh Khanna Passes Away · 0 replies · +3 points

ඔබට නිවන් සැප!

11 years ago @ http://www.gossiplanka... - School Boy\'s Spiky Ha... · 0 replies · -3 points

කොණ්ඩෙ පොඩ්ඩක් ඉස්සුවම තමයි මුන්ට මෙච්චර ඩෝං යන්නෙ.. වෙන වෙන දේවල් ඉස්සුවනම් බලන්න එපැයි සිරික්කිය...

11 years ago @ Gossip9.com - රෙස්ලින... · 0 replies · +6 points

අනේ ගොනෝ ගොන් කම් කරන්නෙ නැතුව හිටහන්.. අංගම් සටනුයි රෙස්ලිං කියන්නේ එකක් නෙවෙයි ආචාර්ය මීවනපළානේ ජයරත්න. ඒක නෙවෙයි කවුද තොට ආචාර්ය පට්ටම් දුන්නේ? රාවණා කිං මිස්ට මැරවින්ද නැත්තම් උගේ පුතා මාලක ගොයියද? උඹ අපේ සංස්කෘතිය විනාශ කරන්නේ ආතල් එකටද? අංගම් සටන් වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක් හුදෙක් වින්දනය සඳහා මුදලට සෙල්ලං කරන රෙස්ලිං එක්ක සසඳන්න උඹ අහවල් එකාගෙ අයියද? මම රෙස්ලිං වලට බනින්නෙ නැහැ, මොකද ඒක මමත් බලනව. මිස්ට ආචාර්ය මීවනපළානේ ජයරත්න, අදිමුද ගේම්ක් Transformers එක්ක?

11 years ago @ Gossip9.com - ලොව විශි... · 0 replies · +1 points

සිරාවටම... මාරම ආතල් තමයි බං මූ දෙන්නේ...

11 years ago @ Gossip9.com - ලොව විශි... · 0 replies · +1 points

මචාං කාලෙකට පස්සේ. ඒක නෙවෙයි බං කවුද බං මේ වර්ගපූර්ණිකාව කරන ඩයල් එක... උගෙ හැටිද නැත්තම් පිස්සුද? මචං මූ මුලු ඉතිහාසයම කනපිට හරවනව බං...

11 years ago @ Gossip9.com - ලොව විශි... · 5 replies · +27 points

මේකත් නිකන් වර්ගපූර්ණිකාවක් වගේ වෙලා දැන්. ගොසිපයාට පිස්සු හැදීගෙනවත් එනවද?

11 years ago @ Gossip9.com - ඇමතිවරය... · 0 replies · +4 points

පව් තොත්ත බබා... මෙන්න බබාට කුක්කු....

11 years ago @ Gossip9.com - ආරක්ෂිත ... · 1 reply · +12 points

සිරාවට....

11 years ago @ Gossip9.com - Localadclick.net අ... · 0 replies · +4 points

Browse this site to check whose good whose bad http://www.ptc-investigation.com/Pages/default.as...