අලුත් එකා

අලුත් එකා

113p

80 comments posted · 1 followers · following 3

10 years ago @ http://33000.lk/ - දෙගිඩිය... · 0 replies · +10 points

මට පේන විදිහට සන්ධානෙ ඇතුලෙත් සෑහෙන ප්‍රමානයක් 33000 පාඨකයො ඉන්නව වගේ.. ඇති යන්තන්, දැන් මට හිත හදාගෙන සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්..
වාහනෙන් ඇද්ද පෙට්‍රල් ටික ඕන් ආයිත් වාහනේටම දැම්මා..

10 years ago @ http://33000.lk/ - වාද පිටි... · 0 replies · +4 points

මටත් ආවෙ ඔය ප්‍රශ්නෙමයි...

10 years ago @ http://33000.lk/ - දක්ෂිණ අ... · 1 reply · +11 points

හපොයි.. දැන් නම් මම ඔය අධිවේගී මාර්ගයේ මලාට යන්නෙ නෑ.. ඔය මිනිහ ඕකට ආසාවේ දැනටමත් ඔතන බූතයෙක් වෙලා අරක්ගෙන ඇති..
පාර විවෘත කරන එක පැත්තක තියල, ඉක්මනට තොවිලයක් නටන්න වෙයි..

10 years ago @ http://33000.lk/ - ඔබාමා ක... · 0 replies · +66 points

ඔබාමා නම් ඒ ගැබිණි කාන්තාවට ඒ වෙලාවෙ පිහිට උනා.. ලන්කාවෙ නම් ඔය වගේ මැතිවරණ වේදිකාවලට ගෑනු නැග්ගම තමයි බඩ වෙන්නෙ..

10 years ago @ http://33000.lk/ - පවනි මධු... · 0 replies · +6 points

උඹේ නිගමනය හරි නරියෝ... මේක මේ තනිකරම මුදල් ගෙවා කරපු පඩ ශෝ එකක් විතරයි.. මේකෙ ඉන්න ඔය පවනි කෙල්ලයි මිථි.. කෙල්ලයි ඔක්කොම එක වල්ලෙ පොල්.. ෆොටෝ ශූට් කරල, නයිට් ක්ලබ් බැහැල පොරවල් වෙන්න හැදුවට, ටික දවසකට කලින් අතේ සතේ නැතුව ලොස්ට් වෙලා හිටපු අය.

[Post By කඩුවෙල ණය හිමියන්ගේ සංගමය]

10 years ago @ http://33000.lk/ - පවනි මධු... · 4 replies · +15 points

චාටර් අප්පා.... අඳුනන අයට කියල ගොසිප් සයිට් වල පොටෝ දාගන්න එක නම්... ලන්කාවෙ වෙන පුවත් තිබුනේම නැද්ද බන්...
අනේ බොල රතුගමයෝ.....

[Post By ණය හිමියෙක්]

10 years ago @ http://33000.lk/ - ලංකාවේ ප... · 0 replies · +40 points

ඇයි මේ වගේ යන්ත්‍රයක් අපි රජ ඉබ්බො එකේ සාකියට තිබ්බ නේද..?

10 years ago @ http://33000.lk/ - කොළඹ එන්... · 0 replies · +31 points

ඔක්කොටම කලින් උඹටත් දෙකක් ගහන්න ඕනෙ.. උඹලව උඩ දාපු අපිටත් ගහන්න ඕනෙ..

10 years ago @ http://www.gossip-lank... - ආනියා පැ... · 0 replies · +18 points

අනෙ අම්මේ.. මෝය කට වගේ ඇති.. කී දෙනෙක් නම් දැනටමත් ඉන්නවද දන්නෙ නෑ ඒ වලට වැටිල ගොඩ එන්න බැරිව..

10 years ago @ http://33000.lk/ - බැඳලා හර... · 0 replies · +31 points

බැඳල හැදුවත් එකයි, නොබැඳ හැදුවත් එකයි..
හැබැයි බැඳල හැදීම ඔබව සමාජීය ප්‍රශ්න වලින් ඈත් කරනු ඇත..

(මේකි ආප්ප කන්න හරි ආසයි වගේ නේ..)