මල්ලිබබා

මල්ලිබබා

137p

215 comments posted · 2 followers · following 3

6 years ago @ http://www.gossiplanka... - හිත් අමන... · 3 replies · -21 points

ඇය තරම් විශිෂ්ට ක්‍රීඩිකාවක් ලංකා ඉතිහාසය තුළ මෙතෙක් බිහිවී නැහැ. ඔලිම්පික්, ලෝක ශූරතා,ආසියානු,කොන්ටිනෙන්ටල් කප් මේ හැම තරගයක්ම දිනූ එකම ශ්‍රී ලාංකිකයා ඇයයි.එවන් කෙනෙකු ජාතික සම්පතක් ලෙස සළකා පාට පක්ෂ නොසලකා ආරක්ෂා කර ගැනීම සෑම රජයකම යුතුකම විය යුතු නොවේද?

6 years ago @ http://www.gossiplanka... - 2015 දෙරණ 2016... · 0 replies · +6 points

Rupavahini and ITn deke tharagawalatath yaida danne ne:D

7 years ago @ http://www.gossiplanka... - අනුන්ගේ ... · 0 replies · +4 points

මේ වැඩේ කොහොම හරි නවත්තන විදියක් හොයාගන්න පුලුවන්නම් හොදයි ඉක්මනට.මගේ ඔරිජිනල් පොටෝ දාල හදපු එකවුන්ට් 5ක් විතර තිබිලා අමාරුවෙන් රිපෝර්ට් කරගත්තේ දැනට කාලෙකට කලින්.එ වගේ තිරිසන්නු නිසා පුදුම ප්‍රශ්නයක් උනේ.එෆ් බී එපාම උනා.

7 years ago @ http://www.gossiplanka... - \'ඔයා දැක... · 0 replies · -10 points

Was that MR Gaslabu Pariseela ? :D

7 years ago @ http://www.gossiplanka... - පමාවී හෝ... · 0 replies · +11 points

Happy wedded life!!! A good director

7 years ago @ http://www.gossiplanka... - අසන්ති ර... · 0 replies · -1 points

Wish you both a happy married life!!!

7 years ago @ http://www.gossiplanka... - අයිශ්වර... · 0 replies · +4 points

May he attain Nibbana!!!

7 years ago @ http://www.gossiplanka... - මාසෙට යං... · 0 replies · +39 points

He told this story one day on Nugasewana-Rupavahini. Quite inspirational story. Clear journey of a dedication. Good luck bro

7 years ago @ http://www.gossiplanka... - අවසානයේ ... · 0 replies · +11 points

පිරිමින් මහළු වන්නේ නැත.සිදුවන්නේ යල් පැනීම පමණි. මෙය හැබෑවක් වු එක් අවස්ථාවක් ලෙස මෙය ගිනිය හැකි නොවේද?

7 years ago @ http://www.gossiplanka... - සාරංග - උ... · 0 replies · +15 points

ප්‍රසිද්ධ චරිත කරන සුලු දේවල් උනත් මහා විශාල දේවල් විදිහට සමාජ ගත වෙන්න පුළුවන්.තේරුම් ගැනීම ඉවසීම කල්පනාකාරීකම නැති උනොත් සුලු දේකින් මේ අයගේ ආත්මයම විනාශ වෙන්න පුලුවන්.ඒ නිසා තමා කරන ඉතා සුලු දෙයක් ගැන උනත් දහස් පාරක් හිතන එක මේ අය කළ යුතුමයි.