SinhalaPress

SinhalaPress

27p

22 comments posted · 6 followers · following 1

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

හප්පේ..මේ අපේ මාධව අයිය නොවැ :D. බොහොම ස්තුතියි අයියා..අයිය ව‍ගේ තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් මේසම්බන්ධව අදහස් දැක්වූවට. අයිය භාවිතා කරල තියෙන Layout එකට මමත් කැමතියි..මගෙත් තියෙන්නෙ එහා තරමක් සමාන එකක්. මේක ගොඩක්ම ගැලපෙනව..වෙබ් අඩවි නිර්මාණය කරන්න..නමුත් බොහෝ අය කැමති බ්ලොග් එකට සරල layout එකක් භාවිතා කරන්න. ඒවගේම ඉක්මනින් load වෙන. හැම වෙබ් බ්‍රවිසරයටම පාහේ සහය දක්වන. එකකට.

මම අයියේ නිපදවන්න හිතන් ඉන්නෙ..template framework එකක්..දැනටමත් එහි මූලික කටයුතු ඉවරයි..මමත් මේදවස්වල වැඩවගයකට හිරවෙලා ඉන්න නිසා..මේක නිමකරන්න කාලය තමා අඩු..කොහොම නමුත් තව දවස් 40ක් යන්න කලින් මේක එළියට දානවා..:D

අයියගෙ අලුත් web site එකටත් මම සුබ පතනව..

11 years ago @ http://sinhalapress.bl... - කෙල්ලෙක... · 0 replies · +1 points

aniwa! ;)

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +1 points

‍මම මේක මූලික වර්ණ කිහිපයකින් LAYOUT ආකාර කිහිපයකින් නිකුත් කරනවා..ඒ සමගම TEMPLATE එකෙහි පෙනුම සඳහා පමණක් වන CSS RULE SECTION එකක් RESET CSS කියල ලබා දෙනව.ඉතින් මෙම CSS පමණක් වෙනස් කරල බ්ලොග් කරුවාට තමන්ගේ රුච් අරුචිකම් අනුව TEMPLATE එකෙහි පෙනුම වෙනස් කර ගන්න පුලුවන්.

තාක්ෂණික වශයෙන් එම කොටස් අපහසුන්ම මට වුනත් උදව් කරන්න පුලුවන්...

ඉතින් නැවතත් බොහොම ස්තුතියි රචිත්‍රට හරවත් ප්‍රතිචාරයක් ලබාදුන්නට..:D

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 1 reply · +2 points

බොහොම ස්තුතියි රචිත්‍ර හොඳට හිතල බලල හොඳ යොමු කිරීමක් කරාට! :) මෙහෙමයි මම මේ framework එක design කරන්නේ blogger වලට. මම උපරිම උත්සාහ කරන්නේ මෙහි වේගය කියන දේ උපරිම වශයෙන් ලැබෙන ආකාරයට හැකි තරමි සරළව හදන්න. ‍මොකද හැමෝම කැමතියි ඉක්මනින් load වෙන වෙබ් අඩවියකට. ඒ වගේම කියවන්න පහසු සරල පෙනුමක් තියෙන අඩවියකට. ඉතින් මේ කාරනා තමයි මම මූලිකවම සලකන්නෙ.

වෙළඳ දැන්වීම් දාන්නම නෙමෙයි එහෙත් බ්ලොග් කරුවාගේ අවශ්‍යතාවයකට banners පහසුවෙන් දාගන්න widget sections කීපයක්ම ඇතුලත් කරනව. ඒව හොඳ විදියට බාවිතා කරන එක බ්ලොග් කරුවගෙ වගකීමක්.

SETT DECORDER කියන RENDERING ENGINE එක සඳහා සැලකිය යුතු විශාලත්වයකින් යුතු SCRIPTS දායක වෙනවා..ඉතින් මේවා කෙලින්ම FRAMEWORK එකට BUILT-IN යෙදුවම FERFOMANCE වලට හානි වෙන්න පුලුවන්. අනික මෙය WIDGET එකක් ආකාරයට බ්ලොග් කරුවාට කැමතිනම් ඇතුලත් කරගැනීමේ හැකියාව තියෙන නිසා මෙය යොදන්න බලාපොරොත්තුවක් නැහැ.

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

ඒක නෙමෙයි සිරිබිරිස්! නරකද බ්ලොග් එකක් එහෙම පටන් ගත්තොත්..?? :D

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

මෙන්න බුවා අයියගෙ බ්ලොග් එක http://buwagesithuvili.blogspot.com/ :D

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 3 replies · +3 points

බුවා අයිය එහෙම කියන්න ඇත්තෙ යම් හේතුවක් නිසා වෙන්න පුලුවන්. මොකද බුවා අයිය කියන්නේ බ්ලොග් කරනයේ ගොඩක් අත්දැකීම් තියෙන, සක්‍රිය පරණ බ්ලොග් කරුවෙක්. :D අපි එයාගෙත් පිළිතුරක් බලාපොරොත්තු වෙමු.

Intensedebate වල තාක්ෂණික පැත්තෙන් ගත්තමනම් සැලකිය යුතු දුර්වලතා කීපයක්ම තියෙනවා..ඒවගේම පහසුකමුත් තියෙනවා..මම මේ commenting system එක මෙම blog එකට එකතු කරන්න හිතුවේ blogger සඳහා මට සෑහීමකට පත්විය හැකි මට්ටමේ commenting system එකක් නොමැති නිසා.:(

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

ඔව් පහසුවෙන් වෙනස්කරගන්න පුලුවන් ආකාරයට තමයි මම නිපදවන්න උත්සාහ කරන්නේ..මීට අමතරව වේගවත් බාවය, සියලුම වෙබ් බ්‍රවිසරයන් සඳහා හොඳින් සහය දැක්වීම, wordpress වල වාගේම විවිද pages වර්ග සඳහා වෙන වෙනම title Structure බාවිතය වැනි සියලු ගුණාන්ගයන් අන්තර්ගත කරන්න බලනවා.

ඒ වගේම සියලුම elements වල align එක ගැන 100%ක්ම සැලකිලිමත් වෙනවා..එක pixel එකක්වත් එහාට මෙහාට නෙවෙන්න ඉහල නිමාවකින් නිමවන්න බලාපොරොත්තු වෙනවා..

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

හප්පේ..! මේ අපේ බුවා මහත්තය නොවැ! :D ඇයි මේ commenting system එකට කැමති නැත්තෙ? ඒක නෙමෙයි මේ පැත්තට ආව එක ගැන ගොඩක් සතුටුයි..ඒ වගේම බුවා මහත්තයට සුබ දවසක්..B)

11 years ago @ http://sinhalapress.bl... - සිංහල බ්... · 0 replies · +2 points

ok ok :p