ලිස්බත් සලන්ඩර්

ලිස්බත් සලන්ඩර්

172p

125 comments posted · 1 followers · following 1

5 years ago @ http://www.gossiplanka... - 118 කතාව අ... · 0 replies · +69 points

හොරාගෙ අම්මාගෙන් පේනයක් ඇහුවා වගෙයි

5 years ago @ http://www.gossiplanka... - මල්ලී එන... · 1 reply · +78 points

පොල්ගස් ඔලුවට කඩාවැටිලා මැරෙන්ඩ ඕනේ කාලකණ්ණි දේශපාලුවෝ මෙච්ච්ර ඉන්න රටක මේ අහිංසක දරුවාගෙ ඔලුවටම මේක කඩා වැටුනානේ

5 years ago @ http://www.gossiplanka... - බීමත්ව ප... · 0 replies · +97 points

ආරේ ගති නෑරේ

5 years ago @ http://www.gossiplanka... - බිරියගේ ... · 26 replies · +252 points

බියරුයි , ගංජායි එකට වැදිලා මෑන්ව හොල්මන් වෙන්ඩ ඇති

5 years ago @ http://www.gossiplanka... - අප්ඩේට් ... · 0 replies · +15 points

රාජ්‍ය ආයතනවල හුඟක් ඒවයේ තියන්නේ අවුරුදු ගනන් පරන කිසිම වැඩකට නැති තොරතුරු, ඒවා බැලිමෙන් මිනිස්සු නොමඟ යන එක තමයි බොහෝ වෙලාවට සිදු වෙන්නේ. යාවත්කාලින කරවන එක කරවන්ඩ පුළුවන්කමක් තියනවා නම් හොඳයි

5 years ago @ http://www.gossiplanka... - දහම් සිර... · 0 replies · +48 points

මෛත්‍රී පුත්තරයව ඊලඟ මැතිවරණයේදී පිය උරුමයෙන් පොලොන්නරුවට තරග කරවන්ඩ ලෑස්ති කරවනවා වගෙයි

5 years ago @ http://www.gossiplanka... - බොනි කපූ... · 2 replies · +62 points

හින්දි සිනමාවේත් මේවගේ දේවල් ඕනෙ තරම් තියනවනේ, බොනීත් හිතන්ඩ ඇති මේ ක්‍රමයට ගේම දීලා ණය කාරයින්ගෙන් බේරන්ඩ

5 years ago @ http://www.gossiplanka... - මට ලයිසන... · 3 replies · +176 points

රියැදුරු බල පත්‍රය සදහට ම තහනම් කරන්ඩයි තියන්නේ, රමිත් රඹුක්වැල්ල කියන්නේ මොලේ කොල්ප්පන් වෙච්චි එකෙක්

5 years ago @ http://www.gossiplanka... - හේම නලින... · 15 replies · +190 points

පවුල් ජීවිතය කඩාකප්පල් වීමෙන් සිදූවුන ඛේදවාචකයක් වගෙයි පෙනෙන්නේ, බිරිඳ හෝ දුව ලඟ හිටියා නම් හේම නලීන්ව ගැන සොයාබලන නිසා, ඔහුව රෝහල් ගතකර ජීවිතය බේරා ගැනීමට තිබුනා. හුඟක් දෙනක් ආවේගශීලිව හෝ අධික කෝපය නිසා වෙන්වීමට තීරනය කරද්දී තමන්ගේ අනාගතය හා දරුවන් ගැන හිතන්නේ නැහැ

5 years ago @ http://www.gossiplanka... - සා පෙළ හ... · 0 replies · +49 points

හොඳ වැඩක් , මුලු ඇමති මන්ඩලයෙන්ම මොලේ පාවිච්කරලා, යමක් කරන එකම ඇමතියවරයා මේ අකිල විරාජ් විතරයි