සන්සා ස්ටාක්

සන්සා ස්ටාක්

186p

119 comments posted · 2 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - රටවල් තු... · 0 replies · +15 points

ඒ කියන්නේ රටවල් තුනකින් කොමිස් පාර කියන එකයි

4 years ago @ http://www.gossiplanka... - සමාජ මාධ... · 0 replies · +61 points

ජනතාවට ඇත්ත කියනවානම් සමාජ ජාල වලින් ඔය විදියට බොරු පැතිරෙයිද ?

4 years ago @ http://www.gossiplanka... - බස්නාහි... · 2 replies · +221 points

අරහෙන් ඉල්ලලා අස්වෙනකොට හිටං මෙහෙන් අයේ පත් කරනවා. හෝද හෝද මඩේ ඔබනවා වාගේ

4 years ago @ http://www.gossiplanka... - රතන හිමි... · 4 replies · +320 points

එතකොට පාස්කු දවසේ අර අහිංසක මිනිස්සු මරන්ඩ බෝම්බ පිපිරවීම්, මූ මොන විදිහටද අර්ථකථන කරන්නෙ ?

4 years ago @ http://www.gossiplanka... - මුස්ලිම... · 17 replies · +424 points

ජනතා විශ්වාසය අහිමි කරගත්තු මේ ආන්ඩුවට යන්ඩ වෙලාව හරි

4 years ago @ http://www.gossiplanka... - 1503දී ට්‍... · 1 reply · +62 points

නොස්ත්‍රදාමුස් අපේ රට ගැනත් අනාවැකියක් එහෙම කියල නැද්ද ? ඒ කියන්නේ 2015 දී අපේ රටේ මිනිස්සු රනිල් සහ හිටං කියල නිවටයෝ දෙන්නෙක් බලයට පත් කරනව කියල වගේ එකක්

4 years ago @ http://www.gossiplanka... - බෝම්බ පි... · 12 replies · +358 points

හිස්බුල්ල වගේ මී හරකෙකුට ආන්ඩුකාර පදවියක් දීල පොරක් කරපු හිටං තමයි මේවට වග කිවයුත්තා

4 years ago @ http://www.gossiplanka... - රජයේ සේව... · 3 replies · +129 points

සාරි ඇඳන් තියා හෙලුවෙන් ආවත් අපිට කමක් නෑ වැඩ කරනවානම්. නමුත් ඉතින් ඒකනෙ වෙන් නැත්තේ

4 years ago @ http://www.gossiplanka... - රේල් පාර... · 6 replies · +78 points

දෙකක් දාගත්තාට පස්සේ උන් දෙන්නට කෝච්චිය පේන්ඩ ඇත්තේ ගෙදර පොඩි එකාගෙ සෙල්ලම් කෝච්චිය සයිස් එකට

4 years ago @ http://www.gossiplanka... - පාරේ සිට... · 7 replies · +76 points

රතන හිමි ලොකු දේශපාලන කරණමක් ගහන්ඩ යන වගට පෙරනිමිත්තක්. කොහොමටත් වහින්ඩ ඉස්සෙල්ලා අහස කලු අකුනු ගහන්ඩ පටන් ගන්නවානෙ