Samare - සමරෙ

Samare - සමරෙ

-66p

3 comments posted · 0 followers · following 1

2 years ago @ http://www.gossiplanka... - විහාරස්... · 0 replies · +1 points

හම්මේ ඔව් ඉතිං... අන්තර්ජාලය කියන්නෙ පට්ට ෆ්‍රි පොඩ් එකක්නෙ බං. ඒත් දන් දැන් වෙනදේවල් වල හැටියට ඒකටත් වැට බැදගෙන එන්නෙ අපේ සර්ගෙ පැත්තෙ කස්ටිය.. මර්ධනේ කරනව නේ ඕං එක එක ජාතියෙ විලම්බීත කාරණා කියාගෙන. උබල අපි විරුද්ද වෙන්න ඕන ඕං ඔය වගේ දේවල් වලට බොලවු. උන්ගෙ පදේට රටම නටවල ගන්න හදන්නෙ. ඒකට උන් අපිට කියල නිදහසේ ජීවත් වෙන්න තියෙන එකම පොට් එකටත් කෙලින්න හදන්නෙ හීන් සීරුවෙ.

2 years ago @ http://www.gossiplanka... - විහාරස්... · 0 replies · +1 points

ඔහ් හෝ... යමී යමී පයින් යමී...
රංජ ඕං ඔය කස්ටිය ගැන කිව්වම තමා ඔය ඇත්තන්ට රිදිල ඌට නඩුත් දැම්මෙ.
මම නම් ඉතිං රංජගෙ පැත්තෙ නෙවෙයි.. ඒත් පේන විදියට ඌ විතරයි වගේ ඇත්ත කියන එකෙකුට ඉන්නෙ බය නැතුවම.
සමාජෙපිලි ගන්නවනේ මෙහෙම දේවල් වෙනව කියල. ඔව් ඔව් වෙනව තමා ඉතිං. සිවුර නිසා ඒක මත්තෙම නහින්න එපා බොලවු. ඕකුන්ට තලපන් මඩුවල්ගෙන්. හැබැයි රට්ටුන්ට පෙන්නන්නෙ නැතුව ගමේම අල්ලල ගමේම තලපන්. රට්ටුන්ට පෙන්නන එකෙන් වෙන්නෙ අපේ ලංකාව සහ බුද්ද සාසනයට අගරු වෙන එක.

2 years ago @ http://www.adaderana.lk/ - First Sri Lankan coron... · 1 reply · -5 points

IDH එකසෑහෙන ප්‍රසිද්දයි වගේ කොරෝන වයිරස් එකට.