චව් චව්

චව් චව්

183p

35 comments posted · 3 followers · following 1

7 years ago @ http://www.gossiplanka... - කරුණා මෙ... · 0 replies · +175 points

අනේ ෆොන්සේක මහත්තයො... ඔබතුමා එච්චර හරියක් වෙනකන් බලං. හිටියද... ඔය හාදයා ඔච්චර වැඩක් නැතිනම් මරලම දාන්න තිබ්බනේ ඔබතුමාට....
මෙන්න මෙව්වගේ කතා කියනකොට කිරිඇල්ල උන්නැහේ කියාපු කතාව මතක් වෙනව ඕයි/// ඔනි ගොනෙකුට යුද්ද කරන්න පුලුවන්

7 years ago @ http://www.gossiplanka... - ඩොනල්ඩ් ... · 0 replies · +169 points

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ මීලග ජනාධිපති ලෙස තේරීපත්විය
කෙලින් කතාව... අයි.එස්.අයි.එස් ට කුඩුවෙන්න දෙනවයි කියපු... රුසියාවෙ ජනාධිපති හොදම නායකයෙක් කියල කෙලින් කියපු .. මෙහෙම කෙනෙක් හොදට ගැලපෙනව. මේහේ ඉන්න අබාධිතයින්ට පත බාන පත්තර ජනාධිපති අර මොංගල් මෝඩී කොපිකිරිල්ල නවත්තල මේ උන්නැහේ කොපිකලා නමි හොදයි

7 years ago @ http://www.gossiplanka... - ‘ලේ ආප... · 5 replies · -77 points

ලහිරුගෙ මාමාට හොද ගානක් ආණ්ඩුවෙන් දීල වගේ.. මේකේ කොමෙන්ට් කරන අංජනන් එලි බලන උන් සෙට් එකට රජමගුල් වගේ. අර බැදුම්කර හොරා පනින්න ඉස්සෙල්ල ඔයවගේ උනන්දුවෙන් හොයල බලන්ට තිබ්බනේ,,

7 years ago @ http://www.gossiplanka... - දිල්රුක... · 0 replies · +5 points

ඇයි බන් ගොසිපො නිවුස් එකේ ඕනිම කෑල්ල කපලා දැම්මේ මාතෘකාවට
ඕකේ හරි එක
- දිල්රුක්ෂිට මාධ්‍ය සන්දර්ශන නැතිව ඕක කථාකරල බේරගන්න තිබුනනෙ මම දැනගත්තෙත් පත්තරෙන් -

7 years ago @ http://www.gossiplanka... - රවීට මඩ ... · 0 replies · +14 points

ඔයවගේ අල්ලනවනම් රනිල්,මහින්ද,මෛත්‍රී වගේ අයගේ එකවුන්ට් එත කොට අපේ මේ රටේ ඔයවගේ බොරු නම් දාලා අකවුන්ට් හදාපු අය හැමොම අල්ලන්න ඕනි... රටෙන් බාගයක්ම හිරෙ දාන්න වෙයි.. කොටින්ම රනිල්ගේ සමාජ මාධ්‍ය බලකාය, ජේවිපී, ශ්‍රීලංකා එකේ උන් ඔක්කොම හිරෙ.. මොකද වැඩි හරියක් කමෙන්ට්,පේජ්ස් ලයික්, මඩ ෆේක් එකවුන්ට් වලින්...
මරු වැඩේ කියන්නේ දේශපාලකයින්ගෙ සහ සමහර කලාකාරයින්ගෙත් පේජ් ව්ල ලයික් 10,000 පන්නව බොරු ඔය ෆේක් එව්ව බ්ලොක් කරොත්.. ගොසිපගේ ෆ්බි ලයික් ඇරෙන්න.. බොරුද මං කියන්නේ..

7 years ago @ http://www.gossiplanka... - දිල්රුක... · 4 replies · +170 points

මහ බැංකුවෙ ඉන්න පට්ට හොරා ඇස් දෙකට පෙනි පෙනී අර එක එකාලගේ වතුවලයි, ස්විමින්ග් පූල් වලයි වලවල් හාර හාර ඉදල කරපු මගුලකුත් නෑ එකෙන් එකකින් හම්බ උනාය කියපු යට ඇදුම් මල්ල විතරයි ඉතුරු උනේ, අද මුලු ජාතියටම පේන්න පපෙටුවල් ට්‍රෙශරීස් ඇඩ් දානව "සෑම ඉහල ප්‍රතිලාභයක් පසුපසම විශ්වාසයෙන් ඇරබුන කතාවක් තියෙනව" කියල.. එක දකින වාරයක් පාසා මේ මහා විනාසෙ කරපු සහ මේ වෙන කොට අහිංසක මිනිස්සුන්ගේ සේවක අර්ථසාදකේ ලාබෙ බිලියන් 5 කට හොරා කාපු උන්ට දඩුවම් නොකල අයව මතක් වෙනව,,

7 years ago @ http://www.gossiplanka... - ලසන්ත මැ... · 15 replies · +76 points

මේ ආණ්ඩුව විසින් රටේ සංවර්දනය කල මාර්ග ගනනට වඩා,
අධ්‍යාපනයට වෙන්කල මුදලේ ප්‍රතිශතයට වඩා,
වැට් එකේ ප්‍රතිශතයට වඩා
ජාතිය ගොඩනැගිමේ බද්දෙ ප්‍රතිශතයට වඩා,
තම ආණ්ඩුවෙ වැරදි කල පුද්ගලයින් ෆ්සීඅයිඩී හෝ සීඅයිඩී රැගෙන ගොස් ප්‍රශ්න කර හෝ දඩුවම් දීමට වඩා,
ඉහත කී හො එකී මෙකී නොකී සියලුදේටම වඩා වැඩි වාරගනක් ...
වලවල් තුල ඇති මීනී ගොඩදමා ඇත..
සජිත් මහතාගේ රස්සා පෝලිමේ මේ ආණ්ඩුව යැව්වොත් මෙ ආණ්ඩුවට ලබා දිය හැක්කේ උස අනුව මල සොහොන් පිට්ටනියක කම්කරු හෝ එහි සිකියුරිටි පට්ටම් පමනි.

7 years ago @ http://www.gossiplanka... - දිවිනසා... · 0 replies · +37 points

මේක ඇත්තනම් මේ වගේ මාට්ටුවෙන්න වැඩක් වගේ එල්ලිලා මැරෙන්න කියල කෙනෙක් උපදේස් දෙන එකක් නෑ..
මට පේන්නේ අර විමල් උන්නැහේ කිව්ව වගෙ ඔය මිනීමැරුමට යන සුනඛ අංශේ බල්ලො කැබිනට එක වටේ කැරකෙනව කිව්ව වගේ අර උපාසක් වගෙ ඇමතියෙක් වෙන්ට ඇති හම්බවෙන්ට ඇත්තෙ..
මට හිතෙන එකාමද උබලට හිතෙන්නෙත්.. අනික මේකට විපක්සෙ හරි ගෝටා හරි ගෑවිලානම් මෙලහකට නඩු දාලා උසාවිත් ගෙනිහින් ගොසිපා නිවුස් එක දාන්නත් කලින්

7 years ago @ http://www.gossiplanka... - දිල්රුක... · 0 replies · +29 points

මේ ජනාධිපති සහ රනිල් සජිත් උන්නැහෙගේ රස්සා පෝලිමේ යවමු...
සජිත් මෙහෙම කියයි
ආ රනිල් මගේ සංවිධාන කටයුතුවලට හරස් කැපුවනේද.. ඒ මදිවට තමුසේ මගේ වීඩියො එකකුත් ලීක් කලා නේද අරුන්ට.. හ්ම්ම් මේ මේ හාදයව යවනව වැලිකඩට
ඉන් ඉක්බිත්ව සිරිසේන මහතා පැමිනේ...
ආ... ආවද .. උපාධිනේ.. උසත් හොදයි.... හ්ම්ම් ඒ වුනාට කියන මෙලො දෙයක් තේරෙන්නේ නෑනේ... කටවුට් ගැහුවෙත් නෑ.. මීටිමකට ඇවිල්ලත් නෑනේ. ඇත්තටම පොඩ්ඩක් ඉන්න.. අයීසේ කෝ බටගොඩ මන් මේ එකෙක් වැලිකඩ යැව්ව දන්නව නේද... මේ අනික මට වැඩකරපුන් එවනව අය්සේ... මේ අනික 5ට වඩා හිටං ඉන්න එපා..

මේ මේ හිටං ඉන්න කෙනා දාන්න වැල්ඩින්... මේකා එකා එකා පූට්ටු කරල හදනවා එක එක අට්ටාල .. දාන්න මෙයාව වැල්ඩින්...

7 years ago @ http://www.gossiplanka... - රජුගේ අභ... · 12 replies · +124 points

අපේ රටෙත් කොලඹ ඔය රූපේ වගේම පාවෙන වෙළදසැල්, ඇවිදින මංතීරු බෙරේ වැව එහෙම ලස්ස්නට හදාගෙන ආවා ඒ උනාට මෙහේ ඉන්නේ භූමිපෝල් වගේ අයනෙවෙයි. භූමිබූරු ජාතියේ සෙට් එකක් ජනවාරි 8 ඉදන් මේ වෙනකන් අර පාවෙන වෙලදසැල් රෑට බඩු පොට් කරල කොලබම ගදගහන තැනට සාර්තකව ගෙන්ල්ල තියෙන්න. ඉතින් අපේ අය අර කවුරු කලත් හොද දෙයක් ඉදිරියට කර ගෙන නොයන ජාතියක් හින්ද එකාට එකා මඩගහගන්නව.. ඇත්තටම තායිලන්තේ ඔහොම සෝක වෙනකොට අපෙ රටේ උන්ට ලගදිම උන්ගෙම වල උන්ම කපාගෙන මාසයක් නෙවේ අවුරුදු ගානක්ම සෝක මූඩ් දාලා ඉන්න පුලුවන්.