චව් චව්

චව් චව්

179p

66 comments posted · 3 followers · following 0

5 years ago @ http://www.gossiplanka... - වර්ජනය න... · 1 reply · +75 points

ඩමි ටීචර්ස්ල, ප්‍රින්සිපල්ල හදලා දායි අකිල උන්නැහේ :D

5 years ago @ http://www.gossiplanka... - ටියුෂන් ... · 1 reply · +50 points

ප්‍රශ්න කිරිමේදී ඇතැමුන් පවසා ඇත්තේ පෙරවරු 10ට පන්තියක් නිමාවීමෙන් පසුව අනෙක් පන්තිය පස්වරුවේ ඇරඹෙන තෙක් කාලය ගෙවීමට තැනක් නොමැති බැවින් මෙලෙස නගරයේ තැනින් තැන ගත කරන බවය.මෙය සැලකිල්ලට ගත යුතුව ඇති කරුණක් බව පොලීස් නිලධාරිනියක පැවැසූ අතර උපකාරක පන්ති පවත්වා ගෙන යන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කොට ළමයින් රැඳී සිටිම පිණිස ආරක්ෂාව සහ රැකවරණය සහිත කොටසක් ඇති කිරීම උචිත වනු ඇති බව පෙන්වා දුන්නාය.
------- උපකාරක පන්ති පවත්වා ගෙන යන්නන් පංති ගාස්තුවට රූම් ගාස්තුවද ඇඩ් කර රූම්ස් පංති ශාලාවෙ කොටසක් හදල දෙයි :D

5 years ago @ http://www.gossiplanka... - එජාපයේ න... · 0 replies · +14 points


බිත්තියේ ඇණ ගහල තිබ්බ පිංතූරයක් ගලෝල වෙනතැනකින් ඇණ ගහල එල්ලලා අන්තිමට බිත්තිය කැත වෙනව එක එක තැන්වල ඇණපාරවල් හින්ද.
01. බිත්තිය පේන්ට් කරන්න මක බාස් කෙන්ක් දාලා කරල වගේද?
02. බිත්තිය හොදට පෙන්ට් කරලද?
මේ සංසොදනේ ඒවගේද? ඔබේ පිලිතුර යටින් රිප්ලයි කරන්න.

6 years ago @ http://www.gossiplanka... - ශ්‍රීල... · 0 replies · +35 points

හම්බකරනවනම් අද තමයි දවස.. මන්ත්‍රීලා ඔක්කොම ගෙදර අල්මාරි කබඩ් පෙරලගෙන පුස් වැදිච්ච බැංකු පොත් අවුසස්නව ඇති එකවුන්ට් නම්බර්ස් දෙන්න..

තවසෙට් එකක් ගෑනී එක පැත්තක මනුස්සය තව පැත්තකට පනින්න ඉදී
පුතාල එක පැත්තක තාත්තා තව පැත්තක..

යකො පුටුවකින් මීටර් 2ක් 3ක් ගිහින් අනික් පුටුවට ගිහින් පැනල හම්බකරන්න්න පුලුවන් පට්ටම ක්‍රමයක් නේ

6 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 0 replies · +131 points

මම හිතුව ඔහොම වෙයි කියල. මෙ රනිල් මෛත්‍රී ඩබල ආයේ හොදට එක්කහුවෙනව. බැදුම්කරේට මුන් මේ සම්මජාතියට පියවර ගන්නේ නෑ. තව හොදට චන්ද අඩු කරන් නාන්න්න යන්නේ .. කොලේ ඉරාගත්තු අය ලගම හිටියොත් අලියගෙ ඇගෙත්, අතෙත් එව්ව ගෑවෙනව මහත්තයෝ... ...

දොස්තර හොදහිත කාටූන් බලපු උන් මෙතන ඇති. මම චව් චව්.. චව්චව් නිතරම ලොක්කට කියන කතාව මතක් කර ගනිල්ල..

"ඕක හරියන්නේ නෑ .. ඕක හරියන්නේ නෑ තවත් නෑමක් තමයි :D "

චව් චව්
:@ o.0

6 years ago @ http://www.gossiplanka... - බැඳුම්ක... · 0 replies · +53 points


චන්ද අඩුවෙලා නෑ... නාය ගිහිල්ල..
මෙහෙම දාලා අපේ කතාව මතු සම්බන්ධයි කියල දාමු
සජිත් හරි කරූ ජයසූරිය උන්නැහෙ, එක්කො තව පරිනත කියල හිතෙන ගමෙ යුන්පිකාරයගෙ අනික් මිනිස්සුන්ගේ උවමනාව අබඇටයක් හරි තෙරෙන එක්කෙනෙක්ට නායක කම් කෘත්‍යදිකාරි මණ්ඩල දෙනකන් ගොඩයාමක් නෑ. බලපන් පක්සෙ මොකක් උනත් මෛයිත්‍රී උන්නැහෙගෙ නිදහස් පක්සෙට උන දේ.. මහින්දගෙයි අනික් එකාලගෙ වෙනස ඔකයි. හරියට හැදෙනපාටක් නැතිද මන්ද යුඇන්පී මහ මොල සෙට් එක මෙපාරත්

6 years ago @ http://www.gossiplanka... - පොහොට්ට... · 4 replies · +133 points

සරලකම බලනවනම් අන්න සලරකම. ලොකු සීන් නෑ. සරල විදිහට ඉන්න නෝන කෙනෙක් කියල පේනව

6 years ago @ http://www.gossiplanka... - ප්‍රබල... · 0 replies · +38 points

මහබැංකු මහ හොරා එක්ක ෆුට්නෝට් කල්ලියත් කුදලගෙනම පලයව්

6 years ago @ http://www.gossiplanka... - වැඩිය එප... · 0 replies · +51 points

කොලේ ඉරාගෙන ඇගේ හලා ගන්නේ නැතුව ඉදින් :D

6 years ago @ http://www.gossiplanka... - වැඩිය එප... · 1 reply · +65 points

පුදුම කම්මැලියෙක් නෙ බන් උබ. දැක්කයින් දැකල නෑ මෙව්වගේ මිලිමීටර් 5ක් ඉරක් වත් ගහන්න කම්මැලියෙක්