සුකිරි බුවා

සුකිරි බුවා

101p

55 comments posted · 3 followers · following 1

11 years ago @ http://exgossip.com/ - රමිත්ගේ ... · 0 replies · +13 points

කොහොම උනත් ක්‍රිකට් ටිකෙන් ටික වල පල්ලට ගිය කාලයක්නෙ පහු ගිය ටිකේම තිබුනේ.... අවුරුදු ගානක් ක්‍රිකට් ගහලා එකෙන් නමක් හදාගෙන දේශපාලනයට ආපු අය අතින්ම ක්‍රිකට් මළගම බලන්න වෙයි කියලා කවද්ද අපිට හිතුනේ.....

නවකයන්ට අවස්තාව දෙනවනම් තව කොයි තරම් ඉන්නවද දක්ෂ අය.... ලකුණු අතර , කඩුලු අතර ඉන්න...

මොනවා උනත් කාට කියන්නද... දිනුවොත් සතුටු වෙමු වාසනාවට කියලා.. පැරදුනොත් එක අපේ ක්‍රිකට් වල අවාසනාව කියලා හිත හදා ගමු...

11 years ago @ http://exgossip.com/ - ජනතා සම... · 0 replies · +5 points

මහජන බැංකුව මම දකින විදිහට නම් ආකාර්යක්ෂම රාජ්‍ය බැංකුව... ඊයෙත් පොඩි වැඩකට ඔය බැංකුවට ගියා... කවුන්ටර් තුනක් වැඩ එක කවුන්ටර් එකකට තුන් දෙනා ගානේවත් නැ.. එත් මට මගේ වැඩේ කරගන්න (බිලක් ගෙවා ගන්න ) පැය බාගයක් විතර ගියා...) ඉතින් එහෙම බැංකුවකට මෙහෙම සම්මාන ලැබෙනවා නම් ඉතින් කොහොම තෝරනවා ඇතිද කියලා මට හිනා යනවා.....

ප්‍රය්වට් බැංකු වල ඉන්නේ ලොකු ලොකු ඩිපොසිට් කස්ටමර්ස්ලා විතරක් වගේ නිසා ඒවා ගැන කතා කරලා වැඩකුත් නැ...

11 years ago @ http://exgossip.com/ - ශරීරයේ බ... · 1 reply · +8 points

මහත් වෙන්න විදිහක් නැතිද?

11 years ago @ http://exgossip.com/ - ශරීරයේ බ... · 0 replies · +9 points

හැමදාම වගේ අපි ගොසිපලා එක්කයි..... ටික දවසක් බලාගෙන උන්නා ආයේ නවතින්න එපා බන්/...... කොපි නම් මට ෆිට් වෙන්නෙම නැ...

11 years ago @ http://exgossip.com/ - සුරියවැ... · 0 replies · +6 points

කාලයක් ගොසිප් 9 එක්ක ඉදලා මේකත් එක්ක එකතු වෙලා ටික දවසක් බලාගෙන උන්නා ආයේ ගොසිපා අපිව දාලා යයිද කියලා........ එහෙම යන්න එපා ගොසිපෝ කියක් නවත්තුවත් ආයේ පටන් ගමු හොදේ....

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 1 reply · +52 points

ලංකාවේ නෙට්වර්ක් වලින් බ්ලොක් කලත් කොහොමද අනිත් රටවල් වල ඒවා බ්ලොක් කරන්නේ... මොනවා වෙනවද මන්දා ලංකාවට........ ගොසිපො අපි උබත් එක්කයි ,

11 years ago @ Gossip9.com - දිය යට උ... · 1 reply · +11 points

මිට මාසෙකට වැඩි අතීතයක මමත් මේක බලන්න ගියා... එතකොටත් මේක තිබුනා. තද බදය අඩු වෙන්න ඇති ස්වයාක්‍රීය ගමන් කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන්නේ... මීටර 30ක් විතරවත් නැද්ද මන්දා.... කලින් කමෙන්ට් එකක කියලා තිබුන වගේම මේකේ තාරාවන්ට විතරක් නෙමේ මාලුන්ටත් ඉන්න ඉඩ කඩ හොදටම මදි කියලා බලනකොට මට නම් හිතුනේ........

11 years ago @ Gossip9.com - දිනක්ෂි ... · 0 replies · +4 points

දැන් මේ ටික කාලෙම ලංකාවේ උන දේවල් හැටියට තව ටික දවසකින් කියයදා දන්නේ නැ ගොසිපාලා.. මුන් දෙන්නා බැදලා කියලා......... එහෙම උනත් ඉතින් අපිට මොකොද නේද?

11 years ago @ Gossip9.com - ගංජා මාට... · 0 replies · +7 points

කොහොම උනත් ඉස්සර තිබුණු සිරස දැන නම් නැ ඉතින්..... ලොකු මිනිස්සු ඒවා කරනකොට ඉතින් අනේ කමක් නැ ඒවා අපිට පෙන්නේ නැ , එත් පොඩි එකා කලත් වැරැද්ද වර්ද්ද ම තමා... එත් දෙන්නා කමත්තෙන් නම් ලව් කලහම මොකද වෙන්නේ.... සිරසේ ලව් තහනම්ද?

11 years ago @ Gossip9.com - වැලන්ටය... · 0 replies · 0 points

මෙහෙම නෙලන එක අනුමත කරන්න බැරි උනත්.. ලංකාව් උනත් තනිකරම මුදලාලිලා පෝසත් කරන විදිහේ සැමරුමක් විතරනේ වෙන්නේ..... තමන්ගේ මහන්සියෙන් කියක් හරි හොයාගෙන මෙහෙම එක දිනයක් වෙනුවෙන් එකත් නැති කරගෙන කරන වැඩ වැලින් දුකත් ඒ යටම තමා