රුවිනි

රුවිනි

127p

28 comments posted · 6 followers · following 1

11 years ago @ http://www.lankafreene... - 1996 heros win the match · 0 replies · +2 points

අපේ කොල්ලො තාමත් දක්ෂයි.

11 years ago @ http://www.insidelanka... - fodaIdNsfhda. lñ... · 0 replies · +4 points

මරා කෙසේ හෝ තම අසීලාචාර පරමාර්තය ඉෂ්ඨ කරගෙන ඉවරයි. මැදමුලන කබරයන්ට 3න් දෙකකට කිට්ටුවෙන්න උදව් කරපු මැදමුලන ගොන් රජාටදාව අන්තප්පුර බිසෝ වරුන්ගෙ කසෙන් ඉපදුනු තනකොල කන ගොන් රැල අපේ රට කාල ඉවරයි.අදින් පසු අපේ රටේ උදා වෙන හැම දිනයක්ම කළු අන්දකාරයෙන් පිරුනු දිනයක් වෙලා ඉවරයි.
ආදරණීය අම්මෙ, තාත්තෙ මේ වැලලෙන්නෙ දුරාචාරයෙන් යට කරගන්න බැරි වුන එකම දේ ඒ නීතිය. විදායකය, ව්‍යවස්ථාධායකය කියන ආයතන දෙකම මේ ඒකාධිපති පාලනය යට කරගෙන ඉවරයි. දැන් ඉතුරුවෙලා තිබුනු අධිකරණයත් මේ ඒකාධිපති පාළනයට යට කරල දෙනවද? දියසෙන් කමාරයො ඉන්නෙ අපි අතරමයි. ඇයි අපේ රටේ අනාගතය මේ වසලයෙක්ට විනාස කරන්න ඉඩදීල බලන් ඉන්නෙ? හිතන්න ටිකක්.

11 years ago @ Gossip9.com - වැඩි ජන්... · 4 replies · +53 points

මරා කෙසේ හෝ තම අසීලාචාර පරමාර්තය ඉෂ්ඨ කරගෙන ඉවරයි. මැදමුලන කබරයන්ට 3න් දෙකකට කිට්ටුවෙන්න උදව් කරපු මැදමුලන ගොන් රජාටදාව අන්තප්පුර බිසෝ වරුන්ගෙ කසෙන් ඉපදුනු තනකොල කන ගොන් රැල අපේ රට කාල ඉවරයි.අදින් පසු අපේ රටේ උදා වෙන හැම දිනයක්ම කළු අන්දකාරයෙන් පිරුනු දිනයක් වෙලා ඉවරයි.
ආදරණීය අම්මෙ, තාත්තෙ මේ වැලලෙන්නෙ දුරාචාරයෙන් යට කරගන්න බැරි වුන එකම දේ ඒ නීතිය. විදායකය, ව්‍යවස්ථාධායකය කියන ආයතන දෙකම මේ ඒකාධිපති පාලනය යට කරගෙන ඉවරයි. දැන් ඉතුරුවෙලා තිබුනු අධිකරණයත් මේ ඒකාධිපති පාළනයට යට කරල දෙනවද? දියසෙන් කමාරයො ඉන්නෙ අපි අතරමයි. ඇයි අපේ රටේ අනාගතය මේ වසලයෙක්ට විනාස කරන්න ඉඩදීල බලන් ඉන්නෙ? හිතන්න ටිකක්.

11 years ago @ http://www.insidelanka... - w.úksiqrej&szli... · 2 replies · +14 points

චෝදන විභාගයෙන් අගවින්සුරු ඉවත් වෙන්නෙ අගවිනිසුරුගේ ප්‍රධාන නීතිවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මූලික කාරණා 5 ක් ප්‍රකාශ කර සිටියට පස්සෙ..
1. මෙම චෝදනා විමර්ශනය කරන නිශ්චිත ක්‍රමවේදයක් මෙම තේරීම් කාරක සභාවට නොමැත.
2. චෝදනා සඳහා සාක්කි ලෙස සටහන් කිහිපයක් මිස සියළු චෝදනා සඳහා සාක්කි ලිපි ලේඛන නැත
3. සාක්ෂි දෙන පුද්ගලයන් කව්දැයි අඩංගු සාක්කි ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය
4. මේ කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
5. කමිටු සාමාජිකයන් විසින් තම සේවාදායක අගවිනිසුරුවරියට අපහාස කිරීමෙන් එම සාමාජිකයන් පක්ෂග්‍රාහී බව පෙනී යයි.
(වමල් - ''මේ නෝනා අලූත් කඩේ දාන සෙල්ලම් මෙතන දාන්න බැරි යැ''යි , ''පිස්සු ගෑනි'')
ඉහත සාධාරන කරුණු මෙම සභාව විසින් ඉටු නොකරන බැවින් පෙර සාදාගත් තීන්දුවක් ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින බව පෙනී යන අතර මෙම තේරීම් කාරක සභාවෙන් සාධාරණ යුක්තිය පසිඳලීමක් සිදුවේයැයි විශ්වාසය පළුදු වී ඇති බැවින් මෙයින් ඉවත් වීමට තීන්දු කළ බවත් මින් ඉදිරියට මෙම තේරීම් කාරක සභාවේ කටයුතු වලට සහභාගී නොවන පැවසුවා.

11 years ago @ http://www.insidelanka... - w.úksiqrej&szli... · 4 replies · +125 points

රටේ පාළකයා ලෙස පත්වී ඇත්තේ කැකිල්ලේ රජු බව මනවින් පෙනෙන්නට තිබේ. රට බල්ලාගේ අදිපත්‍යට හසුවී හමාරය.තව දුරටත් නැට්ට පුකේ කසාගෙන සිටියහොත් කාල්ටන් ගුබ්බෑයමට රටම යටවන දිනය වැඩි ඈතක නොවනු ඇත. තරුණයින් අතට නැවත අවි ගෙන හෝ රට බේරාගැනීමට සිදුවන තරමට මරා පාළනය අවිචාරවත් වී ඇති බවක් පෙනේ.
මීහරක් සත් දෙනෙක් අපූරු කතාවක් කියයි. චූදිතයාට තමා නිවැරදිකරු කීමට ලබාදෙන්නේ පැය 24කටත් අඩු කාලයකි. ඇය නිදින්නේ නැත. ලේඛන 50 කියවා උත්තර ලබාදිය යුතුය. යම් ලේඛනයක් ව්‍යාජ නම් එහි පිටපතක් ලබාගෙන ඉදිරිපත් කිරීමටවත් කාලයක් නැත. මන්දයත් බැංකු විවෘත්ත කරන්නේ උදෑසන 9ටය.ආණ්ඩුවට අද අදින්නට රෙදි කඩක් හිමිවී නැත. රෙදි සියල්ල එකින් එක ගලවාගෙන හමාරය.චොදනා බොරු නිසා තුන්වෙනි පාර්ශවයක් කාරක සභාව නිරීකෂනය අවාසිදායකය. මන්දයත් දැනටමත් දෝශාඝියොගය පිළීබ`දව ගෙන ඇති තීරනය එම නිරීකෂකයන් ඉදිරියේ ක්‍රීයාත්මක කළ නොහැක. අන්ඩුව දොශාබියොග චෝදනා අපකෂපාතීයයි කීම පක්ෂාත්භෘගයෙන් සිනහ උපදවන කරුනකි.

11 years ago @ http://www.insidelanka... - YsrdKs nKavdrkdhl bka... · 3 replies · +54 points

''අපක්ෂපාතී '' පස්ස පැත්ත වෙන්න අති. අන්න විපකAෂයෙ 4 දෙනා කම්ටුවෙන් අයින් වෙන්න හදනව සාධාරන පරීක්ෂණයක් සිද්ධ වෙන්නෙ නෑ කියල. ඉතින් කොහෙද අපක්ෂපාති වෙන්නෙ? අපක්ෂපාතී නම් තුන්වන පාර්ශවයකට පරීක්ෂනය සිදුවෙන ආකාරය නරඹන්න ඉඩක් දෙන්න ආන්ඩුවට හැකියාවක් තියෙන්න එපැයි. ඒකවත් කරන්න බෑ කියල අන්ඩුවේ සාමාජිකයො 4 දෙනා කියන එකෙන් තීන්දුව දැනටත් පැහැදිලි. මේ කමිටුවේ බහුතරය දෝශාභියෝගයට පක්ෂයි. ආන්ඩුවට තාම රෙද්දක් ඇ`දගන්න උවමනාවක් නෑ. මුන්ට චන්දෙ දුන්න එවුන් රෙදි ඇ`දන් ඉන්නවද දන්නෙත් නෑ. දැන්නම් හිට්ලර් කවුද කියල රටට පැහැදිලියි හො`දටම.

11 years ago @ http://www.insidelanka... - fpdokd ms,sn`o ,s&Arin... · 2 replies · +34 points

මේ පිළිබඳව දේශපාලන විචාරකයින් පවසන්නේ, ආණ්ඩුව විසින් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය දැන් ආණ්ඩුවට පාරාවළල්ලක් වී ඇති බවයි. එසේම මේ හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව මතුවී ඇති ජනතා විරෝධය ආණ්ඩුවට දැඩිව බලපා ඇතිවා පමණක් නොව ආණ්ඩුව අභ්‍යන්තරයේද අර්බුදයක් මතුවන තත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි. කිහිප දෙනෙකුට තනි බලයක් ගොඩනගා ගැනීමේ උවමනාව මත සහ පළිගැනිමේ චේතනාවෙන් ගෙන ආ ‍මෙම දෝෂාභියෝගය හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ ජනතාව තුළ දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති බවත් එය ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහිද දැඩි බලපෑමක් වී ඇති බවත් ඔවුහු පවසති.

11 years ago @ http://www.insidelanka... - fpdokd ms,sn`o ,s&Arin... · 4 replies · +26 points

ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මානව සම්පත් පිළිබඳ ඇමති ඩිව්. ගුණසේකර මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාගේ අවධානය යොමුකරන ලෙස ඉල්ලීමක්ද කර තිබේ.ඇමතිවරයා එහිදී පවසා ඇත්තේ මෙහෙම ගියොත් අවසන් වන්නේ රට අරාජිකවීමකින් බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවයා පවසා ඇත්තේ, ඔබතුමා තේරීම් කාරක සභාව පත්කළා. වෙනදා අවසන් වාර්තාව ඉදිරිපත් කරන තුරු කිසිවෙක් කතා කළේ නැහැ. දැන් විපක්ෂය එක් ප්‍රකාශයක් කරනවිට ආණ්ඩු පකෂය ඊට ප්‍රතික්‍රියා කරනවා. ජනමාධ්‍ය ඒවා පළකරනවා. ඔවුන්ට ඒකට වැරද්දක් කියන්න බැහැ. ඔබතුමා මේ සම්බන්ධයෙන් සොයාබලන්න. මේ නිසා අවසානයේ සිදුවන්නේ පාර්ලිමේන්තුවත් අධිකරණයත් ගැන ජනතාවගේ විශ්වාසය නැතිවෙන එක.

11 years ago @ http://www.insidelanka... - wêlrkfha iajd&eu... · 3 replies · +40 points


අධිකරනය මෙන්ම ව්‍යවස්ථාධායකයද තම බලතල පැහැදිලිවම අතික්‍රමනය කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. දිවිනැගුම පනතේ අධිකරණමය කාරයය පටිපාටිය තුළ වරදක් සිදුවී ඇති බව සැබෑවකි. නමුත් එම හිඩසතුළින් රිංගා ගොස් තීනිදුව වැරදි යයි කීමට හැකියාවක් නොමැත. පිටපත හිතාමතාම පාර්ලිමේන්තු නිලධාරියෙකු බාරගැනීම ව්‍යවස්ථාදායකයේ බලය ව්‍යවස්ථාදායකය විසින්ම හෑල්ලූවට ලක්කරගැනීමක් මිස අධිකරණයේ වරදක් නොවේ.
දිවි නැගුම පනතින් නවවන උපලේකනයෙහි දක්වා ඇති සමගාමී ලැයිස්තුවේ ස`දහන් කාරනා පිළිබ`ද සංවාදයක් ඇතිවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එවැනි අවස්ථාවක කටයුතු කලයුතු ආකාරය ව්‍යවස්තාවේම අන්තර්ගථ වේ. ඒ අනුව ශේෂAඨාධිකරන තීන්දුව පිළීබ`දව කිසි`දු ගැටළුවක් ඇති නෙවේ.හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ පාලන සමය ලංකාව තුළ ස්ථාපිත වීමට යන ආකාරයක් පැහැදිලිව දක්නට ලැබේ. නීතියක් තිඛෙන්නේ පාළකයාගේ වැරදි වැසීමට නොවේ. පළකයාට විරුද්ධව ස්වාධීන නිවැදි තීන්දු දෙන විට පාළකයා ස්වභාවික යුක්ති මූලදර්මයන්ට පටහැනිව ක්‍රයා කරන්නේ නම් එයින් පිළිඹිඹූ වන්නේ ෆැසිස්ට් වාදයයි.

11 years ago @ http://www.insidelanka... - cd;sl ksoyia Èk... · 14 replies · +35 points

ඔබතුමාට ඉතිහාසය ගැන තියෙන වැටහිම ගැන දුකයි. දැන්වත් ඉතිහාසය ගැන දන්න මිනිස්සු ඔබතුමාගෙ පක්ෂෙ ඇතුලෙ ඉන්නවනෙ. එල්ලාවල මේදානන්ද හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො අපේරටේ හො`දම රජවරු 25 දෙනා පිළිවෙලින් කියන්න කියල ඔබතුමාගෙ දුෂAඨ ගාමිනී කුමාරයගෙ නම 25 වෙනියටවත් කියයිද බලන්න.
ඔබතුමා වගේ මීහරක්ට මහාවංශය දුටුගැමුනු ගැන ලියවුනු වීරකාව්‍යක් කියල නොතේරුනාට, දුටුගැමුනු ගැන ලියවුණූ බොරු වර්ණනා නොතේරුනාට අනිත් මිනිස්සුන්ට නිකන් විහිලූ සපයන්නෙක් වෙන්න එපා දන්න මිනිස්සුන්ගෙන් අහල ඉගෙනගන්න.