Sadun Marasinghe
150p188 comments posted · 4 followers · following 1
3 months ago @ http://www.gossiplanka... - රටේ මුල්... · 2 replies · +27 points
3 months ago @ http://www.gossiplanka... - ආර්ථිකය ... · 0 replies · +8 points
Another 3 months of this failed monetary policy will make the country 'officially' bankrupt.
They should unpeg the currency immediately.
3 months ago @ http://www.gossiplanka... - ආර්ථිකය ... · 3 replies · +43 points
රටේ ඔක්කොම විකුණ විකුණ රුපියල බලෙන් 200ට තියන් ඉඳන් කෘෂිකර්මය, අපනයන කර්මාන්ත ඔක්කොම වලපල්ලට යවන්නේ නැතුව වහාම රුපියල නිදහසේ යන්න දීපිය.
එතකොට බඩු ගනන් ගියත් අඩුම ගානේ පෝලිම් නැති වෙයි.
පසුගිය අවුරුදු වල ලාභ ලබපු ආයතන අපනයන ව්‍යාපාර පාඩු පිට හරි කරගෙන ගිහින් ආර්තිකය යන්තම හරි හොඳ පැත්තට ගනියි.
රට ඉන්න මිනිස්සු සල්ලි එවයි.
අද එකෙක් සතයක් එවන්නේ නෑ.
කාලයක් කට්ට කාලා හරි මිනිස්සු ඔලුව උස්සයි.
මේ විදිහට ගියාම රටේ ඇති නැති ඔක්කොම පෝලිම් වල, අපනයන ව්‍යපාර raw material නැතුව වහල දාලා LC අරින්න බැරුව. කෘෂිකර්මය නන්නත්තාරයි. පිටරට වැඩ කරන එක මිනිහෙක්ගේ සල්ලි රටට එන්නේ නෑ.
මුන්ට පිස්සුද?
5 months ago @ http://www.gossiplanka... - \'නිව් යර... · 0 replies · +5 points
නැත්නම් දැන් මේ ගොන් ටොක් දෙන නාකි හුටන්ලා ඒ කාලේ පාටි කියල සෙට් වෙල බණ ඇහුවද? :D
6 months ago @ http://www.gossiplanka... - ඉස්ලාම් ... · 4 replies · +134 points
මූත් අන්තවාදියෙක්. :@
7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 0 replies · +1 points
හැබැයි 'පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින්' මිනීමරුවෙක් කියල සුප්‍රීම් කෝට් එකේ අච්චු කරපු මිනීමරුවෙක් නේද? :D
7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 2 replies · +5 points
ලොකුම කුඩ්ඩව පොසොන් එකට එළියට දැම්මේ ඒක නේද?
7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 0 replies · +2 points
9 months ago @ http://www.gossiplanka... - අහිතකර බ... · 1 reply · +88 points
මොන ජීවිතද ඕයි මේ. :D
3 years ago @ http://www.gossiplanka... - සම්බාහන... · 0 replies · +1 points