Sadun Marasinghe

Sadun Marasinghe

150p

188 comments posted · 4 followers · following 1

3 months ago @ http://www.gossiplanka... - රටේ මුල්... · 2 replies · +27 points

අනේ බොල ගලප්පත්ති :D

3 months ago @ http://www.gossiplanka... - ආර්ථිකය ... · 0 replies · +8 points

It's already too late.
Another 3 months of this failed monetary policy will make the country 'officially' bankrupt.
They should unpeg the currency immediately.

3 months ago @ http://www.gossiplanka... - ආර්ථිකය ... · 3 replies · +43 points

ඔය මුකුත් කරන්න ඕනා නෑ යකෝ.
රටේ ඔක්කොම විකුණ විකුණ රුපියල බලෙන් 200ට තියන් ඉඳන් කෘෂිකර්මය, අපනයන කර්මාන්ත ඔක්කොම වලපල්ලට යවන්නේ නැතුව වහාම රුපියල නිදහසේ යන්න දීපිය.
එතකොට බඩු ගනන් ගියත් අඩුම ගානේ පෝලිම් නැති වෙයි.
පසුගිය අවුරුදු වල ලාභ ලබපු ආයතන අපනයන ව්‍යාපාර පාඩු පිට හරි කරගෙන ගිහින් ආර්තිකය යන්තම හරි හොඳ පැත්තට ගනියි.
රට ඉන්න මිනිස්සු සල්ලි එවයි.
අද එකෙක් සතයක් එවන්නේ නෑ.
කාලයක් කට්ට කාලා හරි මිනිස්සු ඔලුව උස්සයි.

මේ විදිහට ගියාම රටේ ඇති නැති ඔක්කොම පෝලිම් වල, අපනයන ව්‍යපාර raw material නැතුව වහල දාලා LC අරින්න බැරුව. කෘෂිකර්මය නන්නත්තාරයි. පිටරට වැඩ කරන එක මිනිහෙක්ගේ සල්ලි රටට එන්නේ නෑ.
මුන්ට පිස්සුද?

5 months ago @ http://www.gossiplanka... - \'නිව් යර... · 0 replies · +5 points

ඉස්සරත් එහෙම තමයි.
නැත්නම් දැන් මේ ගොන් ටොක් දෙන නාකි හුටන්ලා ඒ කාලේ පාටි කියල සෙට් වෙල බණ ඇහුවද? :D

6 months ago @ http://www.gossiplanka... - ඉස්ලාම් ... · 4 replies · +134 points

"අන්තවාදය" ගැන කතා කරන්න මූට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.
මූත් අන්තවාදියෙක්. :@

7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 0 replies · +1 points

හා කුඩ්ඩා නෙමෙයි කියමු එහෙනම්.
හැබැයි 'පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින්' මිනීමරුවෙක් කියල සුප්‍රීම් කෝට් එකේ අච්චු කරපු මිනීමරුවෙක් නේද? :D

7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 2 replies · +5 points

ඔව් නියම ප්‍රතිපත්තිය. :D
ලොකුම කුඩ්ඩව පොසොන් එකට එළියට දැම්මේ ඒක නේද?

7 months ago @ http://www.gossiplanka... - ඉක්වදෝර ... · 0 replies · +2 points

කොහෙද යන්නෙ මල්ලෙ පොල්, :D

9 months ago @ http://www.gossiplanka... - අහිතකර බ... · 1 reply · +88 points

ඒකත් රිවර්ස්.
මොන ජීවිතද ඕයි මේ. :D

3 years ago @ http://www.gossiplanka... - සම්බාහන... · 0 replies · +1 points

So?