ගරු මහදැන මුත්තා

ගරු මහදැන මුත්තා

-148p

73 comments posted · 59 followers · following 2

11 years ago @ Gossip9.com - තවත් ජංග... · 1 reply · -71 points

අර පොනිල්ටයි 60 නඩේටයි නම් ඕන පුපුරන දෙයක් සාක්කුවෙ දාගනයන්න පුලුවන්. ඇයි ඒ අයට අර් දේ නෑ නෙ.

11 years ago @ Gossip9.com - මාතර කැක... · 3 replies · -19 points

හිපො ලමයො ඔය ලමය වරද්ද ගන්න එපා. මම මේ සල්ලි වලට කෙරෙන දෙයක් නෙවෙයි. ඔය ලමයි මෙතන කොච්චර මඩ ගැහුවත් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන්ද?බෑනෙ.මේ රටෙ ජනතාව මේ රජයට ආදරෙයි ලමයො

11 years ago @ Gossip9.com - මර්වින්... · 1 reply · -51 points

හෙහ් හෙහ් මගෙ අම්මට අවුරුදු 109 ක් කොලුවො. මටහ් පේන විදියට මේ ලමයට එච්චර නාකි ගෑනියෙකුටත් කරන්න පුලුවන් ඔච්චරයි වගෙ. ඔය ලමයගෙ ඔය නශ්ටකාමයට හොඳ බෙහෙත් මගෙ ලඟ තියෙනවා. කලින් දන්වල අවොත් දෙන්නහැකි

11 years ago @ Gossip9.com - මර්වින්... · 3 replies · -86 points

මොඩයෝ මොකද උඹෙ දිවට වෙලා තියෙන්නෙ. වචන හරියට ශබ්ද කරන්න බැ? මොකද දිව කැපිලද?

11 years ago @ Gossip9.com - මාතර කැක... · 2 replies · -38 points

උඹේ නම් ජාතකේ වැරැද්දක් තියනවා මිනිස්සුන්ට ඔහොම කතා කරන්න.පොඩ්ඩක් තමන්ගෙ මවගෙ අතීතෙ ගැන හොයල බැලුවනම් හොඳා.

11 years ago @ Gossip9.com - මාතර කැක... · 5 replies · -28 points

හා හා ලමයො. 63 දැන් 61 වුනේ මගෙ කමෙන්ට් දැකලා සත්ය තෙරුම් අරගෙන.

11 years ago @ Gossip9.com - ගලේබණ්ඩ... · 2 replies · -43 points

තිලින පුතේ මේ කීප දෙනෙක් කියන බොරු බේගල් අහලා නොමග යන්න එපා. ආන්ඩුව නිදන් හොරට ගත්තා කියන කතාව අමූලික බොරුවක්.ඇත්ත නම් ඔප්පු කරන්න එපැයි. පුතේ මිනිස්සු ජේසු තුමත් කුරිසෙ තියල ඇන ගැහුවා. ඇත්ත තේරුම් ගනින්

11 years ago @ Gossip9.com - මර්වින්... · 8 replies · -134 points

මේකෙන්ම පේනවා මෙතුමා කොතරම් දූර දර්ශී නායකයෙක්ද යන්න. එතුමාට තමගෙ පක්ශෙ කියලා නැහැ. වැරැද්දක්නම් කිසිම ගැලවීමක් නැහැ. මෙතුමා චිරාත් කාලයක් ජනාදිපති දූරයෙ වැජබේවායයි අපෙ පැතුමයි.

11 years ago @ Gossip9.com - ගලේබණ්ඩ... · 1 reply · -32 points

හොන්දයි මේ ලමයම කියන්න ඕක කුඩු කාරයො කරේ නැත්නම් කව්ද කරේ. එක අතකින් කුඩු කාරයට මොලේ තියනවා මේ ලමයට වඩා. ඔය නිදානෙ පස් වලට යට වෙලා තිබුන කියල පලක් තියෙනවද. ලමයො බනින්නම් වාලෙ බනිනෙ නැතුව යතාර්තය තේරුම්ගන්න

11 years ago @ Gossip9.com - ගලේබණ්ඩ... · 0 replies · -31 points

හා හා ලමයො එහෙම මඩ ගහන්න එපා. ඕනම බුද්දිමත් පුද්ගලයෙක් ගොසිප් කියවනවනම් තේරෙනව කුලියට කමෙන්ට් කරන්නෙ කව්ද කියලා. ඒ අර 61 ගැන් එක.පටල ගන්න එපා. මම මෙතන කරන්නෙ ඇත්ත ඇති හැටියෙන් පෙන්වන එක.