යම පල්ල

යම පල්ල

149p

374 comments posted · 8 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - මහින්දග... · 0 replies · +7 points

මේ කතාවට තවත් යමක් එකතු කිරීමට සිතමි. ලංකාවේ අපි කොහොමත් අපේ ගෙදරට කෙනෙක් ආවත් පුළුවන් උපරිමයෙන් සලකන්න තමයි උත්සහ කරන්නේ. ඒක දැන් විතරක් නෙමෙයි සුද්දෝ ලංකාව පාලනය කරන කාලේ සුද්දෝ පවා කියල තියෙනවා. ඉතින් එහෙම එකේ චීන ජනපති පිළිගත්ත විදිහ ගැන මගෙනම් ලොකු විරුද්දත්වයක් නැත. දේශපාලනය ගැන අමතක කරලා ලාංකිකයෙක් විදිහට හිතුවොත් මම කියන දේ තේරෙයි.

9 years ago @ http://gossipbook.lk/ - කොල්ලුප... · 0 replies · +13 points

මේ පොට් අල්ලන්න "විශේෂ ප්‍රහාරක ඒකකයක්‍" එන්නේ ඇයි කියල තමයි පොඩ්ඩක් තේරෙනවා අඩු.

9 years ago @ http://gossipbook.lk/ - Live@8 තුළින... · 2 replies · +27 points

තව ටික දවසක් යනකොට නිව්ස් කියන එකාත් කියන්න පටන් ගනී "ටික වෙලාවකින් එතනට ආපු හු#$#ක් නිසා ලොකු කලබලයක් උනා" කියල..

9 years ago @ http://gossipbook.lk/ - දයාසිරි ... · 0 replies · +28 points

එව්වා තමයි බොල මුලික සුදුසුකම් විදිහට සලකන්නේ..

9 years ago @ http://gossipbook.lk/ - සංගීතාග... · 0 replies · +54 points

හොද වෙලාවට 18ට වැඩි අයට බලන්න එපා කිව්වේ.. සුවර් එකට ඉතින් බලන එකක්ම නෑ...

9 years ago @ http://gossipbook.lk/ - සුමනා ගෝ... · 2 replies · +13 points

අම්මෝ හෙන අමාරුවෙන් පාස්වර්ඩ් එක හොයාගෙන ආවේ... ගොසිප හෙන අහම්බෙන් සෙට් උනේ.. ජයවේවා... පරණ සෙට් එකත් ඉන්නවා වගේ...

10 years ago @ http://33000.lk/ - අපෝ එයා ... · 1 reply · +3 points

ඒ කියන්නේ මේකේ නිවුස් දාන්නේ Schedule එකකටද?

සැ:යු : වැඩකට ඇති ප්‍රශ්නයක් නෙමෙයි. නිකම් දැනගන්න ඇහුවේ. එතකොට අපිට පුළුවන් හැමවෙලේම මේක Refresh කර කර බලන්නේ නැතුව ඒ ටයිම් එකට ඇවිත් බලන්න..

10 years ago @ http://33000.lk/ - අලියෙක් ... · 0 replies · +4 points

එල ටෝක් එක.. පොඩි කාලේ බදුල්ලට යනකම් සැරින් සැරේ හූ කියලත් පණ ගියා..

10 years ago @ http://33000.lk/ - ආදර හැඟී... · 2 replies · +48 points

ස්පොන්ජ් කෑල්ලක් හරි ඩබල් බනිස් එකක් හරි තියල අමුඩේ ගහපන්. එතකොට තැල්ල වලෙන එක අඩු කර ගන්න පුළුවන්..

10 years ago @ http://33000.lk/ - ආදර හැඟී... · 0 replies · +21 points

හොද වෙලාවට උබේ කවි කියවන්න තරම් ගජමන් නෝනා පින් කරලා නොතිබ්බේ...