කැකුළා

කැකුළා

110p

55 comments posted · 2 followers · following 2

9 years ago @ http://gossipbook.lk/ - ගොසිප්බ... · 0 replies · +9 points

දැන් ඔන්න රාජ්‍ය සේවකයගෙ පඩිය වැඩි කරානේ.අම්මපා රාජ්‍ය ආයතන වල වැඩ කරන මහත්තුරුන්ගෙ උද්යෝගය,ක්‍රියාශීලීත්වය හා කැපවීම දැක්කම පඩිය ඔහොම වැඩි කරලා මදි..අපි ඉතින් ප්‍රයිවට් කොම්පැනි වලනේ.අපි ඉතින් උදේ 9.30 ට විතර ගිහින් හවස 4.00 ට විතර ෂේප් එකේ මාරු වෙනවා.ඇගිල්ල ගහන එකත් ගෙනාපු දවස්වලම කඩලා දැම්මනේ..අපිට ලොකු පඩි එපා..මේකත් වැඩි වගෙ වෙලාවකට..

9 years ago @ http://gossipbook.lk/ - බලය වැඩස... · 0 replies · +12 points

ආයේ විවාද වලට එනකොට චෙක් කරන්න ඕනී තහනම් උත්තේජක අරන් තියෙනවද කියලා..මෙතන එකෙක් " එතනෝල් " කියන එක අරගෙන තියෙන බව පැහැදිලිවම කියන්න පුලුවන්

9 years ago @ http://gossipbook.lk/ - හිමාලිග... · 0 replies · +49 points

ඇයි බන් ලොක්කා මුලු රටටම දුන්නේ අගරු චෙක් එකක්.... " 25% විදුලි බිල අඩු කිරීම "

9 years ago @ http://gossipbook.lk/ - බලය වැඩස... · 0 replies · +79 points

රන්ජා: සමිතාගේ කොල්ලා ඔබ තුමාගේ නේද...??
ජොනී: කෝ මොන ෆයිල් එකේද තියෙන්නේ ගනින් බලන්න...අනික මට ඉස්සුවම නොගහ ඉන්න මං පොන්#යෙක් කියල හිතුවද..??

9 years ago @ http://gossipbook.lk/ - මන්ත්‍... · 0 replies · +12 points

දැන් පීසා කුලුනට හේත්තු වෙලා ඇති..

9 years ago @ http://gossipbook.lk/ - මැතිවරණ ... · 0 replies · +5 points

රාජපස්සෙ ගූ වාහිනිය...තුක් තුක් තුක්...නොදෝමකින්...

9 years ago @ http://gossipbook.lk/ - සෙන්දිල... · 0 replies · +2 points

ගල්වල හන්දියේ තමයි යකො මැරුනු ෆ්‍රැන්සිස් ඉන්නෙ.පොර ඇන්තනීස් පල්ලියට ගිහින් එනකොට මේක වෙලා තියෙන්නේ.උබට හොදයි නම් අපිට අවුලක් නෑ..උබත් උගේ ටයිප් එකේ ගොන් පාට් ඩයල් එකක් වගේ..ඡන්දේ දීලා දෙයියො පුk ඇරියා වගේ උඩ බලාගෙන හිටපන්.

9 years ago @ http://gossipbook.lk/ - ඌවේ මැති... · 0 replies · +22 points

යුධ ජයග්‍රහනේ මාර්කට් කරල ඒකේ පිහිටෙන් ගොඩ ගිය ලපයි සිපයි ගොබ්බයෝ තමයි මුන්..එදා හරීන් එක්ක විවාදෙට ඇවිත් හරීන් මුගෙන් ඌව පළාතේ ඡන්ද දායකයෝ ගාන ඇහුවම මූට බොක චාර්ජ් වෙලා කලිසමේ ගියා වගේ හිටියේ.මේකා ඒකවත් දන්නෙ නෑ බදුල්ලෙ උනාට.සිල් රෙදි බෙදන්නෙ නිකන් සත්තු වත්තෙ කෑම දානව වගේ..යකෝ දැනගනින්..ඔය මිනිස්සු උබ දුන්නු රෙදි කෑල්ලෙන් මහන්නෙ කොට්ට උරයක්, අදින්න යට සායක් වගේ දෙවල්.උන්ට සිල් ගන්න වෙලාවක් නෑ.තොපේ වාහන වලට තෙල් ගහන්න, පඩි, ෆෝන්බිල් ගෙවන්න උන් පෝයදාටත් කඹුරන්න ඕනි.

9 years ago @ http://gossipbook.lk/ - මහින්දග... · 0 replies · +10 points

මුලින්ම චීනට අපේ යුධ ශක්තිය පෙන්නනව..ඊට පස්සේ ගෑනියි දරුවො ටිකයි පෙන්නලා තමන්ගේ ශක්තිය පෙන්නනවා..

9 years ago @ http://gossipbook.lk/ - සෙන්දිල... · 6 replies · +40 points

අපි නම් ඕක වෙනව කියල කලින්ම දැනගෙන හිටියේ.මූට පුදුම රථ ගායක් තිබ්බේ.හපුතලේ, බන්ඩාරවෙල පුදුම රැගිල්ලක්නෙ රැගුවේ.දැන් සනීප ඇති අමාරුව.ඕකගෙ නිල් පාට උඩ ලයිට් ගහපු කැබ් එක දවසක් මාවත් යට කරන් යනව කැලේට පැන්නෙ නැත්තන්..දඹේතැන්න , පූනාගල වතු වල දෙමල මිනිස්සුන්ට පේන්න මු සන්ග්ලාස් දාලා නිකන් රජ්නි කාන්ත් වගේ තඩි කටවුට් ගහල තියෙන්නෙ..දෙමලුන්ගෙ කොහොමත් ඔය ගොන් ආතල් තියෙනවා..පිස්සු යක්කු...