ඇලෙක්සැන්දර්

ඇලෙක්සැන්දර්

174p

122 comments posted · 12 followers · following 1

6 years ago @ http://www.gossiplanka... - තලවාකැල... · 0 replies · +23 points

Samaharawita. Namuth me marana wela tiyenne diye gilila nemei. Peralena kota sihiya nathuwa yanna athi. Air bag safty tikak tibuna nam shutters open kara ganna hari sihiyak tiyenna tibba.

7 years ago @ http://www.gossiplanka... - සිසුන් න... · 1 reply · +74 points

"නවක වදය" නමෙන්ම නිකන් ඇති වෙන්නේ අපුලක්. ඇයි මේ ජේශ්ට උත්තමයන්ට බැරි අලුතෙන් එන උන්ට නිකන් තමන්ගේ දේශපාලන මතවාදය එන්නත් කරන්නේ නැතුව. තමන්ගේ කුහක කම, හීන මානය , මානසික රෝග එන්නත් නොකර එන එකාගේ හිතෙත් පහන් හැගීමක් ඇති වෙන බලන් ඉන්න උන්ටත් අස හිතෙන විදියේ ටැලන්ට් ෂෝ එකක් , එහෙම නැත්නම් ෆැකල්ටි අතරේ ක්‍රීඩා උත්සවයක්, නවක ජෙෂ්ට උතුමන් අතරේ සුහද හමුවක් වගේ එකක් සංවිධානය කරලා . දෙගොල්ලන්ටම එකට අවරුදු 4ක් හෝ 5ක් ඉන්න කාලේ සන්තෝසෙන් ඉන්න. නවක වදය ඕනෑමයි කියන උන්ගෙන් මන් අහන්නේ කලිසම් ගලෝගෙන , කුණුහරුප කියාගෙන කරන්නේ නවක වදයක් නෙමෙයි . අර හිට්ලර් වගේ තමන්ගේ හීන මානය තමන්ට ලේසියෙන් යටත් කරන්න පුළුවන් උන්ගෙන් පිට කරන එක.

7 years ago @ http://www.gossiplanka... - සිසුන් න... · 0 replies · +26 points

"නවක වදය" නමෙන්ම නිකන් ඇති වෙන්නේ අපුලක්. ඇයි මේ ජේශ්ට උත්තමයන්ට බැරි අලුතෙන් එන උන්ට නිකන් තමන්ගේ දේශපාලන මතවාදය එන්නත් කරන්නේ නැතුව. තමන්ගේ කුහක කම, හීන මානය , මානසික රෝග එන්නත් නොකර එන එකාගේ හිතෙත් පහන් හැගීමක් ඇති වෙන බලන් ඉන්න උන්ටත් අස හිතෙන විදියේ ටැලන්ට් ෂෝ එකක් , එහෙම නැත්නම් ෆැකල්ටි අතරේ ක්‍රීඩා උත්සවයක්, නවක ජෙෂ්ට උතුමන් අතරේ සුහද හමුවක් වගේ එකක් සංවිධානය කරලා . දෙගොල්ලන්ටම එකට අවරුදු 4ක් හෝ 5ක් ඉන්න කාලේ සන්තෝසෙන් ඉන්න. නවක වදය ඕනෑමයි කියන උන්ගෙන් මන් අහන්නේ කලිසම් ගලෝගෙන , කුණුහරුප කියාගෙන කරන්නේ නවක වදයක් නෙමෙයි . අර හිට්ලර් වගේ තමන්ගේ හීන මානය තමන්ට ලේසියෙන් යටත් කරන්න පුළුවන් උන්ගෙන් පිට කරන එක.

7 years ago @ http://www.gossiplanka... - මැණික් ව... · 0 replies · +6 points

මචන් වටිනා මැණික් ඉතා අඩු නෙමෙයි ,හරි වචනේ මංකොල්ල කෑම ... ලක්ෂයක් වටිනා ගල ගන්නේ රුපියල් දහ දාහෙන් අඩුව. අරන් ටික කාලෙකින් විකුනන්නේ ලක්ෂ දහයෙන් පහලවෙන් උඩ .... පතලේ වැඩ කරන මිනිස්සු ටික දහ දාහ බෙදා ගනිද්දී එකෙනෙක්ට වැටෙන්නේ රුපියල් දාහට අඩුවෙන්. ඒ සල්ලි මොන විදියට කළමනාකරණය කලත් නෑ ... විනාස වෙනවා. සල්ලි වලින්ම නෙමෙයි මොන ක්‍රමේකින් හරි විනාස වෙනවා.එත් ඒ ටික අවබෝධ කරගෙන සාධාරණ විදියට මැණික් වෙළදාම කරන අය දැන් අලුත් පරම්පරාවේ ඉන්නවා... නලින් මැණික්, තිස්ස ආනන්ද මැණික් , පුන්සිරි , පිංවත්ත වගේ අය ...

7 years ago @ http://www.gossiplanka... - මැණික් ව... · 0 replies · +8 points

කුහක කමට ඉස්තුතියි. මහත්මයා.

7 years ago @ http://www.gossiplanka... - පරිප්පු ... · 0 replies · +4 points

මොකටද උබ නයි හබරල කොලෙන් අමුඩේ ගැහුවේ ... මන් කිවේ ගං හබරල ... කහන්නේ නැති එක

7 years ago @ http://www.gossiplanka... - මැණික් ව... · 3 replies · +58 points

ඇත්ත කතාව ස්ලෝවොකර් පුතා. බණ්ඩාරනායක මාවතේ තියන රන්ජිත් පතිරණ 80 දසකයේ හදපු ගෙට ගහන්න තම ගෙයක් න . එත් . සාදාරණ වෙළදාම තමයි ඉතින්

7 years ago @ http://www.gossiplanka... - මැණික් ව... · 20 replies · +388 points

මචන්ලා ... මේකේ මේ ඇලෙක්සැන්ඩර් නමින් කෙටුවට මගේ තාත්තත් මැණික් වෙළදාමේ යෙදුන කෙනෙක් . මේකේ වෙන්නේ මෙකී . කර්මය කියන එක හරි පුදුම ඒ වගේම සර්ව සාදාරන දෙයක් . මැණික් වෙළදාමේ ඉස්සර යෙදුන හැම කෙනක්ම මැණික් ගත්තේ කුණු කොල්ලෙට. ඒ නිසා තම මේ වගේ මහා මග වැටෙන්නේ. රත්නපුරේ ඇවිදලා බැලුවත් මේ වගේ නෙමෙයි මිට වැඩ සල්ලි ඇත ගාපු මිනිස්සු අද පාරට වැටිලා. මන් ඉපදුන දවසේ මව ඉස්පිරිතාලේ ඉදන් එක්කන් යන්න අලුතෙන් පජෙරෝ එකක් ගත්ත මනුස්සයෙක් උන මගේ තාත්තා අද පාරට යන්නේ මගේ බජාජ් බයිසිකල් කටුවේ නැගල . ඕක තමා . සාදාරණ වෙළදාම කියන එකේ ඇත්ත කතාව.

7 years ago @ http://www.gossiplanka... - පරිප්පු ... · 0 replies · +2 points

ane kamak nadda ? uba mona hari hithai kiyala baye hitiye

7 years ago @ http://www.gossiplanka... - පරිප්පු ... · 4 replies · +40 points

ක්රෝටන් කොළ නොමිලේ .... කොස් කොළ නිකන්ම වගේ .... හබරල කොලෙන් අමුඩේ ගැහුවා නම් ඇදුම් වලට යන වියදමත් ඉතුරුයි ... සරලයි සුනම්‍යයි හිටං ..........