ජිල්බුවා

ජිල්බුවා

109p

424 comments posted · 6 followers · following 1

5 years ago @ Gossip Lanka News - මාකඳුරේ ... · 0 replies · +1 points

මොනා කරන්නද වැරද්ද වැරද්දමයි. දැන් ඉතින් දඩුවම් විදින්න තියෙන්නේ

5 years ago @ Gossip Lanka News - මාකදුරේ ... · 0 replies · 0 points

හෙට මොන තීන්දුවක් දෙයිද උබලා හිතන්නෙ ඩුබායි අධිකරණයෙන් :)

9 years ago @ Hiru Gossip - Hiru Videos - Hiru Gossip, Hiru news... · 3 replies · +51 points

ithin harine.. api unath karanwa eka :D

9 years ago @ Hiru Gossip - Hiru Videos - වාරියපෙ... · 3 replies · +13 points

යකෝ මූ මාර එකෙක් නේ.. විනාඩි 45ක් විතර ගැහුව කියන්නෙ මූ ගහන එක බලන් ඉදලද එච්චර වෙලා.. මූ පිරිමියෙක්ද xD අව්ලක් නෑ.. දැන් ඉතින් ඉවරනෙ සීන් එක.. ගුටිකාපු කොල්ලට වඩා ගුට් දීපු කෙල්ලට එපා වෙලා ඇති :p

9 years ago @ http://www.gossiplanka... - Uresha\'s Husband\'s T... · 0 replies · +53 points

පිස්සෙක්නෙ මූ කෙල්ලට එහෙම කියන්න.. කෙල්ල අමරුවෙන් ඉවසන් ඉදලත් අරූ තව කෙල්ලව අවුස්සලා.. කොල්ලො සෙට් එකක් එකතු වෙලා කෙල්ලට එහෙම කෙරුවොත් හිතෙන දේම තමා කෙල්ලට හිතෙන්නෙත් :$

9 years ago @ AM Eng - Muslim Countries Warn ... · 0 replies · +1 points

Source?

9 years ago @ http://www.gossiplanka... - Muralitharan Joins Aus... · 0 replies · +39 points

සිරා කතාව.. මොනා උනත් 96 Final Match එක සිරාවට පට්ට :*

10 years ago @ http://www.gossiplanka... - Anarakali & Nadeesha I... · 14 replies · +130 points

හොද වැඩේ.. ලල ලල ලා... එන්න බලාගෙන ඉන්න උන්ටත් ඕක තමා වෙන්නේ :p

10 years ago @ http://testlu3column.b... - Who is the best orator... · 0 replies · +2 points

රනිල් මාමා අනේ.. ඔයාලා එයාගෙ කතා අහලා නැද්ද.. බලන්න එහෙනම් මතක් කරලා :D

10 years ago @ http://www.gossiplanka... - PC Polls: Election Survay · 0 replies · +2 points

මිනිස්සු ටිකක් රට ගැන හිතලා චන්දෙ දාන්න ගියොත් තමා හොද.. මිනිස්සු ආන්ඩුවට බැන බැන චන්දෙ දාලත් වැඩක් නෑ කිය කිය ගෙදර ඉන්නවා.. එතකොට කොහොමද අනිත් පක්ශ දිනන්නෙ.. ආන්ඩු පක්ශෙ උන් ටික ලස්සනට දිනනවා.. ඊට පස්සෙ අර ගියෙ නැති මෝඩ මිනිස්සු ටික ආයේ බනින්න ගන්නවා අයෙත් හොර කරලා දින්නා කියලා.. මේ අහපල්ල පලාත් සභා මැතිවරනයකදී කොම්පියූටර් ජිල්මාර්ට් දාන්න බෑනෙ.. ඒක හින්දා චන්දෙ දාපල්ලා තමන්ගෙ පක්ශෙට.. ජල බින්දු බින්දු එකතු වෙලා ගගක් හැදෙන්නෙ.. උබලගෙ චන්දෙ එකින් එක එකතු වෙලා තමා දිනන්නෙ පක්ශයක්.. එතකොට චන්දෙ දාන්න ගියෙ නැති උන්ට ඒවා දකිද්දි තමා ගැම්ම එන්නෙ, බය වෙන්න එපා ටිකින් ටික පටන් ගනිල්ලා.. එක පාර ආන්ඩු පෙරලන්න බෑ.. :| :| :|