මිනිසා

මිනිසා

107p

295 comments posted · 2 followers · following 2

7 years ago @ nethv2 - ඔබ වසර 4ක... · 0 replies · +8 points

මේ නිවුස් එක ඇත්තනම් මේ තරම් සාක්ෂි තිබේනම් ඇයි කිසිම තොරතුරක් හරියට හොයා ගන්න බැරි විදියට දෙපැත්ත ගැලවෙන තවත් එක ගොසිප් නිවුස් එකක් විදියම මේක පල කරල තියෙන්නෙ? මෙච්චර මහ ලොකු ටෝක් දෙන ජනමාධ්‍යවලට ඇයි බැරි යමක් කරන්න?

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +1 points

I am saying, everyone should respect the customs or traditions in the sport or in an any event for that matter. Cricket is not the only sport that referees make mistakes. And this is not the first or last time they make made wrong decisions.

However, protesting against a decision should be smarter than this.

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +8 points

ජාතික කොඩිය කියන්නෙ රටක නිල සංඛේතය. නමුත් ඕනෑම ක්‍රීඩාවක මේවගේ තීරණ ලබා දෙනවා. විනිසිරුවන්ට වැරදි සිදුවෙන එකම ක්‍රීඩාව මේක නෙවෙයි. ඒවාගේම මෙය පලමු අවස්ථාවත්, අවසන් අවස්ථාවත් නොවෙයි.

නමුත් අපි රටක් නියෝජනය කරන කණඩායමක් විදියට, ඒ රටවල, ක්‍රීඩාවට ආවේණික අනන්‍ය ලක්ෂණ රැකීම සහ ගරු කිරීම කල යුතුයි.

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +13 points

මෙහෙම එකෙක්ට ආදරෙයි කිව්වොත් බඩුම තමයි. මට දුක අර කෙල්ල ගැන. මේක ඒ කෙල්ලටත් මානසික වදයක්නෙ.

7 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 1 reply · +6 points

That was my initial reaction too. But we don't know the story of the officer, his family, economic issues. Some people have to let go the Dignity for family and other priorities.

And on the other hand, that officer showed the discipline of the uniformed officer. Thus a good learning for us.

7 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 1 reply · +11 points

ඉස්සර හමුදා නිලධාරින් නාන කාමරේ ලිස්සල වැටුන වගේ, මේ නාවුක නිලධාරිය අර කාලකන්ණි මහ ඇමතිගෙ පස්ස පැත්ත මිරුකුවා කියලවත් වාර්ථාවෙ තියෙනවාද දන්නෙ නෑ.

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +10 points

මෙතන ආදරය සහ ලිංගික කර්තව්‍ය කියන දේ පටලවගෙන තියෙන්නෙ.
වසංගතයක් පැතිරෙන වෙලාවක අපි ආරක්ෂා වෙන්නෙ ඕන එකිනෙකා සමග නිතර ක්‍රියා කරන නිසානෙ. ඒ කියන්නෙ ජෙ.ලෝ-2 හිතේ තිබිල තියෙන්නෙ ලංඩන් වල හැම එකත් එක්කම ලිංගික කර්තව්‍ය කරන්න. O,o

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +6 points

අවු. 5 සහ 3 ළමයි දෙන්න අම්ම තාත්තගෙ ආදරේ නැතුව ජීවිතේ ඉදිරියට එන ගැටළු ගැන නොදැන අහිංසක විදියට සෙල්ලම් කරනව. කොයිතරම් දුක හිතෙන සිදු වීමක්ද. මෙහෙම අනාථ වෙන ළමයි සමාජයේ කොච්චර ඇතිද?

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · +34 points

මේවාට එන්නෙ විෂමාචාර වල යෙදෙන අයනම් වැඩේ ලේසියිනෙ.. කඩ වහන්නෙ නැතුව, නිතර නිතර සෝදිසි මෙහෙයුම් කරොත් පොලිසියෙන් හැන්ගිල ඉන්න ගොඩක් එවුන් අල්ල ගන්න පුලුවන්නෙ. O.o

7 years ago @ Nethfm - Neth Offair · 0 replies · 0 points

හැම දේටම ජාතීවාදය පටලවනව නෙවෙයි. මේ චීනෙන් සුකුරුත්තන් බඩු ගෙන්නනෙ මුස්ලිම් අය. රේගුවත් එයාල යටතෙ. වෙසක් දවසෙ ලාබයත් එයාලට. සිංහලය ලැජ්ජ වෙන්න ඕන අතපය වෙහෙස නොකර තමන් හම්බකරන තුට්ටු දෙක මෙහෙම වියදම් කරනවට.

ඔස්ට්‍රේලියාවෙ බිමල්ට උණ ගස් නැතුවත් කූඩු හදන්න පුලුවන්. අපේ එවුන්ට තමයි වෙසක් කූඩුවකට ලී කෑල්ලක් හොයා ගන්න බැරි