groundboy

groundboy

164p

256 comments posted · 4 followers · following 1

3 years ago @ http://www.gossiplanka... - ගෙදර ගිහ... · 0 replies · +10 points

GMOA එක කිසි සද්දයක් නැනේ. හොඳ වැඩේ

3 years ago @ http://www.gossiplanka... - කොපි නොක... · 1 reply · +52 points

350 තියෙන්නේ ආප්පයක් වෙනුවෙන් 350ක් වියදම් කරන්න පුළුවන් මිනිස්සුන්ට මිසක් තෝ වගේ කැළණි හිඟන්නෙකුට නෙමේ.
අනික 350ට දෙන්නේ රු 12 ආප්ප නෙමේ.

3 years ago @ http://www.gossiplanka... - ලංකාවේ ද... · 0 replies · +13 points

. දිවියා කියන්නේ පොඩි සතෙක්. කොළ දිවියා හඳුන් දිවියා කියන්නේ උන්ට.
ලංකාවේ ඉන්නේ කොටි. (Panthera pardus kotiya) ඌ අපිට අවේනික සතෙක්.
Tiger කියන්නේ ව්‍යග්‍රයා. LTTE එක ව්‍යාඝ්‍රයෙක් දාගෙන කොටියා කිව්වේ. ගොඩක් අය එකට රැවටිලා තියෙන්නේ

4 years ago @ http://www.gossiplanka... - රවීන්ද්&... · 3 replies · +34 points

එහෙනම් තරු 5 එයාර් මෂල්ට දිමොෂන් එකක් දීලා තියෙන්නේ.

4 years ago @ http://www.gossiplanka... - ටයරෙ පෙර... · 1 reply · +89 points

මොනාද මේ කියන්නේ
"මේ වසරේදි අපි නවක වදය ඉතාමත් අවම මට්ටමකට ගේන්න සමත් වුණා. ඇත්තටම මේක සිදුවුණේ නවක වද කාල සීමාව අවසන් වීමෙන් පසු නවක සිසුන් පිළිගැනීම වෙනුවෙන් පැවැත්වුණ සාදයකදීයි"

නවක වදය ඉතාමත් අවම මට්ටමකට ගේන්න සමත් වුණා නම් කොහොමද නවක වද කාල සීමාව ක් තිබ්බේ ?

එක්කෝ මුනුත් බයයි අන්තරේට. නැත්නම් කිසි පාලන හැකියාවක් නෑ

4 years ago @ http://www.gossiplanka... - නතර කළ ර... · 0 replies · +35 points

අනිවාර්යයෙන්ම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය ගෙන්න ඕන. දැන් ගෙවන විදිහට බදු සල්ලි වලින් විතරක් පෙන්ෂන් ගෙවන්න ගියොත් 2030 විතර වෙදිදි අ ය වැයෙන් වැඩි ගානක් යන්නේ එකට.

මුං චන්දෙ බලාගෙන අද ගැන හිතල ගොන් තීරණ ගන්නවා

4 years ago @ http://www.gossiplanka... - නැව ආවත්... · 0 replies · 0 points

උඹ හිතුවද ඩිපුර ස්ටොක් එකක් ඕඩර් කරලා තියාගෙන ඉන්න ගැස් ගෝනි වල ගේන්නේ කියල.
වැඩිපුර ගෙනාවා කියල වැඩක් නෑ. ටැංකි තියන ප්‍රමාණයට විතරයි ස්ටොක් කරගන්න පුළුවන්

4 years ago @ http://www.gossiplanka... - අලි නඩුව... · 0 replies · +46 points

"මේ වනවිට සුමංගල හිමියෝ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර"
හොරාට කලින් කෙහෙල් කැන වැට පයිනවා කියන්නේ මේකට

4 years ago @ http://www.gossiplanka... - අසැබි ටෙ... · 3 replies · +48 points

විවේචනය කරන උන්ගේ බව්සර් හිස්ට්‍රි බැලුවොත් රෙදි නෑ

4 years ago @ http://www.gossiplanka... - තවත් රෝ... · 18 replies · +275 points

ඔහොම දෙයක් වෙන බව හොඳටම දන්නවනම් ඇයි CID එකට පැමිණිලි කරන්නේ නැත්තේ? අනික මෙච්චර කල් හිටියේ ඇයි ඕව දැනගෙන?