දකුණේ දියසේන

දකුණේ දියසේන

97p

16 comments posted · 1 followers · following 1

10 years ago @ http://33000.lk/ - රන්ජන්ග... · 0 replies · +7 points

පොඩි අඩුපාඩුවක් තියෙනවා ගොසිපෝ.
රන්ජන් ඔය කතාව කියන්නේ අස්වර් හැම තිස්සෙම කියන "pont of order " කතාව හින්දා.
එකයි එයා pointless කියලා කියන්නේ.ඒක සඳහන් නොකිරීමෙන් ප්‍රවුර්තියේ වටිනාකමට හානිවී ඇත.

10 years ago @ http://33000.lk/ - මහින්දා... · 0 replies · +6 points

ඇති විශිෂ්ටයි ගොසිපෝ.මේ විදියට මේ අවලම් බල්ලන්ගේ රෙදි ගලවන්න

10 years ago @ http://33000.lk/ - කුරුඳු ප... · 0 replies · +6 points

ගොසිපෝ මේ ලිපියේ තියෙන්නේ matara උණු සිද්දිය විතරයි.දෙවිනුවර ඉඳලා උන් උ සිද්ධියයි, වීඩියෝ පටයි ඔක්ක්කොම දාලා post 1 දැම්මනම් සාධාරණයි මම හිතන්නේ

10 years ago @ http://33000.lk/ - ලෑන්කෂර... · 1 reply · +12 points

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇත්තටම එරෙහි විය යුතුද?

මේවා මේ රජයන් කරන්නේ ඇත්තටම සද්බාවයෙන්ද කියන ප්‍රශ්නය ඔබලාම හිතලා බලන්න.මේ ලිපිය කියෙව්වොත් ඔබලාට අදහසක් එයි?
http://efsuuom.blogspot.com/2012/01/blog-post_07....

10 years ago @ http://33000.lk/ - ලොව භයාන... · 0 replies · +9 points

ඕවා හෙළි කරන්න ගියොත් උඹලට සමහරවිට ආයේ තහනම් වෙන්න වෙයි ගොසිපෝ.ඒත් නියම ජනතාවාදී මාධ්‍යක කාර්ය භාරය ඕක තමයි ගොසිපෝ.අපි ඔක්කොම එකතුවෙලා මේ වසංගතය තුරන් කරමු.

10 years ago @ http://33000.lk/ - තමාගේ අන... · 0 replies · +11 points

ඇට නැති දිව නැවෙන අපූරුව

10 years ago @ http://33000.lk/ - මන්ත්රී... · 0 replies · +3 points

අය්යෝ කොට ජීවිතේ.... http://www.sundayobserver.lk/2013/06/23/z_p04-Con...

11 years ago @ http://exgossip.com/ - බඩු ගණන්... · 0 replies · +3 points

අපි කන හැටි ළිපා දනී....

11 years ago @ http://exgossip.com/ - ඉන්දියා... · 0 replies · +4 points

කුණු බිත්තර ගහන වැඩේ හොඳයි ඒවා නියම වංචාකාරයන්ට,ද්‍රෝහීන්ට ගැහුවනම්...