මුගේ මුනෙන් පේනවා ගොන්කමයි ,මැර ගතියයි .මුගෙන් පලිගන්න කරානම් මු කරන්න ඕනේ මොලෙන් ගේමක් ගහන එකයි .මුට කිරි ටිකක් දෙන්න තියෙන්නේ පව්
හෆොයි මට උන දේ ගොසිප්පෝසහ මගේ මිතුරනි මේකේ කොමෙන්ටු කොටනවා කියා ලයික් ,ඩිස් ලයික් වත් දාන්න බැරුව මොකක්දෝ දෙයක් සිදුවී තිබුණා .මොනවා කරන්නද දුකෙන් කාලය ගත කලා
අවු ..අවු ගොසිපා අලුත් පොටෝ ටිකනම් සුපිරි ආ ... කකුල් දෙකේ පිහිටෙන් මල්ලි නිදි කරගෙන ඉන්නවා මු සුපිරි අතල් එකක් ගන්නවා ඇති මෙකිගෙන් කොහොමද බැල්ම වගේම වඩාත් ඇති
සුසර දිනාල් පෙර එක ආත්මයක හරි ගණිකාවක් වෙලා තියෙනවා .ඒ නිසා තමා මුට මෙච්චර කෙල්ලෝ ලැබෙන්නේ ....
දෙසපලුවෝයි ,ජඩමාධ්‍ය ,බිස්නස් කාරයොයි ,අරකයි මේකයි ,නොකී,කි හැම එකාම ලංකාවේ මිනිස්සුන්ට දින 365 අප්‍රයෙල් 1 වෙනිදා කරලා තමා සලකන්නේ
හැම සම්මාන උළෙලකම , අවුරුදු කුමරියෝ ,මේ කුමරියෝ ,අර කුමරියෝ ඔය හැම එකකම ඕක ප්‍රසිද්ධ රහසක්
එලම කතාව නරියෝ ,කෙල්ලෝ මුරුංගා ඇත්තේ තිබ්බම ඕන දෙයක් ඉතින් ආ
මම බුද්ධාගම අදහනවා වගේම මේ ලෝකේ හැම කෙනාටම ඕන ආගමක් ඇදහිය හැකියි .අපි විරුද්ධ හබ්බයන්ට විතරනේ මචා .ඒ උන් තිරිසන්නු නිසා මුන් ඕන ජාතියකට පු * අරින තිරිසන් නිසා .අපි අනෙක් ජාතීන්ට විරුද්ද වෙන්නේ නැනේ ....
ඇත්ත මචා උබත් මමත් යුද්ධ කරන්න යන්නේ නැ ,දරුවෝ යවන්නෙත් නැ ,උබෙත් මගෙත් දරුවෝ අනාගතයේ ෂරිය නිතිය යටතේ ඉන්න උනොත් ,බන්ගලිදෙශේ වගේ බුද්ධාගම තර්ජනය උණු රටක ඉන්න උනොත් ,එක කමක් නැද්ද මචෝ ..අනගාරික ධර්මපාල තිමටත් කට පියන මිය යන්න තිබුණා ඔහු කි දේ අදටත් වලංගුයි .ඒ දේ ඔහු කිවේ අපිට ..මම ජාති වාදියෙක් ඒ උබෙත් මගෙත් දරුවන්ට මුණුබුරන්ට මි මුණුබුරන්ට එකම සිංහල දේශයක් ඉතිරි කිරීමට .
එක ඇත්ත මචා මේ බැංකුව තරම් කාලකන්ණි බැංකුවක් ලෝකෙම නැතුව ඇති ..අනිවාර්යයෙන්ම දවසක් වෙන්කරන්න ඕනේ මේ බැංකුවට යනවනම් ..කොහේ ශාඛාවත් එකයි වැඩ කරන උන්ගේ කිසි කඩිසර කමක් නැ .ගැනු මැරිච්ච මිනිස්සුයි ,මිනිහා මැරිච්ච ගැනුයි තමා වැඩකරන්නේ