මාතර සුනිල්

මාතර සුනිල්

155p

229 comments posted · 0 followers · following 1

1 year ago @ http://www.gossiplanka... - අබුඩාබි ... · 0 replies · +9 points

දන් ඉතින් උගන්ඩා ඔයිල් එනවා කිව්වාත් වෑදලා පිලිගන්න වෙන්න

1 year ago @ http://www.gossiplanka... - වෛද්‍ය ... · 0 replies · +8 points

ෆවුසි නෙම් බන් ෆවුචි

1 year ago @ http://www.gossiplanka... - තායිලන්... · 4 replies · +29 points

ගනන් වෑඩි උනාට දිගටම දෙනවනම් අවුලක් නෑ නේ බන්. පුලුවන් උන් ගනී. බෑරි උන් දර ලිප් පාවිච්චි කරයි.

1 year ago @ http://www.gossiplanka... - ලංකාවේ VEG... · 1 reply · 0 points

කොට සායක් දකින්න බෑ ඈබරෙනවා.මොකො බන් ඒ ? ජාතකවල අව්ලක්ද නෑත්තම් උබ රිටාටඩ්ද ?

2 years ago @ http://www.gossiplanka... - සමුගත් ෂ... · 0 replies · +2 points

එ කෞද අනේ ඒ

2 years ago @ http://www.gossiplanka... - සමුගත් ෂ... · 0 replies · +29 points

50හට කලින් දාන සෙල්ලම් කරපල්ලලා, 50න් පස්සෙ කරන එව්වො බලාගෙන හබොක් ගාලා යන්න ඉඩතියෙනවා

2 years ago @ http://www.gossiplanka... - සටන් විර... · 0 replies · +1 points

රටක් තව රටක් ආක්‍රමණය කරන එක කොහොමද බන් සාදාරණ වෙන්නේ ? එක රුසියාව කරත්, ඈමරිකාව කලත් කවුරු කලත් වෑරදියි. නිකමට හිතපන් , චිනා අපෙ රට ටික ටික ඈල්ලුව කියලා, ඉන්දියාව මෙහෙම වෑඩක් කලොත් එකත් සාදාරණයිද ?

2 years ago @ http://www.gossiplanka... - සටන් විර... · 2 replies · +3 points

ඔකට ඈමරිකාව අත දම්මොත් , තුන්වෙනි ලොක යුද්ධයක් සුවර්, එකත් නිකන් එකක් නෙම් පරමණු සහා ජීව අවි. ඒ හේතුව නිසා තමයි අනිත් රටවල් ඔකට අතනොදා, ආයුධ විතරක් දෙන්නේ. පූටින් මෙ කරපු වෑඩේ අන්තිම කෑතයි. එහෙම කියලා පරමාණු යුද්ධයකට යන්න තරම් අනිත් රටවල් වලට යුක්‍රෙනය වටින්නේ නෑ.

2 years ago @ http://www.gossiplanka... - රුසියාව... · 0 replies · +4 points

මෙවලාවේ රුසියන් එ උන් එක්ක එලිපිට හිටගන්න එක මොලේ පණ තියෙන එකෙක් කරන්නෙ නෑ

2 years ago @ http://www.gossiplanka... - රුසියාව... · 1 reply · +18 points

මේක සිරා සීන් එක, දෑනටමත් රාජ්‍යය වෙබ් අඩවි කිහිපයක් වෑඩ නෑ