මාතර හාමිනේ

මාතර හාමිනේ

159p

298 comments posted · 4 followers · following 3

4 months ago @ http://www.gossiplanka... - ‍ගෙදර මà... · 0 replies · +1 points

අපේ පවුලේ සාමාජිකයෙකුත් මේ වගේ ගෙයක් විකුණන්න බලාගෙන ඉන්නේ.

1 year ago @ http://www.gossiplanka... - ඩුප්ලිකà... · 0 replies · +1 points

නැගිටපල්ලා... නැගිටපල්ලා... සී අයිඩී පලයල්ලා... රට හදන එක පැත්තක තියාපල්ලා... දැන්වත් අපිව මරාගෙන කාපල්ලා...//

1 year ago @ http://www.gossiplanka... - රේල්පීලà... · 0 replies · +1 points

පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුණුව ඇත්තේ...
කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ...

1 year ago @ http://www.gossiplanka... - ප්‍රියà·... · 0 replies · +1 points

ඉතා කනගාටුදායක පුවතක්. මේ කලාකරුවන් මැරුණාම මෙහෙම වද දෙන්නේ, ඒ කාලයේ මෙහෙම තැන් තැන්වල ගෙනියන සිරිතක් තිබුනා සන්නිවේදනය නොදියුනු මට්ටමක, ප්‍රවාහනය අමාරු කාලවලදී. දැන්වත් පණ පිටින් ඉන්න කලාකරුවන් අන්තිම කැමති පත්‍රයේ ලිව්වා නම් හොඳයි මගේ මළකඳ මැරුණට පස්සේ තැන් තැන්වල ගෙනියන්නේ නැතුව එක තැනක තියලා වලදාපියව්, නැත්තං චිතකයට ගෙනියපියව් කියලා..!

1 year ago @ http://www.gossiplanka... - ප්‍රියà·... · 0 replies · +96 points

හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමුවිය යුතු වේ, අද වාගේ අප වෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.... සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා... සුවහසක් ලාංකීය සිත් සතන් තම මියුරු කටහඬින් සුවපත් කළ ගායකයාණෙනි, කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්!!

1 year ago @ http://www.gossiplanka... - ජපුර සැත... · 0 replies · +18 points

ඕස්ට්‍රේලියාවේත් මිනිස්සු මැරෙනව ඔපරේෂන් වලදි

1 year ago @ http://www.gossiplanka... - ඇලක බැස à·... · 0 replies · +10 points

කිඹුලකු ඇදගෙන යෑමෙන් ඇතිවන මරණ බය ! බොහොම ශෝචනීය සිද්ධියක්. සුගතිගාමී වේවා!

1 year ago @ http://www.gossiplanka... - කණ්ඩලම ව... · 0 replies · +2 points

මහ රෑ ගොම්මනේ තනියම ඇලවක්කලං, ගංගා උතුම්මෝදරවල් වල මාළු බෑම ඉතා අවදානම් බව පැරැන්නන්ගේ මතවාදයි.... තමාගේ ඇමට හෝ දැලට වහ වහා මාළු වැඩිපුර ඇල්ලෙන බව පෙනී ගියොත් එවන් අවස්ථාවල මාළු ඇල්ලීම පසෙක තබා වහා එතැනින් දිව යෑම පැරණි ගැමියන්ගේ සිරිතයි. එසේ වැඩිපුර මාළු හසු වන්නේ "තොට යකා" නම් අමනුෂ්‍යය කොට්ඨාශය තමා බිළිගැනීමට වසඟයට පත් කරගන්නා විට බවයි ඔවුන් විශ්වාස කරන්නේ...

1 year ago @ http://www.gossiplanka... - අනේ අපට à¶... · 0 replies · +65 points

මෙය ජැක්සන් පවුලේ රංගනයක් වීමට බොහෝ ඉඩ ඇත...පිටරට පැනීමට (humanitarian grounds) ඇති හොඳම මාර්ගය මෙලෙස පොලෝසියත් අල්ලාගෙන රංගනයක යෙදීම සහ මාධ්‍ය සාකච්ඡා (then get translated with NAATI CCL and produce as evidence) කොට සමාජගත කිරීමයි. දුකට කාරනාව නම් හයහතර නොදන්නා කිරිසප්පයෙකුත් මේ විගටමට ගාවාගැනීමයි... මීට නවසීලන්තයේ සිටින මල්ලීගේ immigrant lawyer

1 year ago @ http://www.gossiplanka... - ගබ්සාව ක... · 0 replies · -14 points

මාලිමාවේ ඉන්හන හරි "කියත් මගේ" හිටපු හරි වෛද්‍යවරයෙකුදැයි සොයා බලන්න....