බයියා ප්‍රෝ මැක්ස්
119p351 comments posted · 26 followers · following 2
12 years ago @ http://gossipbook.lk/ - ක්‍රික... · 0 replies · +3 points
12 years ago @ http://gossipbook.lk/ - ටොරානාට ... · 0 replies · +5 points
12 years ago @ http://gossipbook.lk/ - රුහුණු ස... · 1 reply · -5 points
උඹල ඉගෙනගන්න ආවනම් ඉගෙනගෙන යන්න ඕනෙ. කැම්පස්වල ඉගෙන ගන්න එවුන් ගොඩාක් ඉන්නව. උන්ට ඉගෙනගන්න නෑ මේ සුළුතරයක් ඉන්න ජෙප්පො නිසා. මහ ලොකුවට ආණ්ඩුවේ වැරදි කතා කලාට ජෙප්පො කරන්නෙම තරුණ ජීවිත අමාරුවෙ දාපු එක. කරන්නෙත් ඒක. ඉස්කෝලෙ ගිහින් ඉගෙනගත්ත සුපිරි මොළ හෝදල උන්ගෙ ජීවිතේම අඳුරු කරනව. දැයට කිරුල හරි මොන රෙද්ද හරි කරන්න එපා නම් ඒක කියන්න ක්‍රමයක් තියෙනව. දැන් නුවර රේස් පදින එක වැරදි. පේරා එවුන් එලියට බැස්සද? හාමුදුරුවරු උද්ඝෝෂණය කලා ද? දැයට කිරුළ කියන්නෙ රේස් පදිනව වගේ එකක් නෙවෙයි. ඉස්සර ඔය වගේ උත්සව තිබ්බෙ කොළඹ BMICH එකේ විතරයි. දැන් ඒ වගේ එකක් රට පුරාම තියෙන එක නරක ද? මොකක් වුණත් එස්.බී කාරය ජෙප්පන්වයි, ශිෂ්‍ය සංගමයයි මායිම් නොකරන එක ගොඩක් හොඳ දෙයක්.
12 years ago @ http://gossipbook.lk/ - මට පොඩි ... · 0 replies · +5 points
12 years ago @ http://gossipbook.lk/ - ලංකාවේ PR ... · 0 replies · +1 points
12 years ago @ http://gossipbook.lk/ - විරසකය න... · 0 replies · -13 points
12 years ago @ http://gossipbook.lk/ - නොරොච්ච... · 0 replies · +6 points
12 years ago @ http://gossipbook.lk/ - ඇඟිලි සල... · 3 replies · +9 points
12 years ago @ http://www.gossiplanka... - A Youth Who Attacked A... · 4 replies · +87 points
(මෙම සංවේදී සටන් දර්ශනය වීඩියෝගත කර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව අපකීර්තියට පත් කල ඒ කාලකන්නි පැපරාසියා වහා අත් අඩංගුවට ගනු!)
12 years ago @ http://gossipbook.lk/ - මහනාහිම... · 0 replies · +8 points