ලෙඩ් Zeppelin

ලෙඩ් Zeppelin

123p

331 comments posted · 4 followers · following 0

8 years ago @ Nethfm - Neth Offair · 0 replies · +1 points

රනිල් වික්‍රමසිංහ තමයි අපේ රටේ විශිශ්ටතම අගමැතිවරයා වෙන්නේ

9 years ago @ http://gossipbook.lk/ - ගොසිප්බ... · 0 replies · +5 points

අන්න මාරු අදහස, වෙබ් සයිට් එක බලන්නේ සාමාන්‍ය පාඨකයෝ විතරයි

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 4 replies · +11 points

අප්පට සිරි අමල් අයියා අඳුරගන්නත් බැරි උනා, මොකෝ මේ වෙස්වලාගෙන ?

9 years ago @ http://gossipbook.lk/ - කටුගස්ත... · 1 reply · +83 points

මෙච්චර කල් මම හිතන් හිටියේ මේ වඳ බෙහෙත් ටොෆි, පෙති බොරු කතාවක් කියලා. එහෙනම් ඒක ඇත්ත.

9 years ago @ http://gossipbook.lk/ - මේ දිනවල... · 1 reply · +23 points

සුපර් මෑන්ට රඟපෑවත් මූත් ඉතින් කොල්ලෙක්නේ, දිය රෙද්ද ඇඳපු කෙල්ලෙක් දැක්කම ඉතින් ලිංගය ප්‍රාණවත් වෙනවා,
හුටා! අද දාන්න වෙලා තියෙන්නේ පුරුෂ ලිංගය ගැනම කොමෙන්ට්

9 years ago @ http://gossipbook.lk/ - තරුණයන්... · 0 replies · +36 points

මට මේක කියවනකොටත් ඇඟ හිරි වැටෙනවා
මට තියෙන ප්‍රශ්නේ ලිංගයේ පච්චයක් කෙටුවම මොකද්ද ඒකෙන් ගෑණිට තියෙන ආතල් එක? මේ ගෑණි මනුෂ්‍ය වෙස්ගත් යක්ෂනියක්ද කොහෙද,

9 years ago @ http://gossipbook.lk/ - අකිල විර... · 0 replies · +23 points

මමනං මොකා බැන්දත් සුභ මංගලම් කියනවා, මේ දෙපළටත් කියන්න තියෙන්නේ එච්චරයි,
දැන් බම්බු ගහන්නේ නැතිව ළමයෙක් දෙන්නෙක් හදපල්ලා,

9 years ago @ http://gossipbook.lk/ - පන්සලේ උ... · 2 replies · +10 points

ඔව් බං, දැම්මොත් දාන්නේ ජීවිතේට නම අහල නැති කෙල්ලෙක්ගෙ උපන්දින පාටි එකේ ෆොටෝ ටිකක්

9 years ago @ http://gossipbook.lk/ - ශේෂාද්&zwj... · 0 replies · +10 points

මොකෝ ස්වයං රැකියාවක් පටන් ගත්තේ ශේෂාද්‍රිට සල්ලි මදි පාඩුවක් වෙලාවත්ද?

9 years ago @ http://gossipbook.lk/ - අතේ පැලව... · 0 replies · +9 points

මියගිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා ඉන්න කාලේ කිව්වේ එතුමා සිළුමිණ පත්තරේ බලන්නේ ලුහුඬු දැන්වීම් කියවන්න විතරයි කියලා xD