SIT

SIT

150p

1,373 comments posted · 5 followers · following 5

3 years ago @ http://www.gossiplanka... - පැණිය ගන... · 0 replies · -6 points

ඇත්ත කතාව අයිසේ.. මේ සෙනග අස්සෙ පොහොට්ටු, අලි, ටෙලිපෝන් ( සහ එකෙක් දෙකෙක් හරි ජෙප්පො) හරි හරියට ඇති.. වැලේ වැල් නැතුව ඉන්න ටොයියොයි ජෙප්පොයි රටේ වෙන හැම ගොන් වැඩේම ගෝඨාට බනිනවා වගේ මේකත් ගෝඨාගේ ඇගට දාලා දේශපාලනේ කරන්න බලනවා.. බොරදියේ මාලූ බානවා කියන්නේ මේවට.. ගෝඨාට අලුතෙන් චන්දෙ දුන්නේ ගොඩක්ම මධ්‍යම පාන්තික උගත් ජනතාව.. මෙච්චර ලොකු ජනප්‍රියත්වයක් ලබන්න ගෝඨා ගොඩක් මහන්සි වෙන්න ඇති. කොහෙවත් යන මැටිමෝල්ලු සෙට් එකක් පෙන්නලා, ගෝඨගේ නමට හංවඩු ගහලා , සමාජයක් brainwashing කරන්න බෑ බොලව්..

3 years ago @ http://www.gossiplanka... - කොවිඩ් ස... · 0 replies · +1 points

මානවහිමිකම් බම්බුවක් නම් නෙමෙයි, නමුත් හම්බර්ලට ආගමට අනුව මැරුනු අය වලලන්න ඌනෙ නම් එහෙම කරන්න දෙන්න ඕනෙ. කොවිඩ් වතුරෙන් බෝවෙන්නෙ නෑ කියල ඔය පඩත්තල ඇන්ටිලාට ස්විමින් එහෙමත් යන්න දෙනවා.. අඩි හයක් පොලොව යට දාන මිනිඅකින් වයිරස් පැතිරෙන්නෙ කොහොමද කියලා මට තීරෙන්නෑ..

3 years ago @ http://www.gossiplanka... - ගුවන් යා... · 0 replies · +1 points

Very ssaddened by this news..May you attain the supreme blessing of Nibbana Dear Shalinda!!

3 years ago @ http://www.gossiplanka... - දිනකදී ව... · 0 replies · +6 points

මම ගේමක් දීලා මිනිස්සු න් කියන එක තේරුන් ගත්තා. මෙන්න මේකයි කියන්නෙ.
>> දිනක් තුල යම් රටකින් වාර්ථා උනු වැඩිම මරණ ගණන (3243) අද ඇමරිකාවෙන් වාර්ථා වෙලා තියෙනවා..
>>දෛනිකව වාර්ථාවන නව රෝගීන් ගණන අතින් ලංකාව ලොකෙන් 64 වන ස්ථානයට පත්වෙලා තියෙනවා..

3 years ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 3 replies · +18 points

Franchise Cricket Tournament ගැන දන්නෙ නැති මාමාලා අහන ප්‍රශ්ණ.. broadcast rights විකුනුවත් ඇති, මේවා ප්‍රොෆිට්..

3 years ago @ http://www.gossiplanka... - මට කොරෝන... · 0 replies · +8 points

අනිවාර්යයෙන් කොවිඩ් negative කාගෙද කියපන් පුලුවන් නම්..

>> චන්න පෙරේරාගේ 😜😜

3 years ago @ http://www.gossiplanka... - පාතාල නා... · 0 replies · +18 points

පට්ටලේ පෙන්නන්න එක්ක යමන්...

3 years ago @ http://www.gossiplanka... - ටෙලි නළු... · 1 reply · +11 points

මෝඩයෝ, සමාජ ගත වෙලා නෑ කියන්නෙ, කෙනෙක්ට ලෙඩේ බෝ වෙච්ච විදිහ හොයා ගන්න බැරි ය කියන පදනමින්.
දොස්තර මහත්තයා උබලා අපි වගේ පාරෙ වල් පල කියවා කියවා ඉන්නෑ. ඒ මනුස්සයා පාවිච්චි කරන, උඋබලා අපිට නොතේරෙන technical terms අල්ලන දගලලා මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

3 years ago @ http://www.gossiplanka... - පියුමි හ... · 0 replies · +2 points

යකෝ සමාජ රෝග.. !!
ඉල්ලන් මාමයිට් ගාගන්න එපා..

3 years ago @ http://www.gossiplanka... - ත්‍රික... · 0 replies · +10 points

ආන්න බලපන්... මේ රටේ මහජාතියට අසාධාරණකන් කරපු නිවට හිවල් ආන්ඩුව පැන්නුවෙ නැත්තන් අදටත් මිනීමරුවො වීරයො කරලා, ලමයින්ගේ බ්‍රේන් වොශ් කරනවා..
නන්දසේන ගේ හෙජිමට චන්දේ දීපු උන් විතරක් ලයික් දානවලා..