සිංහයා 🦁 The Lion

සිංහයා 🦁 The Lion

162p

1,976 comments posted · 1 followers · following 0

1 month ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 2 replies · +77 points

එල කිරි වැඩක් 🤜 යුරෝපයේ ඕස්ට්‍රේලියාවේ සාර්ථකව අත්හදා බලපු දෙයක් ළමා පරපුරේ අනාගතය සුරකින 👉ආන්ඩුවට මගේ ප්‍රණාමය (කඩේ යාම කියල හිතන්න එපා වැරදිත් ඒ විදියටම පෙන්නනව හොඳේ 🤐)

1 month ago @ http://www.gossiplanka... - පාපන්දු ... · 2 replies · +22 points

අපරාදේ ලංකාවට පාත් වෙන්නෙ නැනේ 🤭 අපේ උන් දැන් පිට සක්වල යන්න දත මැදගෙන ඉන්නෙ 🤡🤐

1 month ago @ http://www.gossiplanka... - දහසයේ සි... · 2 replies · +31 points

මේක මුගෙ පලවෙනි එක වෙන්න බෑ 😵‍💫වුර්තිය ගෞරවය කාපු සක්කිලියෙක්

1 month ago @ http://www.gossiplanka... - තලවතුගො... · 0 replies · +17 points

Well said bro 🤜 to the point

1 month ago @ http://www.gossiplanka... - තවත් මෙට... · 2 replies · +217 points

මෙන්න බස් 🤜එළ කිරි වගේ වැඩක් 👉පාරවල් හොඳනම් තවත් එල
🤡යකෝ මූට රිදිලා තියෙන්නෙ ඩීසල් වැඩිපුර යන එකටයි මගින් හිටගෙන යන එකටයි උගෙ ලදරම් හුචක්කු වල මිනිස්සුන්ට හැමදාම සර්කස් කරගෙන හොම්බෙන් යන්නද ඕන 😤රටක් දියුණු වෙන්න ඕනේ නැද්ද එතකොට පල පල මෝඩ මි හරක 🐃

1 year ago @ http://www.gossiplanka... - යුද විරු... · 1 reply · +48 points

මයින කියන්නෙ ඇත්ත 🙃 දිවි පරදුවට තියපු හමුදා නිලධාරීන්ට නෙමෙයි සම්බාධක දාන්න ඕන යුද්දෙ විකුනං කාල ආසියාවේ ලොකුම පෝසත්තු වෙච්ච මූත් ඇතුළු සාටක පරම්පරාවේ උන්ටමනේ 🤡 නිකන්ද කිව්වේ "සුද්දේ-දෙන රජතුමා" කියල🤪

1 year ago @ http://www.gossiplanka... - සැම්සුන... · 0 replies · +20 points

RIP - ලෝකේ ලොකුම කොම්පැනියේ විධායක වුනත් කර්මය කාටත් පොදුයි මල්ලි 👉අරයා එන්න කිව්වම යන්න වෙනව 😜 මේක නොතේරෙන ගොඩක් ලොකු අය පොඩි අය නොමැරෙන විදියට හිතාගෙන ජීවත් වෙනව 🤐

1 year ago @ http://www.gossiplanka... - දේශබන්ද... · 0 replies · +49 points

ඇප නෑ අහෝ මේ ලෝකයේ 🤡
ගෙදර හිටියනං අර බෝතල් හත්සිය ගාන ගහගෙන සැපසේ ඉන්න තිබුණ නේද කියල හිතෙන කොට කඳුළු ඉනුවා බං තනි ඇහැට 🤪

1 year ago @ http://www.gossiplanka... - අර්චුනා ... · 0 replies · +41 points

ඇත්තටම ඕකව සදහටම ගොළු කරන්න විදියක් නැද්ද බං 🤡😜

1 year ago @ http://www.gossiplanka... - දේපළ රාජ... · 2 replies · +42 points

"බෝතල් 795ක් ,වයින් 214ක්" 😜
පොලිස්පති වුනත් හොඳට කාපු බීපු එකෙක් ..👉කප් ගහපු දාට බැනර් ඉස්කාගාර සංස්ථාවෙන් නොමිළේ 🤐🤡