නායිමනයා....

නායිමනයා....

149p

73 comments posted · 1 followers · following 3

10 years ago @ http://33000.lk/ - ගයේෂා, ර... · 0 replies · +1 points

යකෝ දැනගනින් මමත් මාතර
මේ අහපන් ඔය එක එක දේශපාලකයෝ නැති උනාට කංචන කියන මිනිහා විතරයි මාතර අපිට වතුර ලයින් ක් අරන්දෙන්න බැට් 1ක බෝලයක් දෙන්න පිට්ටනියක් හදන්න උදව් කරන්න උන්නේ, හැබැයි ඒ මිනිහා හැමතැනම ඕවා කිය කියා ගියේ නෑ, දැන් පසදලා අරුන් මුන් සල්ලි දුන්නට බැට් බෝල පොත් ෆෝන් බෙදුවට අපි දන්නවා ඔය යක්කු චන්දෙන් පස්සේ වාස්පයි කියලා............. සනත් වගේ තමා අල්ලන්න වෙන්නේ දැල් දාලා..........
මම දැනුවත්ව කොල්ලෝ කෙල්ලෝ කීයකට ඉගනගන්න හැම මාසෙම සල්ලි දෙනවද ඔය කංචන කියන කොල්ලා, අපේ sport කරන උන්ට සපත්තුවක් අරන්දෙන්න පුස්තකාල පොත් ගන්න, වෙන 1ක් තියා ඉස්කෝලෙ උත්සවයaකකට අනුග්‍රහයක් ගන්න මීට මාස 2කට කලින් දැන් ඉන්න 1ක පැරශුට් කාරයෙක් වත් උන්නේ නෑ යකෝ මාතර,
කංචන කියන්නේ මම දැකපු නියම මිනිහෙක්.
ඔන්න බලපන් ඌ ලොකුවට සල්ලි වියදම් නොකරට චන්දෙන් ඉස්සරහින්ම ඉන්නවා....... ඒ මනුස්සකම නිසා නැතුව සල්ලි දීලා මාතර අපි ගනිකාවෝ ගානට දාන නිසා නෙවි
මම පුද්ගලිකව දේශපාලනේට විරුද්ද උනාට, හොද කොල්ලෙක් වෙනුවෙන් කතා කරනවා, මම මේ කංචන ප්‍රොමෝට් කරන්න හදපු ෆේක් 1ක් නෙවී, කාලෙක ඉදන් උන්න 1කෙක් කියලත් මතක් කරනවා උබට

10 years ago @ http://33000.lk/ - කුරුළු ර... · 1 reply · +34 points

අපි දන්න විදියට නම් ඔය කාරනය (V අකුරේ හැඩේට පියාබන 1කට හේතුව) හොයාගෙන ගොඩක් කල් නේද?

10 years ago @ http://33000.lk/ - රයිනිගේ ... · 0 replies · +7 points

අම්මපා ඇත්ත අපිට ඉතින් පු#ද?

10 years ago @ http://33000.lk/ - නයනා හා ... · 0 replies · +65 points

මේ වේ* ගෑනු උන්ගේ ජනප්‍රියත්වේ අඩුවෙනකොට ප්‍රසිද්ද වෙන්න කියන ඒවාට අහුවෙන්න එපා බන්.................
මුන් මොනවගේ උන්ද කියලා මුලු රටම දන්නවා....................

10 years ago @ http://33000.lk/ - නයනා හා ... · 0 replies · +32 points

මේ වේ* ගේනු උන්ගේ ජනප්‍රියත්වේ අඩුවෙනකොට ප්‍රසිද්ද වෙන්න කියන ඒවාට අහුවෙන්න එපා බන්.................
මුන් මොනවගේ උන්ද කියලා මුලු රටම දන්නවා....................

10 years ago @ http://33000.lk/ - ජැකා ගේ ... · 0 replies · +22 points

අපෝ මේ තට්ටයා ආයෙත් ජරාවක් හදලා පව්ල ජප්‍රිය කරගන්න ද හදන්නේ??????/
කලින් 1ක් හදලා දුන්නා පට්ට පබ්ලිසිටියක්, පබ්ලිසිටිය නිසා සෙනග ආවට, ඒ චිත්‍රපටිය පජාතයි කියලා බැන බැන සෙනග ගියේ

10 years ago @ http://33000.lk/ - බස් නැවත... · 2 replies · +89 points

ලෙමන් පෆ් 1ක් කාලා සෑහෙන්න බොන්ඩ ඕන වෙන පුරස්නයක් වගේ විමල් ඇමති තුමෝ............
දිගටම නාගන්නවනේ, එහෙන් සූදු කේස් නුත් වයිෆ්ට වැටුනා......
අනේ මන්දා ................

10 years ago @ http://33000.lk/ - ජනපති වස... · 0 replies · +30 points

හ්ම් අලුත් අවෘදු පැතුම
මම වසර 18 තුල ලංකාව ඉසුරුමත්, දියුනු වූ රටක් වේවා,
(වෙයිද මන්දා)

10 years ago @ http://33000.lk/ - ලොව මිල ... · 1 reply · +12 points

ඕවා නම් මොනවද,
ලැබෝගිනි ෆෙරාරි නැතුවට අපි හැමදාම පිච්චෙනවා............

10 years ago @ http://33000.lk/ - රත්තරන් ... · 5 replies · +143 points

යුද්දයේදී මූගේ දිවි බේරාගත් අද්බූත බලවේගේ අනර්කලී අක්කගෙන් මූ බේරගන්න ඉදිරිපත් වෙලා නෑ නේ අප්පා..........