Kawu_da_boy

Kawu_da_boy

178p

214 comments posted · 2 followers · following 1

10 years ago @ http://33000.lk/ - පොළොන්න... · 0 replies · +73 points

අනේ රත්තරනේ කවුරු හරි ගිහින් බලපල්ලා බල්ලට පිස්සු හැදිලද කියලා. මර්වියාට පොඩි කාලේ පිස්සු බලු බෙහෙත් ගහලා තිබ්බද දන්නේ නෑනේ. :S

10 years ago @ http://www.gossiplanka... - Yet Another Expensive ... · 15 replies · +337 points

තමන් මහන්සියෙන් හරි හම්බ කරගත්තු සල්ලි නම් උන් විනෝද වෙච්චදෙන් බං. මාස් පඩිය ගන්න දේශපාලකයන්ගේ පුතාලගේ දුවලගේ වෙඩින් වලට ඉතින් අපි (අපේ බදු මුදල්) ඕනේ තරම් වියදම් කරන එකේ මුන් සතුටු වෙන්නේ මුන්ගේ සල්ලි වලින් නම් එකේ මම වැරද්දක් දකින්නේ නෑ.

10 years ago @ http://33000.lk/ - ගංගාරාම ... · 0 replies · +38 points

අර පොඩි හාමුදුරවෝ කියාගන්න එකාට ඔය අහිංසකයෝ ගැන බලන්න සිහියක් නෑනේ. තියෙන්නේ පෙරහැර බලන්න ටිකට් ටික සුද්දොන්ට විකුණාගන්න එකයි. සිවුර උස්සගෙන එම්බසි ගානේ ගිහින් පොල් ගහන එකනේ.

10 years ago @ http://33000.lk/ - නදීෂගේ ක... · 0 replies · +8 points

උඹේ වයසට හරියන්න උඹේ මොලේ මෝරලා නෑ වගේ කොල්ලෝ :p

10 years ago @ http://33000.lk/ - ඔබත් කාච... · 1 reply · +51 points

උදේ පාන්දර ගොසිපා ප්‍රායෝගික ක්‍රියාකාරකම් පාඩමක් දෙනවා වගේ කොල්ලෝ ටිකට xD

10 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 0 replies · +24 points

යකෝ ළමයෙක්ගේ ෆේස්බුක් පින්තුරෙකට බූරුවෙක් වගේ තීරණ අරන් හරි යනවද, අනික ඔතන තියන 'නොහොබිනා' දේ මොකද්ද කියපන් මුලින්ම.

10 years ago @ http://33000.lk/ - ෆේස්බුක... · 1 reply · +26 points

මොකෙද්ද බං මූ, හිටපු නාට්‍යයක් චිත්‍රපටියක් එහෙම තියනවද ?

10 years ago @ http://33000.lk/ - ජින්ජර් ... · 2 replies · +47 points

එක්කෝ මේ වේ**න්ට නොමිනේෂන් දෙන්නයි තියෙන්නේ. තව හොද හොද මෝඩ කතා ටිකක් කියලා අපිට ආතල් එකකුත් දීලා. වටේම ඉන්න හරක්ගේ සල්ලි ටිකත් වියදම් කරලා ඇපත් නැතුව ගෙදර යන්න වෙන හැටි බලන්න (එත් අපේ බත් කන හරක් ගැන ෂුවර් කරන්නත් බෑ)

10 years ago @ http://33000.lk/ - 23 දෙනෙකු ... · 13 replies · +302 points

කොහොම හිටීවිද 50, 60 උපන්දින උත්සවේ ගන්න යද්දි :D

10 years ago @ http://33000.lk/ - ගයේෂා, ර... · 0 replies · +85 points

දැන් ආයෙත් දාඩිය සුවඳ තමයි ගයේෂා,,,,, දුන්න ටෝක් වල හැටියට මම නම් පුක හපාගෙන මැරෙනවා :p