එන්ට එපාද Dragon

එන්ට එපාද Dragon

119p

106 comments posted · 8 followers · following 1

11 years ago @ Gossip9.com - නෙහාරා හ... · 1 reply · +50 points

අනේ බන් ගොසිපෝ .. නෙහාර ගැනයි , නදීෂා ගැනයි ලිපි දන්නේ නැතුව ඉන්නවද? දන්නේ නැතුව ඉන්නවා නම් අපි ගානක් එකතු කරලා දෙනවා උබට.. සිරාවටම කියන්නේ .. මාසෙට ගානක් දෙන්නම් .. දන්නේ නැතුව ඉපදන් .. මට වමනේ යන්නේ එනවා බන් .. මුන් නිලියෝ නෙමි නේ බන් .. වේසා කෑලිනේ බන් .. (ගණිකාවෝ නම් රස්සාව කරලා ළමයට කන්න අරගන දීල උගන්නල ඒ ටික හරි කරනවා ) මුන් ගණිකාවෝත් නෙමි.. පවුල් කඩලා ළමයි අනාථ කරන වේසා බඩු නේ .. ඔක්කොමත් කරලා පොර talk නුත් දෙනවා .. වේසා ගැණු ගැන ලිපි දැම්මේ නැති උනාට උබට hits වලින් අඩුවක් වෙන්නේ නෑනේ .. එක උබත් දන්නවා අපිත් දන්නවා .. lets make a deal මචෝ .. උබට මේකට උත්තරක් දෙන්න පුලුවන්නම් හෙනටම හොදයි මචන්.. ඇයි බන් මේ වේසා බඩු ගැන ලිපි දන්නේ ?

11 years ago @ Gossip9.com - රූකාන්ත... · 2 replies · +56 points

minor or major job.. ඕනි උලව්වක් කරලා ඌ උගේ ගෑනිටයි ළමයි කන්න දෙනවා නේ බන් නියම පිරිමියෙක් වගේ .. ලංකාවේ මෙයාලට ඉන්න දුන්නද ..? ගෙවල් පිච්චල මුළු පවුලම පාරට අදාල දාපුව උබලට මතක නෑනේ.. උගේ ජොබ් එක තාම හෙනම ප්‍රශ්නේ

11 years ago @ Gossip9.com - ඔලිම්පි... · 3 replies · +11 points

1. උඹේ මතයට විරුද්ධ වෙන අනිත් මිනිස්සු මෝඩයෝ කියල උපකල්පනය කරන එක කොච්චර දුරට සාධාරණද ?

2. ethiopia සහ kenya අපිට වඩා දියුණු/ දේශපාලනික වශයෙන් ස්ථරව රටවල් කියල මම හිතන්නේ නෑ ..

3. ජන්දය බුද්ධිමත්ව පාවිච්චි කරන්න vision එකක් mission එකක් තියන දේශපාලන පක්ෂයක් මම දන්නා තරමින් ලංකාවේ නැහැ .. ඉන්නේ බලයට එන්න කෑදර මිනිස්සු කොටසක් විතරයි .. ලංකාවේ transport , literacy, education, health, sport, economy කියන එක sector එකක් වත් improve කරන්න කව්ද කතා කරන්නේ ?දන්නේ රෙද්ද උස්සගන කෑ ගහන්න විතරයි ..

4. Indiaවේ පො#න හු@තලට බෑ කියන්නේ ලංකාවේ අපිටත් බෑ කියල නෙමි !!!!

11 years ago @ Gossip9.com - ඔලිම්පි... · 0 replies · +8 points

Born in Mogadishu, Somalia on 23 March 1983,[9] Farah spent the majority of his childhood in Djibouti.[10] He later moved to Britain at the age of 8 years old to join his father, speaking barely a word of English.[10][11] Farah's father was born in England and grew up in Hounslow, London; his parents met after his father went on holiday to Somalia
http://en.wikipedia.org/wiki/Mo_Farah

11 years ago @ Gossip9.com - ඔලිම්පි... · 13 replies · +71 points

1996 Summer Olympics - Great Britain (GBR) - 1 Gold medal
2012 Summer Olympics - Great Britain (GBR) - 29 Gold medals

Jamaica population 2.7M - 4 Gold Medals (12 in total)

Sri Lanka population 20M - 0 Medals !!!!! :(

:(

11 years ago @ Gossip9.com - වීඩියෝව... · 0 replies · +20 points

අම්මට හුඩු !!!!! මම යනවා ඕයි කොස්ටා රිකා.. !!! පස්සේ හම්බ වෙමු ගොසිපෝ ..

11 years ago @ Gossip9.com - රයිනිගේ ... · 0 replies · +24 points

මම මේ ඉරිසියවකට කියනවා නෙමෙයි .. මෙයාගේ alignment වල මොකක් හරි වැරද්දක් මට පේනවා .. අදින bed jacket එක වගේ ඇදුම් නිසාද මන්ද .. මට විතරයි දන්නෙත් නෑ පෙන්නේ :(

11 years ago @ Gossip9.com - කමල් සිය... · 3 replies · +18 points

උඹ පොලොස්කොට්ටෝරුවෙක් උනාට decent පොලොස්කොට්ටෝරුවෙක් මචන්. "මම පොර" attitude එක නැති නිසයි ඔයාට මම එහෙම කිව්වේ .. Respect That !!

උඹ කියන එක ඇත්ත මචන් .. ගණිකා ඇසුරත් අනිවාර්යයෙන් ධුගතියට යන මාර්ගයක්.. පිලිගන්නවා .. මම කියන්නේ නෑ ගණිකා මඩම් ඇති කරන්න ඕනි .. එක legalise කරන්න ඕනි කියල .. මම කියන්නේ එකත් මේ සමාජයේ තියෙන්න ඕනි කියල විතරයි .. නැත්නම් මේක සමතුලිත වෙන්නේ නෑ .. මේවා ඔක්කොම වහල දැම්මම අපි ඔක්කොම කාමයෙන් තොර මිනිස්සු කොටසක් වෙන්නේ නෑ .. වෙන්නේ නැති දේ කොහෙන් හරි ලබාගන්න ට්‍රයි කරන එක.. එදාට වැලක ජංගියක් වනන්න බැරි වෙයි .. දැනටත් අමාරුයි මම හිතන්නේ..

11 years ago @ Gossip9.com - කමල් සිය... · 0 replies · +12 points

බුදු හාමුදුරුවෝ ඉන්න කලේ prostitution තිබ්බේ නෑ??? ඒ කාලේ රජවරු ඔය රස්සාව කරන උන් ඔක්කොම එල්ලලා මැරුව මම හිතන්නේ .. රජවරුත් එක බිවසක් තියාගන හිටියේ .. අන්තපුර තිබ්බෙම නෑ..

(ආහ් මම personally විශ්වාස කරනවා කියල කිව්වේ මට හිතෙනේ මේකයි කියල :p .. නැතුව මේකයි වෙන්න ඕනි කියල නෙමි )

11 years ago @ Gossip9.com - කමල් සිය... · 11 replies · +81 points

මෙතන කමල් හරිද වැරදිද කියන එක නෙමියි ප්‍රශ්නේ .. මම personally විශ්වාස කරනවා prostitution කියන එක හැම රටකම යම්තාක් දුරකට තියෙන්න ඕනි .. bar , clubbing හෙම දෙයක්ම යම්කිසි මට්ටමකට තියෙන්නේ ඕනි .. පන්සල් පල්ලි විතරක් තියන රටක් .. ඔක්කොම මිනිස්සු හොද රටක් .. නරකක් නැති රටක් ගැන කව්රු හරි කතා කරනවානම් එක මෝඩ කමක් ..

අනික අවරුදු ක් 18 වෙද්දී සියලු දෙනවා ලිංගිකව වර්ධනය වෙලා ඉවරයි .. එකේ තේරුම මිනිසුන්ට කෑම, ඇදුම් වගේම ලිංගිකව වර්ධනය වෙච්ච මනුස්සයෙක්ට sex ඕනි .. ඒ ඕනි කරන දේ ලබාගන්න කාටහරි අවරුදු 28 විතර වෙනකම් ඉන්න වෙනවනම් .. sex website block කරනවානම් .. phone එකේ තියන video clip එක අල්ලනවනම් .. CD එක අල්ලනවනම්. rooms වලට පැනල arrest කරනවානම්, කෙල්ලෙක්ට කොල්ලෙක්ට kiss කරන්න පස් මහා බැලුම් බලන්න වෙනවනම් .. Rape case වෙඩි වෙන එක අහන්න දෙයක් නෑ.. මානසික පිස්සෝ වගේ bus වල jack ගහන එක අහන්න දෙයක් නෑ ..

SEX කියන්නේ පවක් නෙමෙයි බොලව් !!! බුදුහාමුදුරෝ කිව්වේ කාමයේ හැසිරෙන්න එපා කියල නෙමෙයි .. කාමය වරදවා හැසිරෙන්න එපා කියල .. තේරෙන සිංහලෙන් ගෙදර ගෑනි ඉද්දි පිට යන්න එපා කියල .. ගෙදර ගැනියෙක් නැති මනුස්සයෙක්ට ඒ අවශ්‍යතාව පිරිමහගන්න කොහොමද .. ? prostitution .. !!!