Chamz_

Chamz_

149p

198 comments posted · 254 followers · following 1

10 years ago @ http://www.gossiplanka... - My Baby will born in F... · 0 replies · +10 points

exactly . that might be possible in Italy but all other countries in the EU do not offer Citizenship by birth anymore ..

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +30 points

අවුලක් කරගන්න එපා ඇඩ්මින් . මේ ගං කබරයෝන්ටයි උන්ට චන්දෙ දෙන ඇවිදින තිරිසන්නුන්ටයි වැඩි කාලයක් මේක ඇදගෙන යන්න බැරිවෙයි . දැනටමත් මිනිස්සුන් බහුතරයකට මේ පවුල එපා වෙලා තියෙන්නේ . මුන්ට කිසිම මනුස්සයෙක් එක්ක කතා කරලා දිනන්න බෑ . එක තමයි සුදු වෑන් යවල මිනිස්සු නිහඬ කරන්නේ . ඒ හින්ද තමයි වෙබ් අඩවි බ්ලොක් කරන්නේ ... මාර්තු වල මානව හිමිකම් නඩුවෙන් මුන්ට කෙලවිලාම පලයන් කියල හිතමු .....

11 years ago @ Gossip9.com - අන්තර්ජ... · 0 replies · +9 points

මැදමුලනේ ගං කබර සෙට් එක තමන්ගේ තියන වනචාරිකම ගොසිප්9 බ්ලොක් කිරීමෙන් නැවතත් පෙන්වා ඇත . ඇඩ්මින් පුළුවන්නම් ෆේස්බුක් පේජ් එකේ ප්‍රොක්සි බාවිතා කරන හැටි ගැන විස්තරාත්මක ලිපියක් දාන්න නොදන්නා අයට දැන ගන්නත් එක්ක .

11 years ago @ http://www.gossiplanka... - Matara Hospital\'s Rea... · 4 replies · +25 points

An undergraduate pays over 30000AUD to be a medical graduate in AUS while GOSL funds the local universities where sri lankan students could study at the expense of tax payers .. compare apples with apples mate .

11 years ago @ http://www.gossiplanka... - Matara Hospital\'s Rea... · 0 replies · -2 points

පසුගිය දශක තුනක යුද්දයේ යුද අපරාද සිදුඑවී ඇති බව කරුණු සහිතව පෙන්වූ විට නැහැ එහෙම එකක් නෑ . එකම යුද අපරාදයක්වත් සිදුවුනේ නෑ කියමින් සමස්ත හමුදාවේම ගෞරවය කෙළෙසන්න තැත්කරන පාලකයිනුත් .. වයිද්‍ය නොසැලකිල්ල නිසා අසාදාරනයක් වූ බව තීරණය වූ පසුත් නැහැ එහෙම එකක් නෑ දොස්තරවරු කවුරුත් වැරද්දක් කලේ නෑ කියමින් තමන්ගේ එකා බේරගන්න මේ ගෝත්‍රවාදය ලංකාවේ පරිහානියට ප්‍රදාන හේතුවයි .

11 years ago @ Gossip9.com - ඉදිරියේ ... · 4 replies · +30 points

මානව හිමිකම් ලංකාවේ මිනිසුන්ට අපව ගිලගන්නට බලා සිටින රාක්ෂයින් සේ පෙනීම දේශපාලුවන් ඔවුන්ගේ මොළ සෝදා ඇති තරම පෙන්වයි . ලංකාවේ පුරවැසියාට කරදරයකදී පිහිට වීමට ඇත්තේ තමන් පමණකි . කොතරම් ආණ්ඩුවට හෝ විපක්ෂයට කඩේ ගියත් තමන්ගේ දරුවෙක් හෝ තමන් පාරේ යන විටදී ඇමති පුතෙකු වාහනයකින් යට කරගෙන ගියොත් පොලිසින්වත් , දේශපාලකයින්ගේන්වත් , අදිකරනයෙන්වත් හෝ අඩුම තරමින් ජනමාද්‍යයෙන්වත් ලාංකිකයාට සහනයක් නැත . ඒ බව තහවුරු කරගත හැකි හොඳම උදාහරණය මෑතකදී නවලෝක රෝහලේ සිදුවූ ළමා මරණයයි . අතලොස්සක් විනා ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවායි කියන කිසිම මාද්යක් රෝහලේ නමවත් සඳහන් කලේ නැත්තේ ජනතාව වෙනුවෙන්ම පෙනී සිටිනවා නිසා විය යුතුය ..

සාමාන්‍ය පුද්ගලයෙක්ට කිසිම සරණක් නැති විට යාමට ඇත්තේ ඔය කියනා දේශද්‍රෝහී අදිරාජ්‍යවදී මානව හිමිකම් කොමිසම් පමණි . ඔය ලෙස බලපෑම් ඇතිවුනේ නැත්නම් ලංකාවේ පාලකයන් නතර වෙන්නේ යලිත් වැඩ වසම් ක්‍රමයකට රට ඇදගෙන ගොස් බැව් මේ මිනිසුනට නොතේරෙන්නේ ඇයි ?? උතුරේදී දෙමලාට හැරුණු යුද දකුණේ රොෂේන් ගෙන් අන්තනීගෙන් නොනැවතී තමාටත් එල්ලවුණා දාට මේ යට මානව හිමිකම් වල අගය වැටහෙනු ඇත ..

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 0 replies · +5 points

මචන් එහෙම දෙයක් වෙන්න තියන අඩුයි මොකද අපි මිනිස්සුත් එක්ක වලි දාගන්නේ නැති නිසා . එහෙම උනත් මරපු එවුන් ගැන මිසක් උන්ගේ ළමයි ගැන මටනම් මෙහෙම වයිරයක් ඇතිවෙන එකක් නෑ මොකද ළමයෙක් දෙමවුපියන්ගේ වැරදි වලට පාලි නැති නිසා ...

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 3 replies · +3 points

අනේ ගොන් හරකෝ උඹල වගේ විමල් වීරවන්ස්හගේ කතා අහන සක්කිලි මානව හිමිකම් වලට බැන්නට . පාරේ යද්දී තොපේ අම්ම හරි තාත්ත හරි ඇමති පුතෙක් හප්පගෙන ගියොත් තොට ලංකාවේ පොලිසියකින්වත් , අදිකරනයකින්වත් , දේශපාලන අදිකාරියකින්වත් සහනයක් නෑ . එතකොට තමයි තොපිට මානව හිමිකම් වල අගය තේරෙන්නේ . එතකොට තමයි තොපි යුඑන් අස්සේ යන්නේ .. යකෝ මේ මැරිලා තිඑන්නේ අවුරුදු 12 ක ළමයෙක් .. තතගේ වැරදි වලට ළමයින්ට දඬුවම් කරන්නේ නෑ ශිෂ්ට මිනිස්සු .. උඹේ බෂවෙන්ම කිව්වා ඕන්

11 years ago @ Gossip9.com - ප්‍රභා... · 11 replies · +21 points

මේ ෆොටෝ එකට අවුරුදු 2500ක ශිෂ්ටාචාරයක් තියනවා කියන අපේම සිංහල මිනිස්සු දාල තියන කමෙන්ට්ස් දැක්කම අපි ජීවත් වෙන්නේ කොච්චර මිලේච්ච ගෝත්‍රිකයන් රැසක් මැදද කියල හිතෙනවා .. අපරාදකාරයෙක් අපරාද කරාම ඒ මනුස්සයාගේ ළමයින්ට දඬුවම් කරනවා කියන්නේ ප්‍රාථමික ගෝත්‍රිකයන්ගේ සිරිතක් . අඩුම තරමේ රෝහණ විජේවීර මරනකොට ඒ මනුස්සයාගේ ළමයින්ට හිරිහැරයක් නොකරන්න ප්‍රේමදාසට තිබුණු මනුස්සකමවත් මැදමුලනෙන් ආපු නූගත් රාජ්‍ය පාලකයන්ට නැති බව මේ පින්තූර දැක්කම හිතාගන්න පුළුවන් ... එහෙම මනුස්සයෝ කල්ලියකින් සුබ අනාගතයක් බලාපොරොත්තු වෙන එකෙක් ඉන්නවනම් ඌ අනිවාර්යෙන්ම කකුල් දෙකේ සතෙක් විය යුතුයි ..... රටේ යුද හමුදාවේ බහුතරයකගේ ගෞරවය රැකගන්නනම් වැරදිකාරයො අපේ එවුන් කියල නොබලා උන්ව අත්අඩංගුවට අරගෙන දඬුවම් කල යුතුයි ..

11 years ago @ Gossip9.com - වැලන්ටය... · 1 reply · +7 points

බොදු බල සේනා කියන්නේ ශිව සේනා අනුව යන , ඒ විදියට හිතන අන්තවාදී හම්බයෝන්ගේම කාර්බන් කොපියක් . කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාළුවුනාම උඹට තියන පුකේ අමාරුව මොකක්ද මචන් ???උන් වියදම් කරන්නේ උඹලගේ සල්ලිද ?? කෙල්ලෙක් කැමති විදියට ඇඳගෙන ගියාම ඒකිව දූෂණය කරන්න හිතෙනවනම් වැරැද්ද ලස්සන කෙල්ලෙක් දාගන්න උඹට තියන නොහැකියාවද නැත්නම් කෙල්ලගේ ඇඳුමද ??? හම්බයන්ට කොච්චර බැන්නත් උඹලත් හම්බයෝවගේම අන්තවාදියෝ එකයි මට කියන්න ඕනේ වුනේ .. උඹට බුද්දාගම ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙන හැටි බලන්නම් දියුණු රටකට පලයන් ස්කන්දිනෙවියන් කලාපයේ තියන .... අපිට වැඩිය උන් බෞද්දයෝ .. උඹල වගේ අන්තවාදීන්ට පුළුවන් 2500 සදාචාරේ ගැන පොර ටෝල්ක් දිදී මේ වගේ ගොබ්බ වැඩ කරන්න තමයි . මිනිහෙක් මහපාරේ මැරුනොත් සාක්කි දෙන්න එකෙක් නෑ හැබැයි කෙල්ලෙක් බුද්ද රූපයක් අන්ගේ ගහගෙන ගියොත් උඹල හදන්නේ උන්ට ගල් ගහල මරන්න .. මිනිසත් බවටත් නින්දාවක් උඹල වගේ බත් කන සත්තු