ගොවි රාළ

ගොවි රාළ

157p

43 comments posted · 3 followers · following 0

10 years ago @ http://33000.lk/ - ජූලියා ග... · 0 replies · +3 points

උගේ අහවල් එක තමයි. කේන්දරේ කෙසේ වෙතත් මුගේ මුණ බලල නම් කියන්න පුලුවන් මු අමු හොරෙක් වලත්තයෙක් තුපාඩියෙක් කියලා. මු හැම වෙලාම මොකක් හරි දෙයක් සිද්ද වුනාට පස්සේ තමයි කියන්නේ මම ඒ දේ වේලාසන කිව්වා කියලා. මට නම් ආයිබෝංඩ එකක් වත් මතක නැහැ මේ හෝපාලුවා කියනවා මෙහෙම දෙයක් වෙනව අනාගතයෙදි අනිවාර්යයෙන්ම කියල එකක් හැර. ඒ තමයි ලෝක විනාශය. ඒකත් අමු කෙප්පයක් වුනානේ. අපේ ගොං ගෑනු මායියලත් මේ කබරයගේ කතා වලට රැවටිලා මු පස්සේ යනවනෙ අම්මප.

10 years ago @ http://33000.lk/ - මෙගාබයි... · 0 replies · +8 points

ලැජ්ජයි ආයිබෝංලා හිරු එකේ ලොක්කොන්ගෙ අලිගුත්තේරු කතා පඩංගුව ගැන. එතකොට ඔය පොරෝගැරැම් එක කොරල තියෙන්නේ උන් දන්නේ නැතුවද . එහෙම වෙන්නෙ කොහොමද. ඒක කොහොමත් වෙන්න විදිහක් නැහැ. ඔය පොරෝගැරැම් එක කොරන්න යන සල්ලි ගන්නේ call sheet දාලා. එතකොට දන්නෙ නැහැ කියල කියන්නෙ කොහාමද. අනික එහෙනම් පහුගිය වකවානුවල ගිය ඒවත් මුන් දන්නෙ නැහැ එතකොට.දුමින්ද අම්බරුවගේ තියරිය මෙතනත් දාලා වගෙයි බැලුවම පෙන්නේ.

10 years ago @ http://33000.lk/ - වැඩිම මන... · 0 replies · +2 points

මට නං මගෙ අමුඩ කෙටිය තමයි ආයිබෝංඩ ඔට්ටු අල්ලන්න තියෙන්නෙ. කවුද එන්නෙ මගෙත් එක්ක ඔට්ටු අල්ලන්න

10 years ago @ http://33000.lk/ - හිරු TV සම... · 0 replies · +8 points

ඈ ආයිබෝංඩ. මුන්නැහේලා සමාව නෙවෙයිනෙ ඉල්ලලා තියෙන්නේ. කණගාටුව පුරකාශ කොරලනෙ තියෙන්නේ. කණගාටුව කන්නඩ ආයිබෝංඩ

11 years ago @ Gossip9.com - හිටපු අග... · 0 replies · +27 points

නෝනා මහත්තයාට සියලු දෙවි දේවතාවන්ගේම රැකවරණයයි .....!

11 years ago @ http://www.gossiplanka... - Shock Over Execution o... · 0 replies · +8 points

ආයිබෝං ඕක තමයි සිංහලයගෙයි අනිත් එවුන්ගෙයි වෙනස. අපේ ඉක්මනට ලේ රත් වෙනවා වැඩියි ආයිබෝංඩ. එකයි විපතකදි වුනත් අපිට හානියක් කරන්න ආවත් ලේ රත් වෙන්නේත එහෙව් නැති පරජාතීන් ඒ අඩුව වහගන්න අපේ එවුන්ට බණිනවා.

11 years ago @ Gossip9.com - මර්වින්... · 0 replies · +34 points

මේ ගොන් වහන්සේට දෙන්න ඕනි අපායේ තානාතිපතිකම

11 years ago @ Gossip9.com - ගොවීන්ට ... · 0 replies · +25 points

චං නියමයිනේ. දැන් කාටද දන්නෙ නෑ චාන්ස් එක වදින්නේ. ටයි දාන ගොවියන්ට වෙන්ට ඕනැ . :p

11 years ago @ Gossip9.com - ආබාධිත ප... · 22 replies · +329 points

මාරක සිල්වත් දේශපාලනේට එන්න වගෙයි යන්නේ ..... අනේ වාසනාවන් ......

11 years ago @ Gossip9.com - සුමනා ගෝ... · 0 replies · +18 points

ආවා ආවා ........ සුමනා ආවා ...............:p