Awamangala

Awamangala

129p

45 comments posted · 2 followers · following 1

8 years ago @ Nethfm - Neth FM News| 95FM | 9... · 0 replies · +1 points

Ane palayan ban...

9 years ago @ http://gossipbook.lk/ - දර්ගා නග... · 1 reply · +8 points

අම්මට සිරි! ගොසිපෝ. උඹව දැක්ක කාලයක්. ජය වේවා!

10 years ago @ http://33000.lk/ - සාමන්‍... · 0 replies · +2 points

ආසියාවේ ආශ්චර්යය බං...

10 years ago @ http://33000.lk/ - මට \"ගණික... · 2 replies · +12 points

මට හිනා යනවා ඕයි! හික් හික් හික්...

10 years ago @ http://33000.lk/ - Ogilvy Media ඇන්... · 0 replies · +5 points

"ආඩම්බරකාර තාත්තාටද දේශීය සරසවි වලට හෙන ගැහුවත් වගක් නැත . මක් නිසාද යත් ඔහුගේ පුතාලා විදේශයන්හි ඉගන ගන්නා බැවිනි."

Gossipath idala idala aninne ridena toku... ela ela...

10 years ago @ http://33000.lk/ - මෙගාබයි... · 1 reply · +54 points

මිහිර රංගනයෙන් දායක වූ කලින් රූපගත කළ ටෙලි නාට්‍ය හිරු ටී.වී. හරහා මින් ඉදිරියට විකාශය නොකෙරෙන බවයි දැනගන්නට ලැබෙන්නේ...

යකෝ... අපේ අනිත් කලාකරුවන්ට කොන්ද පණ නැද්ද?
පුළුවන් නම් කියාපල්ලකෝ “අපි හිරු එකේ කිසිම ටෙලියක රගපාන්නෙත් නෑ, කිසිම ඉන්ටර්වීව් එකකට එන්නෙත් නෑ“ කියලා...

ලැජ්ජයි...

10 years ago @ http://33000.lk/ - තරුණියන... · 0 replies · +2 points

අපෝ කවුද කියන්නෙ මං බිව්වා කියලා... මං ක්වීන්ස් එක ළගින් යනකොට සංකර කෙල්ලෙක් ඇවිත් මාව හෝටලේ ඇතුළට එක්ක ගිහින් මට හොදටම පොව්වලා... ඊට පස්සේ... !@#$%^&*()

- මාසයකට පසු දිලුම් කියයි -

අද කාලේ සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් තමයි. හරියට පාතාලයේ සැකකරුවෙක් ආයුධ පෙන්වන්න යැයි කියා පොලිසිය එක්ක ගිහින් ආරක්ෂාවට පොලිසිය වෙඩි තිබ්බා කියලා කියන කතා වගේ තමයි...

ලැජ්ජයි...

10 years ago @ http://33000.lk/ - හර්ෂ ද ස... · 0 replies · 0 points

සමහරු ශාප කරනවා අයි ටී එන් එක වැහිලම පලයන් කියලා. ඒත් මෙතැන ප්‍රශ්නෙ තියෙන්නෙ අයි ටී එන් එකේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් වැඩසටහන් වලත් අනෙකුත් රජයට කඩේ යන සහ රෙදි හෝදන විශේෂාංග වල බහුතරයක් පුද්ගලික නාලිකා එක්ක කරට කර ඉන්න පුළුවන් තත්වෙත ඉන්නවා අදටත් අයි ටී එන් එක රසවින්දන වැඩසටහන් සහ ටෙලි නාට්‍ය පැත්තෙන්. මේවා පාලකයන්ගේ සහ සුදර්මන් රදලියගොඩ වගේ පිංගුත්තර ජඩ මාධ්‍ය වේදීන්ගේ වැරදි.

රාජ්‍ය මාධ්‍යයට නිදහස තිබිය යුතුයි. අද වෙනකොට ජනතාවගේ පැත්ත ගන්නවා කියාගත්තු ඇතැම් පුද්ගලික නාලිකා කිහිපයකුත් නපුංසක වෙලා ඉවරයි.

10 years ago @ http://33000.lk/ - ලංකාවේ ප... · 0 replies · +2 points

මොකෝ ආසා හිතුණද බං?