වීර සංගිලි පනික්කියා

වීර සංගිලි පනික්කියා

150p

13 comments posted · 2 followers · following 0

16 weeks ago @ http://www.gossiplanka... - 2017 මංගලග... · 5 replies · +29 points

ඇයි මචන් ඇත්ත වාගේ බොරු කියන්නේ? ඔස්ට්‍රලියාවේ කොයි පැත්තේද දන්නේ නැ 30% බදු ගහන්නේ ?
$0 – $18,200 බදු නිදහස්. එතනින් පස්සේ හැම $1 කටම $0.19 ටැක්ස් ගහනවා. ඒ කියන්නේ ටැක්ස් රේට් එක 19%.

අම්බෝ බොරු හිල

80 weeks ago @ http://www.gossiplanka... - ආගමන විග... · 1 reply · +111 points

මම මිනිස්සුන්ට අපහස කරන්න කැමති නෑ. මම මෙල්බර්න් ඉඳල කිසි කරදරයක් නැතිව අව. කටුනායක එයාර් පොර්ට් එකේ මාව තියාගත්තා පැයකට වඩා. ඔෆ්ෆිසර් ගෑනු කෙනෙක්. මගෙන් හෙනටම් ප්‍රශ්න අහනවා.ඒ ඉන්න අතරතුර මම දැක්කේ, ඒ ගෑනි ඇතුළුව කවුන්ටර් වල ඉන්න ඔක්කොම එවුන් මිනිස්සුන්ට කතා කරන්නවත් දන්නේ නෑ. පුදුම ලොකු කම ආරූඩ කරගෙන් ඉන්නේ. හරියට නිකන් උන්ගේ ගෙදරට අපි කුලියට එනවා වගේ. හරියට මැදලා රෙදිවත් අන්දලා නෑ. මහා හොටු ගෑනු වගේ. ගොඩක් එවුන්ට ඉන්ග්රීසිවත් හරියට බෑ. නියම වැඩේ කියන්නේ කවුන්ටර් වලට මීටර් 5ක් විතර පිටිපස්සේ ඉන්නවා ලස්සනට ඇඳලා, ලස්සනට කතා කරන ඩියුටි ෆ්‍රී කඩවල් වල සේල්ස් ගර්ල්සලා. මම කල්පනා කලේ අඩු ගානේ ඔය කවුන්ටර් වල ඉන්න ගොබ්බයන්ට බැරිද ඒ කෙල්ලන්ගේන්වත් ඉගෙන ගන්න කොහොමද මිනිස්සුන්ට ප්‍රිය මනාප විදිහට කතා කරන්නේ කියල.

94 weeks ago @ http://www.gossiplanka... - wo Y%S ,xld wm%sld ;r.... · 0 replies · +2 points

මැච් එක කෑම පටන් ගත්තේ තිසර පෙරේරා ගේ ඕවරෙන් පස්සේ. එතනින් එහාට ඇන්ජලෝ ගේ නායකත්වය අන්තිමයි. ඒ වෙනකොට, බට්ලයි, මෝගනුයි හොඳට ෆෝම් වෙලා හිටියේ. අජ්නලොට තිබුනා නිකමට ඕවරයක් ඩිල්ෂාන්ට දෙන්න අර තිසරටයි, ධසුන්ටයි නොදී.. ඉන්ග්ලාන්ඩ්ස් හොඳටම ගහන්න පටන් ගන්න කොටම දුන්නේ පළපුරුදු නැති අයට බෝල් කරන්න. අනික් එක හේරත්ලා, අන්ජලෝල එයාලගේ ඕවර් 4 ඉවර කරගෙන ඉවරයි 12 වෙනි ඕවරේ වෙනකොට.

94 weeks ago @ http://www.gossiplanka... - wo Y%S ,xld wm%sld ;r.... · 0 replies · +7 points

මැච් එක කෑම පටන් ගත්තේ තිසර පෙරේරා ගේ ඕවරෙන් පස්සේ. එතනින් එහාට ඇන්ජලෝ ගේ නායකත්වය අන්තිමයි. ඒ වෙනකොට, බට්ලයි, මෝගනුයි හොඳට ෆෝම් වෙලා හිටියේ. අජ්නලොට තිබුනා නිකමට ඕවරයක් ඩිල්ෂාන්ට දෙන්න අර තිසරටයි, ධසුන්ටයි නොදී.. ඉන්ග්ලාන්ඩ්ස් හොඳටම ගහන්න පටන් ගන්න කොටම දුන්නේ පළපුරුදු නැති අයට බෝල් කරන්න. අනික් එක හේරත්ලා, අන්ජලෝල එයාලගේ ඕවර් 4 ඉවර කරගෙන ඉවරයි 12 වෙනි ඕවරේ වෙනකොට.

දක්ෂ බොලර්සලා කරන්නේ විකට් ගන්න බැරි නම් උපක්‍රමශීලීව බෝල් කරන එක. තිසර හැමදාම කරන්නේ නිකන් බෝල් කරනවට බෝල් කරන එක. නැත්නම් ඔච්චර අමාරු වෙලාවේ වයිඩ් බෝල් කරයිද? ඕක මිනිහ හැම මැච් එකකම කරනවා. එයාට දුන්නොත් වයිඩ් දානවාම තමයි.

මම හිතන්නේ, ඇන්ජලෝගේ නායකත්වය/ අවස්ථාවට උචිතව ක්‍රීඩකයන් මෙහෙයවීම එතරම් දක්ෂ නැ. මේ මගේ අදහස. වෙන යට වෙන අදහස් ඇති

157 weeks ago @ http://www.gossiplanka... - yâika iurisxy ,s... · 0 replies · +15 points

මේ දන්නා එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ කොහෙද මේ දේශ මාමක ජාති මාමක ත්‍රී සිංහලේ සිංහයෙක් බඳු වූ ලක්මවට ජාතක වූ හෙළ බොදු වුත් සකල දේශයටම යකඩ කටක් වුත් ශ්‍රී නරෙස්ග්වර මහබිමාන ලූකොත්තර කපටි කෛරාටික වීර සංගිලි පනික්කියලග විමල සෙන හෙවත් විමල් වීරවංස කියන නුතන සෙරෙප්පු සූපා ඉන්නේ කියලා?

245 weeks ago @ http://www.gossiplanka... - Dhammika Becomes A Til... · 5 replies · +171 points

මටනං තේරෙන්නේ නෑ ඇයි මේකේ කොමෙන්ට්ස් දාන අය මේකට සන්තෝස වෙන්නේ කියල. මේ තත්වය හොඳ දෙයක් නෙමෙයි. වෙළඳ එකාදිකාරිය කියන්නේ හොඳ සංකල්පයක් නෙමෙයි .අපි වාගේ දුප්පත් අයට මේවගෙන් දැනෙන බලපෑම වැඩියි.

අයිතිකාරයෝ කීපදෙනෙකුට බෙදිලා තිබුනානම් හොඳයි. මේක පැහැදිලි කරන්න තියෙන හොඳම උදාහරනේ තමයි රාජපක්සලා ඔක්කොම රට කරනකොට දුප්පත් අපිට තියන.

247 weeks ago @ http://www.gossiplanka... - New Sinhala Speaking S... · 0 replies · +8 points

මම නම් කියන්නේ මේ "අනිවාර්යයෙන්ම " කියල කියන්නේ English වල එන" Compulsory "කියන වචනය යොදාගෙන නෙමෙයි, "Definitely" or "For Sure " කියන වචන සිංහලයට පෙරලගෙන. Definitely කියන වචනය English කතා කරන රටවල නිතර බාවිත වෙන වචනයක්.

247 weeks ago @ http://www.gossiplanka... - New Sinhala Speaking S... · 0 replies · +8 points

මම නම් කියන්නේ මේ "අනිවාර්යයෙන්ම " කියල කියන්නේ English වල එන" Compulsory "කියන වචනය යොදාගෙන නෙමෙයි, "Defiantly" or "For Sure " කියන වචන සිංහලයට පෙරලගෙන. Defiantly කියන වචනය English කතා කරන රටවල නිතර බාවිත වෙන වචනයක්.

248 weeks ago @ http://www.gossiplanka... - First Family Celebrate... · 0 replies · +22 points

ඇත්තෝ කති බොති සුකති
නැත්තෝ සුත්ත පිට පෙරලා බලති

254 weeks ago @ http://www.gossiplanka... - Duminda Silva Back to ... · 1 reply · +7 points

අනුන්ගේ නම් ගන්න එපා හලෝ. තමන්ට කියලා එකක් හදාගන්නවා . දුමින්දගෙයි තමුසෙගෙයි මටනම් වෙනසක් පේන්නැ