වීර සංගිලි පනික්කියා

වීර සංගිලි පනික්කියා

133p

48 comments posted · 7 followers · following 0

3 years ago @ http://www.gossiplanka... - ජේම්ස් බ... · 0 replies · +20 points

මෙයාගේ පුතා තමයි ජේසන් කොනරි - රොබින් හුඩ් ටීවී ඩ්‍රාමා එකේ දෙවනියට එන රොබින්

3 years ago @ http://www.gossiplanka... - මෛත්‍ර... · 1 reply · +25 points

ලංකාවේ (විශේෂයෙන්ම පොළොන්නරුවේ) මිනිස්සුන්ගේ දේශපාලනික සාකෂරතාවය බින්දුවටත් පහල ඍණ ගණන් වල තියෙන්නේ කියලා කියන්නේ බොරුවට නෙමෙයි. මොකද ලංකා ඉතිහාසයේ ජරාම දේශපාලනික චරිතේ තමයි මයිත්‍රීපාල සිරිසේන කියන්නේ; එහෙම මිනිහෙක් ආයෙත් පාර්ලිමේන්තුවට පත්කරලා එවන චන්ද දායකයන්ගේ ආකල්ප කොහොමට ඇද්ද? එක මිනිහෙක්, එක පූජකයෙක් , එක මාය්දවේදියෙක්, එක ආයතනයක් මේක කථා කරනවද? ඉතිං මොකටද අනේ 'අවුරුදු 2555 ක ඉතිහාසයක් තියෙන ප්‍රවුඩ ජාතියක් අපි' කිය කිය බොරුවට පූච්චානං කථා කියවන්නේ ? ඔච්චර ඉතිහාසයක් තිබිලත් ආකල්ප අතින් ඉන්නේ ගවු ගානක් පහළ

3 years ago @ http://www.gossiplanka... - බූ වැලික... · 0 replies · +6 points

ඇයි බං ලංකාවේ එවුන්ට විතරක් කර්මේ බලපාන්නේ සහ කර්මේ ගැන හිතන්නේ?

ලෝකේ බොහෝ රටවල් වල මිනිස්සු කර්මේ ගැන දන්නෙත් නෑ.උං නිකංම ලිවින් ඉන් ද ප්‍රසන්ට් (Living in the present-Living in the moment- mindfulness). වෙන රටවල් වල උං පෙර ආත්මයක් හෝ ඊළඟ ආත්මය ගැන දන්නෙත් නැ හිතන්නෙත් නැ .

හිතන්නේ, මේ ජීවත් වෙලා ඉන්න ආත්මේ ගන්න තීරණවල හොඳ නරක (ස්ට්‍රෙන්ග්ත්ස් සහ වීක්නසස්- strengths and weaknesses ) මත තමයි අපි මේ ගත කරන ජීවිතේ දුකද සැපද කියලා තීරණය වෙන්නේ කියලා විතරයි.
හරිම සිම්පල්

4 years ago @ http://www.gossiplanka... - ඩේව් වට්... · 0 replies · +8 points

ඩේව් වට්මෝර් ගේ දෙමාපියන් ශ්‍රී ලාංකික. එයාලා දැනට අවුරුදු ගානකට පෙර ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුනු අය. ඩේව් හිටියේ මෙල්බර්න් වල මෙන්ටෝන් සබර්බ් එකේ. අපේ එවුන් එයා කියන ඒවා නම් අහයි කියලා හිතෙනවා

4 years ago @ http://www.gossiplanka... - අපිව ඉස්... · 1 reply · +12 points

ලෝකේ මිනිස්සු නොයෙක් දේ වලට රණ්ඩු වෙනවා දේපල වලට, ඉඩ කඩම් වලට, සල්ලි, ව්‍යාපාර, වගේ වැදගත් කමක් තියෙන ඒවාට. අනේ ඒ වුනාට මේ මුස්ලිම් සෙට් එකක් ලස්සනට තියෙන මේ සරීරෙ වහගෙන ඒ මදිවට මූණත් වහගෙන නිකන් මේ කොහෙවත් යන රෙදි කෑල්ලකට රණ්ඩු වෙන තරමක්. මෝඩ යක්කු .

4 years ago @ http://www.gossiplanka... - ඊයේ රෑ ක... · 0 replies · +4 points

You are very true ඇත්ත. In Australia, the drone is a toy of both teens and adults.

5 years ago @ http://www.gossiplanka... - මිය ගිය ... · 0 replies · +2 points

This is bullshit ...................

5 years ago @ http://www.gossiplanka... - හාමුදුර... · 4 replies · +82 points

කෙනෙකුට තවත් කෙනෙකුට කිසිදු ලෙසකින් පහත් ලෙස කතා කල නොහැක. එය අද්‍යාපනය මිනිසා හික්මවයි. කිරිඇල්ල යනු නීතිඥයෙකි. නමුත් මෝඩයෙකි . නුගතුන්ට දෙවියෙකි. ඔබ වැනි අදහස් දරන්නන් බහුතරයක් සිටින ලංකාව වැනි රටකට කිසිදා ගොඩ ඒමක් නොමැත.

5 years ago @ http://www.gossiplanka... - හමුදා \'ක... · 0 replies · 0 points

හෙන ගොන් පාර්ට්. ඕස්ට්‍රේලියාවේ K-Mart, Target, වගේ ෂොප් වලත් පොඩි චයිනීස් කඩවල් වලත් ඔය කැමෆ්ලාජ් (camouflage) විකුනන්න තියෙනවා, ඒ වගේම ඕනෑතරම් සාමාන්‍ය මිනිස්සු අඳිනවා

5 years ago @ http://www.gossiplanka... - නිත්තෑව... · 0 replies · +4 points

මේ නිවුස් එකෙන් මම ගත්තේ එක දෙයයි. වැදී නායක ඌරු වරිගේ වන්නිලැ ඇතතෝ සැහෙන බුද්ධිමත් මනුස්සයෙක් කියන එක විතරයි.