Udeni Wijerathne

Udeni Wijerathne

122p

157 comments posted · 0 followers · following 0

2 years ago @ http://www.gossiplanka... - මංගල දැන... · 0 replies · +7 points

ලංකාවේ ආදරණිය කාන්තාවෙනි, කසාදයක් නැත්තම් කාන්තාවක් nothing . මිනිහෙක් එක්ක නොගියොත් එකී පවුලට සාපයක් වගේ සමාජයෙන් දෙනු ලබන අදහස් වලින් ඈත් වෙන්න බලන්න. ලක්ෂ 34ක් වගේ සැලකිය යුතු මුදලක් අතේ තියෙනවා කියන්නෙම ඔබ බොහෝ දුරට ස්වාදිනයි.තනිවම ජිවත් වෙන්න පුළුවන්. කසාදයක් අත්‍යවශ්‍ය සාදකයක් නෙමෙයි. ඔබේ සිතුවිලිම ඔබව අසරණ කරන නිසා තමයි මෙවැනි වංචනිකයන් ට ඔබව හසු වෙන්නේ.

2 years ago @ http://www.gossiplanka... - ඉදිරියේ... · 1 reply · +12 points


එතකොට ගත්තා ඒවා පට්ට ජනප්‍රියය් කියලා ද මෙතුමා හිතන් ඉන්නේ. එකෙත් හැටි බලපල්ලකො.

2 years ago @ http://www.gossiplanka... - වැලිකන්... · 0 replies · +43 points

ෂර්ලොක් හෝම්ස් ගේ පොතකත් තිබුනා කව්ද කාන්තාවක් උදුනේ ගෑස් එක ඇරලා, සිරුරට ගිනි තබා ගත්තා කියලා. මෙච්චර සිලින්ඩර් පුපුරන රටේ, මේක විතරක් සිය දිවි නසා ගැනීමක් කියලා සොයා ගත්ත පොලිසියට හද පිරි මෙව්වා එක.
අනේ ඉතින් අපේ අම්මලා නංගිලාගේ මරණ සහතිකෙත් සිය දිවි නසා ගත්තා කියලා ලියවෙයි ද කියලයි මට දැන් තියන ලොකුම බය.

2 years ago @ http://www.gossiplanka... - පිස්සුද ... · 0 replies · +2 points

එක ඇත්ත.ඔව්ව් පස්සේ ආව එකා කිසිම අධ්‍යාපන සුදුසු කමක් නැතුවම රට කාගෙන කාගෙන යන්නේ.

2 years ago @ http://www.gossiplanka... - රාජ්‍ය ... · 0 replies · +5 points


@ හොර ගොන් - මුගේ වැරදි කියන්න මට 3% ද 5% ද 10% ද වෙන්න ඕනේ නෑ . ළදරුවෙක් උනත් දන්නවා මු පට්ට හොරා, තවත් වැඩ බැරි දාස කෙනෙක් කියලා. දක්ෂ එකම දේ සොරකම පමණයි.

2 years ago @ http://www.gossiplanka... - ටීනා ෂනෙ... · 0 replies · +4 points

හැඩ වැඩ කෙසේ වෙතත්, අර ස්වර්ණවාහිනියේ කුකුල්ලු කොටවන ඩ්‍රාමා එකේ මෙයා ඉන්නවා. එකට ගියා නම් මෙයාගේ සැබෑ ස්වරුපය බලා ගන්න පුළුවන්.
මේ නහය හදන්න බැරිද?

2 years ago @ http://www.gossiplanka... - රාජ්‍ය ... · 3 replies · +57 points

ඔයාගේ නම් උපන් ගෙයි ගොතයක් හෝ නොහැකියාවක් තියෙන්නේ. ඒක අය්යා වගේ රිවස් කරලා හදන්න පුළුවන් එකක් නෙමෙයි ලොක්කා.

2 years ago @ http://www.gossiplanka... - හැම වැඩක... · 1 reply · +12 points

දැන් හරි ඕක වෙනවනම් හොඳයි. ඕකේ වැඩ කරන කුමාරිහාමිලා හිතන් ඉන්නේ උන් ක්වීන් ට වඩා ඉහලින් ඉන්නේ කියලා. ඕකිලගේ මුණු දකිනවට වඩා හොඳයි ඇප් එකකින් ඒ වැඩේ වෙනවා නම්.
හැබැයි ඉතින් ඕකට ඔච්චර බෙර ගහන්න දෙයක් නෑ . අනික් බැංකු ඕවා පටන් ගෙන දැන් අවරුදු ගානක්.

2 years ago @ http://www.gossiplanka... - මං ඔය දේ... · 6 replies · +59 points


ඒක හොඳයි කොල්ලෝ.උබ ආස දෙයක් කරගෙන සන්තෝසෙන් හිටපන්.
දෙමව්පියෝ දේසපාලනේ කළා කියලා උබත් ඕකට ඇවිත් සින්දු කියන්නයි, රොකට් යවන්නයි, ක්‍රිකට් ගහන්නයි ගත්තොත් අපටමයි එපා වෙන්නේ.

2 years ago @ http://www.gossiplanka... - නව කැළණි... · 1 reply · +22 points

"අපට විශාල ශබ්දයක් ඇසුනා" ට කරපු මෙහෙවරට ඉදිරිපෙළ අසුනක් ම පිරිනමලා තියෙන්නේ.