slkatussa

slkatussa

114p

36 comments posted · 3 followers · following 0

11 years ago @ Gossip9.com - ටෙලි නිළ... · 0 replies · +28 points

රට බල්ලට ගිහින් බල්ලා රට ගිය කියන්නේ මේවට තමයි, අද අම්ම තත්තාව දන්නේ නැති මිනිස්සු ඉන්නේ මෙරටේ, එක අතකින් බැලුවම දුවව දුෂණය කරන තාත්තල ඉන්න රටේ තාත්තා ගෙන් කප්පම් ඉල්ලන එඅක ලෝක්ය් දේකුත් නමි නේද.

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 1 reply · +8 points

මේ කතාවෙත් පොඩි ඇත්තක් තියනව වගේ පෙන්නවා

11 years ago @ Gossip9.com - සරත් ෆොන... · 0 replies · +47 points

සත්‍ය සඟවිය නොහැක,

11 years ago @ Gossip9.com - කඳුකරයෙ... · 0 replies · +19 points

පිස්සු නැත්තනම් ෂෝක්, ලංකාවට තව අඩු වෙලා තිබුනේ මේක විතරයි, කන්ද උඩරට ඔක්කොටොම බෙදුවහම අපිට කියන්න පුළුවන් "අපි ඔක්කොම රජවරු, ඔක්කොම වැසියෝ කියලා" හික්ක්ස්

11 years ago @ Gossip9.com - කාල්ටන් ... · 0 replies · +15 points

මේකත් නියම game එක, දැන් බලන්න තරඟය කාල්ටන්, ඒ කියන්නේ අම්මගේ හරිද, Main Sponsor ශ්‍රී ලංකා Insurance ඒ කියන්නේ (gota)බාප්පාගේ, තව එකක් අර jaffna challanges කියන team එකට අනුග්‍රහය දක්ක්වන්නේ Environmental Resources Company එක, එකේ වැඩිපුරම shares තියන්නේ (basil)බාප්පාගේ. බලාගෙන ගියහම මේක family event එකක් වගේ නේද මෙයාල

11 years ago @ Gossip9.com - හිරු ටීව... · 0 replies · 0 points

වැඩේ නම් හොඳ පාටයි හැබැයි ඉතින් පොඩි දුකකුත් තියනවා, වෙනස් වෙනස් කිව්වට මේකෙත් මෙගා වැහි වහලනේ, මම හිතුව FILM පෙන්නලා අතර මැද්දට මෙගා පෙනඟයි කියල, අනේ දැන් බලාගෙන ගියහම මෙගා අතර මැද්දට තමයි ෆිල්ම් පෙනන්නේ. අයියෝ

11 years ago @ Gossip9.com - රයිගම් ස... · 0 replies · +1 points

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේවට තමයි, අයියෝ SMS ගහපු සල්ලි

11 years ago @ Gossip9.com - පාසල් දැ... · 0 replies · +42 points

මේ වගේ වසලයන්ට දෙන්න ඕනේ රජකාලේ දඩුවම්, නැත්නම් අරාබි රටවල් වල දෙන දඩුවම්. මේවගේ කාලකන්නි රටට විනයක්. මුන් මුන්ගේ බලය කවදත් පාවිචි කලේ දුෂණ වහගන්න, අනේ කාලකන්නි

11 years ago @ Gossip9.com - දිනමිණට ... · 1 reply · +6 points

මේවට තමයි කියන්නේ කන්න ඕනේ උනහම කබරගොයා තලගොයා කරගන්නවා කියල, මුන් කවදත් කරන්නේ මේ ඔල මොට්ටල වැඩනේ

11 years ago @ Gossip9.com - ලංගම බයස... · 0 replies · +4 points

ඔව් සහෝදරයා බණ්ඩා මහත්තයෝ