මහා රාවණා

මහා රාවණා

122p

56 comments posted · 2 followers · following 0

9 years ago @ https://www.lankahotne... - Bodu Bala Sena · 1 reply · +31 points

වෙනත් අවස්ථාවලදී ශිෂ්‍යන්, වෙනත් සංවිධාන වැනි කවුරුන් හෝ විරෝධතාවයන් පවත් වන විට ඊට පෙර සාමය කඩවනවා යැයි කියමින්, අධිකරණ නියෝග තුළින් විරෝධතාවයන් මැඩ පැවැත් කළ ආණ්ඩුව මෙහිදී ඒ කිසිවක් සිදු කළේ නැත. ගින්නට පිදුරැ දැමීමට ගිය බොදුබලට, ඉන්ධන ද සපයන ලදී.එය අලුත්ගම දී පමණක් නොව පසුගිය කාලයේදී බොදුබල ඇතුලු එවැනි කල්ලීන් විසින් තැන්තැන්වල සිදුකළ සියලු ප්‍රචණ්ඩ හැසිරීම් වලදී ද මනාවට පෙන්නුවේය. එතැනින් නොනැවතී ඔවුන්ව හුරතල් කළේය. මහපාරේ, රාජ්‍ය ආයතනවල සේම අධිකරණයේත් පිස්සු බල්ලන් සේ හැසිරීමට ඉඩ හැර අහක බලා සිටියේ ය. එහි බියකරැ ප්‍රතිඵලය ඊයේ සිට අද උදෑසන වන විට දක්නට ලැබෙමින් තිබේ.

9 years ago @ https://www.lankahotne... - Bodu Bala Sena · 0 replies · +24 points

එම තත්ත්වය පහව යනවාත් සමගම ඊ‍යේ(15) බොදු බල සේනාව විසින් එම ප්‍රදේශයේදී විරෝධතාවයක් කැදවා තිබිණි. නමුත් එම සංවේදී තත්ත්වය නීතිය ආරක්ෂා කරන නිළධාරීන් ඇතුලු සිවිල් මැදිහත්වීමකින් තත්ත්වය පාලනය කරනවා වෙනුවට බොදු බල සේනාව මැදිහත් වූයේ සිය සුපුරුදු නග්න ස්වරූපය පෙන්වමිනි. බොදු බල නම් කල්ලියේ ඥාණසාර ලේකම් යැයි හදුන්වන චීවරධාරියා විසින් වේදිකාවක් මත සිට සිය වර්ගවාදය වමාරනු ලැබූවේ බුද්ධ පුත්‍රයන්වත්, බුදුන්ගේ ධර්මයවත් අල්ප මාත්‍රයකට මායිම් නොකරමින්ය. ඔහුගේ කටින් පිටවූයේ පෂ්චාත්භාගයෙන් වත් පිට නොවන දේවල්ය. ඒ දේවල් පිටවනවාත් සමග රැස්ව සිටි පිරිස සාධුකාර වෙනුවට දුන්නේ ඔල්වරසන්ය. ‘හූ‘ ය. එපමණක් ද නොව ප්‍රථම වරට ඥානසාර නම් භික්ෂුවගෙන් තමන් නියෝජනය කරන කුලකය ඔහුගේ මුවින්ම පිටවිය. ‘ඔවු යකෝ අපි ජාතිවාදීය, අපි වර්ගවාදීයි‘ යනුවෙන් තමන් නියෝජනය කරන ඇත්ත තත්ත්වය හෙළි කලේය.

9 years ago @ https://www.lankahotne... - Bodu Bala Sena · 0 replies · +23 points

පසුගිය දා අලුත්ගම, දර්ගා නගරයේ දී හාමුදුරුනමක්(අයගම සමිත හිමියන්) සමග ගමන්ගත් තවත් පිරිසක් සමග එහි මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් අතර ඇති වුනා යැයි පැවසෙන ගැටුමත් නිසා අලුත්ගම නගරය තරමක් උණුසුම් විය. එහිදී භික්ෂූන් ඇතුලු පිරිසක් අලුත්ගම නගරයේදී විරෝධතාවයක් පැවැත් වූ අතර මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද අලාභානි කිරීමටත් විරෝධතාකරැවන් පසුබට වූයේ නැත. එහිදී තත්ත්වය උණුසුම් වූ බැවින් ඔවුන් විසුරුවා හැරීමට කදුලු ගෑස් භාවිතා කිරීමට ද සිදු වූ බව වාර්තා විය. ඉන් පසු එම තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් තිබිණි

9 years ago @ https://www.lankahotne... - ‘Those responsib... · 2 replies · +18 points

මෙම අවාසනාවන්ත සිද්ධියට වගකිව යුත්තේ ඍජුවම පොලිසියයි. බොදු බල සේනාවට නගරය මධ්‍යයේ රැස්වීම් තැබීමට අවසර දෙමින් පාරවල් වසා මහජනයාට ගමනාගමනයට බාධා කරමින් පොලිසිය ඒ දෙස බලා සිටියේ ඇස කන් නැති පිරිසක් ලෙසිනි. බොදු බල සේනාවේ ලේකම් යයි කියා ගන්නා චීවරධාරියා විසින් ප්‍රකෝප කරන ලද මහජනයා විසින් මේ විනාශය කරන්නට යෙදුනි. (‘ඔවු යකෝ අපි ජාතිවාදීය, අපි වර්ගවාදීයි) චීවරධාරියා විසින් වේදිකාවක් මත සිට සිය වර්ගවාදය වමාරනු ලැබූවේ බුද්ධ පුත්‍රයන්වත්, බුදුන්ගේ ධර්මයවත් අල්ප මාත්‍රයකට මායිම් නොකරමින්ය. එම චීවරධාරියා ප්‍රසිද්ධියේ රටේ නායකයා වන ජනාධිපති තුමාවද විවේචනය කළේය. ඒ අපේ රට ට නායකයෙක් නැති බව කියමිනි. ඇමති වරුන් සක්කිලින් ලෙස හැඳින්වීය . මෙම සිදුවීම ජනාධිපති තුමා පිට රටක සිටින වෙලාවක සිදුවීමෙන් එතුමා අන් රාජ්‍ය නායකයන් ඉදිරියේ දැඩි ලෙස අපහසුතාවයට පත් වන්නටද ඇත. මේ චීවරධාරීන් මහජනයා වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් කරන්නේ අධික ලෙස මුදල් හම්බ කරමින් සැප සම්පත් විඳිමින් රට අරාජික තත්වයකට පත් කිරීමයි.

9 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 0 replies · +34 points

නිමල් ලන්සා ගැන කොතෙක් ලිව්වත් වැඩක් නැත. කුඩු ලන්සාට හොරා කෑමට මහා හොර නඩය වන රාජපක්ෂ පල් හොරුන්ගේ ආශීර්වාදය ලැබී තිබේ. කුඩු ලන්සා දැන් මීගමුවට පිළිලයක් වී ඇත. ඔහු වටා ඉන්නා තවත් පල් හොරුන්ගේ නමින් ව්‍යාපාර රැසක් ඇත. කෝටි ගනනකට බීච් වීව් නම් හෝටලය කුඩු ලන්සා මිලට ගත්තේ මෑතකදීය. මොහු ප්‍රසිද්ධියේ මහජන මුදල් සොරා කමින් තම පවුලට පරම්පරා ගානකට මුදල් හම්බ කරමින් සිටී. ඒත්තුකාල ප්‍රදේශයේ හෝටල් වලින් නොමිලේ කෑම බිමද ලබා ගනිමින් හෝටල් හිමියන්ට මහත් හිසරදයක් වී ඇත. ගෝල්ඩි සෑන්ඩ් හෝටලය ඔහු විසින් පිනට කෑම සපයා ගන්නා එක් හෝටලයකි. බොබී නොහොත් කැලිස්ටස් ප්‍රනාන්දු නමැත්තා ජර්මන් ජාතික කාන්තාවක් විවාහ කරගෙන සිට ඇය සතු සියලු දේපළ කොල්ල කාගෙන ලංකාවට පැන ආ අයෙකි. ඉන්පසු විදේශීය කාන්තාවන් රවටමින් ඔවුන් සතු දේපල කොල්ල කමින් දැන් සිංහල කාන්තාවක් විවාහ කරගෙන ලන්සාගේ නීති විරෝධී ව්‍යාපාර වලට සහය දෙමින් මහජන මුදල් කොල්ල කමින් සිටින සල්ලාලයෙකි. බහු විවාහ රාශියක් කරගෙන සිටින බඩු බොබී ලන්සාගේ රැකවරණය ලබමින් පසුවේ.

9 years ago @ https://www.lankahotne... - Dambara Amila Thero · 0 replies · +17 points

ඔබ වහන්සේගේ කථාව සම්පුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ. I pad cell phone අතින් ගත් සුඛෝපභෝගී රථ වල නැගී තිත්ත කුණු හරුපෙන් කතා කරන චීවර ධාරීන් නිසා බුද්ධාගම විහිළුවට ලක්වී තිබෙන යුගයක ඔබ වහන්සේලා වැනි සංඝ පීතෘ වරුන් සිටීමත් රටේ වාසනාවකි.

9 years ago @ https://www.lankahotne... - Bar Assn. to probe pol... · 0 replies · +34 points

පොඩි ළමයෙකුට උනත් තේරෙනවා මේ යකා නීතිය දන්නේ නැහැ කියල. උසාවියකින් තීන්දුවක් දෙන්නත් කලින් මූ තීන්දු දෙනවා. මහින්ද රාජපක්ෂගේ නීති විභාගේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ලිව්වා වගේ මුගේ විභාගෙත් වෙන එකෙක් ලියන්න ඇති.

9 years ago @ https://www.lankahotne... - Police unit on religio... · 3 replies · +25 points

ඉස්සර කාලේ උන්න රජ කෙනෙකුට වැලි පෑගෙන්න බැරි ලෙඩක් තිබුනලු. ඒ කාලේ පාවහන් තිබිල නැහැ. ඉතින් මේ රජ්ජුරුවෝ පුරෝහිතයන්ට කිව්වලු මේ වැලි පෑගෙන්න බැරි ලෙඩේට පිලියමක් හොයන්න කියල. ඉතින් මේ පුරෝහිතයෝ එකතු වෙලා දස අතේ කල්පනා කරල විසඳුමකට ආවලු. ඔවුන් තීරණය කලාලු රජ්ජුරුවො යන යන තැන් වල හම් අතුරන්න. මේ කතාව අහගෙන උන්න සාමාන්‍ය වැසියෙක් කිව්වලු ඊට වඩා හොද නැද්ද රජ්ජුරුවන්ගේ කකුල් දෙක හම් වලින් ආවරණය කරන එක කියල. ඉතින් ඒ වගේ අපේ රටේ දැන් ඉන්න ගොන් රජා තීරණය කරලා තියෙනවා ආගම් ප්‍රශ්න වලට පොලිස් ඒකකයක් පිහිටුවන්න.මේ රටේ ආගම් ප්‍රශ්ණ ඇති කලේ බොදු බලු සේනාවයි, ඉතින් කල යුත්තේ පොලිසිය වෙනත් අත්‍යවශ්‍ය කටයුත්තකට යොමු කරවා බොදු බලු සේනාව තහනම් කිරීමයි. ගොන් රජාට මොලේ පෑදේවා.

9 years ago @ https://www.lankahotne... - News For Sri Lanka · 3 replies · +65 points

මීගමුවේ බීච් පාක් එකෙන් ගංජා ගොඩබාන්නේ කවුද කියා මීගමුවේ පොඩි ළමයෙක් පවා දනී. ඒ කුඩු ලන්සාගේ පවුලේ උදවිය ඇරෙන්න වෙන කවුද? මිගමුව බීච් පාක් එකේ අණසක පතුරුවාගෙන සිටින්නේ කුඩු ලන්සාගේ පවුලේ උදවියයි. බීච් පක් එකෙන් ලැබෙන ආදායම කෙලින්ම යන්නේ ලන්සාගේ පවුලටයි. මා කලින් සඳහන් කලා සේ කුඩු ලන්සාගේ පවුල් පසුබිම මෙසේය. ලන්සාගේ පියා පිලේන්ද්‍රන් ලන්සා සල්ලාලයෙකි, ගණිකා මඩම්, ගන්ජා, කුඩු.කසිප්පු සම්භාහන මද්‍යස්ථාන පවත්වාගෙන යන්නෙකි. පිලේන්ද්‍රන් ලන්සාගේ සහෝදරයා තාර්සියස් ලන්සාය.හේ මිනීමරුවෙකි. තමන්ගේ දියණිය අඹු කමට ගත්තෙකි. ලන්සාගේ සොහොයුරා දයාන් ලන්සා නොහොත් බඩු දයාන්ය.ඔහුද සල්ලාලයෙකි. ඔහුට අවනත නොවන කාන්තාවන්ට ඇසිඩ් ප්‍රහාරයකින් සංග්‍රහ කරයි.ලන්සාට මිනීමරු මස්සිනා කෙනෙක් සීටී. ඒ මාක් සුජිත්ය.නාගරික මන්ත්‍රීනි රමෝනා ලන්සාගේ සැමියා වන ඔහු අහිංසක දරු පවුල් කාරයෙකු අමු අමුවේ කපා කොටා මරා දැමීය. ඔහු දැන් නිදැල්ලේ පසුවෙයි.ශ්‍රී ලංකා ජනරජයේ අති ගරු නපුන්සක ජනාධිපති රාජපක්ෂ සිප වැළඳ ගන්නේ මෙවන් දුෂිතයන් බව මුළු ලොවම දනී.

9 years ago @ https://www.lankahotne... - Nimal Lanza · 1 reply · +50 points

ලන්සා අයතා ලෙස උපයන මුදල් වලින් වැඩි කොටසක් බැසිල් රාජපක්ෂ හරහා මහින්ද රාජපක්ෂට යන නිසා කුඩු ලන්සා මහින්ද රාජපක්ෂගේ සුරතලෙකුවී නීතියෙන් ආරක්ෂාවී සිටී. බඩුත් හාමුදුරුවන්ගේය නඩුත් හාමුදුරුවන්ගේය.