දණ්ඩියා

දණ්ඩියා

124p

9 comments posted · 1 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - රන්ජන් න... · 16 replies · +826 points

මාධ්‍යවේදීන් ගෙ මේ සද්දෙ ඕන තැන් වලදි නෑ නෙ. ඇත්තම හොරුන්ගෙනුත් ඔහොම ප්‍රශ්න කරහල්ලකො

7 years ago @ http://www.gossiplanka... - නාලන්ද ව... · 0 replies · +4 points

යකූ.. මේ අපේ ලක්සිරිය නෙ..

8 years ago @ http://www.gossiplanka... - bx.%Sis k;dId r;akdhlf... · 0 replies · +101 points

අක්ක 6 packs පෙන්නන්න පොඩි උත්සහයක නිරත වෙනවා වගේ.. මොනව උනත් සමහර මොඩ්ල් කරන කෙල්ලන්ගෙ බඩ ගෙඩි වලට වඩා නම් බන්ඩිය හොඳා.. අවංකව ම

8 years ago @ http://www.gossiplanka... - School Boy Rejected By... · 0 replies · -11 points

එතකොට හරිද..? මැට්ටා

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +5 points

I just mentioned what I saw there in the court.
There's nothing I can gain by coming up with a twisted story.
If there's something wrong with my statement you'd better file a lawsuit against the gampaha court for violating and discriminating judiciary matters in the constitution of Sri Lanka.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 0 replies · +11 points

මම ෆැක්ට්‍රි එක වැරදි, ෆැක්ට්‍රි එක හින්දම තමා වතුර වලට ප්‍රශ්නයක් උනේ කියල කියනව නෙමේ. නමුත් ඕනම ප්‍රශ්ණයක් උසාවියකදි කතා කරද්දි විනිසුරු තීන්දුවක් දෙන්නෙ සාක්ෂි මත මිසක් එක පැත්තක ඉන්නෙ මුලු ගමක් අනික් පැත්තෙ ඉන්නෙ එක්කෙනෙක් දෙන්නෙක් ද කියන එක මත නෙමේ.

8 years ago @ http://www.gossiplanka... - Rathupaswala Water Iss... · 5 replies · +32 points

මමත් මගෙ යාලුවෙක් ගෙ නඩුවකට ගම්පහ උසාවියෙ ඉද්දි දවසක් ඔය නඩුව කතා කලා. ෆැක්ට්‍රි එක වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයා සියලුම පරීක්ෂණ වාර්තා, අවශ්‍ය ලියවිලි සියල්ලම උසාවියට ඉදිරිපත් කරන ගමන් චතුර ලෙස ඉංග්‍රීසියෙන් විනිසුරු ඉස්සරහ කරුණු ගෙන හැර දක්වද්දි, ගමේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයට හරියට ඉංග්‍රීසි වත් කතා කර ගන්න බැරුව හරි හමන් ලියවිල්ලක් සාක්ෂියක් ඉදිරිපත් කරන් නැතුව ඔහේ නිකන් කියවගෙන යනව තමා මම නම් දැක්කෙ. මට ඒ මිනිස්සු ගැන පව් කියල හිතුන.
ෆැක්ට්‍රි එක පැත්තෙන් හොදට සල්ලි වියදම් කරල හොඳ lawyer කෙනෙක් අල්ලල. සත්‍ය හෝ අසත්‍ය සියලුම සාක්ෂි කරුණු රැස් කරල, ඕන කරන සියලුම පරීක්ෂණ වාර්තා ලියවිලි සකස් කරගෙන උසාවියෙදි විනිසුරුටත් හ්ම්ම්.. නැතුව අහගෙන ඉන්න තරම් දක්ෂ විදියට උසාවියෙදි කතා කරද්දි ගමේ මිනිස්සු තමන්ට පුලුවන් විදියට ගෙවල හොයාගත්ත lawyer මුලු ගමක් ම අසරණ කරපු හැටි තමා මම නම් දැක්කෙ.

8 years ago @ http://www.gossiplanka... - BMW Incident At Malamb... · 0 replies · +5 points

පොලිසියට සද්දෙ දැම්මට BMW නෝනා නම් රිමාන්ඩ් කලා කියමුකො.. එතකොට අර මෝටර් සයිකලේ වන් වේ පාරක වැරදි පැත්තට තල්ලු කරන් ආවට දඩ කොලයක් දීපු පොලිස් මාමලට ජාති වාදී talks දිදී .. යින්නවකො යොකොම facebook දාන්න වීඩියෝ..ke*රි වැඩ කරන්න යෙපා ඕයි.. කිය කිය සද්දෙ දාපු තම්බි මහත්තුරු දෙන්නට විරුද්ධව කිසිම හාවක් හූවක් නෑනෙ..

ජාතිවාදෙ ඇවිස්සෙයි කියලද ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන් නැත්තෙ... සුළු ජාතියක් වීම දැන් මේ රටේ පට්ට වාසියක් වෙලා.. ඇයි ජාතිවාදෙ ඇවිස්සෙයි කියල ලොක්කොත් ඒව දැක්කෙ නෑ වගේ ඉන්නව නෙ

9 years ago @ Hiru Gossip - Hiru Videos - කොටකෙතන... · 0 replies · +6 points

මෙහෙම comment එකක් දාන්න උඹට හිතුන කියන්නෙ උඹ අනිවාර්යෙන්ම අවජාතක එකෙක් වෙන්න ඕන.. අම්ම තාත්ත කවුද කියල නොදන්න .. අනිවා deffaa.. ඒකෙ දෙකක් නෑ..