Mahesh Nishantha

Mahesh Nishantha

39p

4 comments posted · 1 followers · following 0

11 years ago @ Gossip9.com - ජංගම දුර... · 1 reply · +18 points

මෙම ප්‍රකාශය මීට පෙර ලබා දෙන්නට පුළුවන් වුනා නම් හුඟක් වටිනවා , නමුත් මෙම ප්‍රකාශය ගබා දිමට පෙර තැබු මෙම සටහන ඔබ සැමට වැදගත් වේයැයි සිතමි
http://nursinglanka.blogspot.ca/2012/05/104.html

11 years ago @ Gossip9.com - ජංගම දුර... · 0 replies · +3 points

මේ මයිටාවන් ගැන අපි මීට වඩා දැන ගත යුතු කරුණු ගැන . ඔබ දන්නවද ඔබේ මුහුණෙ , නාසයේ , සම මතු පිට වගේම ඔය අල්ලගෙන ඉන්න පෑනේ , කඩදාසියෙත් ඕන තරම් මයිටාවුන් ඇති , විශේෂයෙන්ම බෝඩිම් ජීවිතේ ගත කරන අපේ මිත්‍රයන්ගේ ඇඳ රෙදි වල ලක්ෂ ගණන් මයිටාවුන් ඇති ...ඒ හිටිය කියල ලොකු කරදරයක් නම් මේ වනතුරු උනේ නැතිව ඇති , සමහර විට ඔය ගේ අස් කරන දවසට “දුවිල්ල ගිහින් “ හාච්චිං යන්නේ , දුවිල්ල විතරක් නිසාම නොවෙයි , ඒ දුහුවිල්ලත් එක්ක Dust mites දහස් ගණනක් නාස් කුහරයට රිංගන නිසා. ඔය සමහර කාළෙකට හමේ කැසිල්ලක් ඇති කරන්නත් මේ මයිටාවන්ට පුළුවන් . ඒ විතරක් නෙවි , දන්නවද කස කසා ප්‍රීති වෙන ලෙඩේ ...ප්‍රීති කසානා ....ඒ කිව්වේ හම පතුරු යන කම්ම කස කස ඉන්න පුළුවන් , scabies කියන සමේ රෝග තත්ත්වය ඇති කරන්නෙත් මේ මයිටා කාණ්ඩයේම කෙනෙක්.

තවත් මේ ගැන ඇත්ත කතාව දැන ගන්න එන්න http://nursinglanka.blogspot.com වෙත....

11 years ago @ Gossip9.com - ජංගම දුර... · 0 replies · +3 points

මේ මයිටාවන් නැති තැනක් හොයා ගන්නට බැරි තරම් , දුහුවිල්ල , පොත් , මේසේ ඔය ඕන තැනක මයිටාවන් ඇසට නොපෙනුනත් මයිටාවන් ඉන්නවා ....ඒත් ඉන් අපිට කරදරයක් කරන්නේ ඉතාමත් සීමිත වර්ග කිහිපයක් පමණයි ,

අනෙක විශාලනය කරල පෙන්නුවම හැම මයිටාවෙක් වගේම අපේ ඇඟට අත්‍යවශ්‍ය , උපකාර කරන බැත්ටීරියාවනුත් මහ භයානක විදියට තමයි පේන්නේ ,

මේ ගැන තව දැන ගන්න කැමති නම් පහත ලින්ක් එකෙන් ඇවිත් දැන ගන්න ...විශේෂයෙන්ම මේ වෙලාවේ අපි බය වෙන්නට ඕන මේ මයිටාවට වඩා MRSA වගේ බැක්ටීරියාවන්ට , මොකද ඊට ප්‍රතිකාර කරන්නට හරිම අමාරුයි , සමහර විට ප්‍රතිකාර ඇත්තෙම නැති තරම් වෙන්නත් පුළුවන් ..

කෝකටත් ඇවිත් කියවල බලන්නකෝ ... http://nursinglanka.blogspot.ca/2012/05/104.html

11 years ago @ Gossip9.com - තමන්ගේ ම... · 0 replies · +5 points

අද ඇතිවී තිබෙන සමාජ ආර්ථීක තත්ත්ව එක්ක මානසික රෝග තත්ත්ව මතුවීමේ හැකියාව වැඩි වෙනවා වගේ ...දිනපතාම ඇසෙන දකින දේ අනුව ඉතිරියේදී මොන වගේ තත්ත්වයක් වේදැයි සිතා ගන්නත් බැරි තරම් ...

මේ Depression තත්ත්වයේ සිටි දරුවෙක්ද දන්නේ නැහැ , එවන් තත්ත්ව නිසි ලෙස හදුනාගෙන ප්‍රතිකාරයට යොමු කළ යුතු වෙනවා ..

තවත් විස්තර කැමැත්තෝ බලත්වා .. http://nursinglanka.blogspot.ca/2011/07/33-depres...