මුදියන්සේ මාමා

මුදියන්සේ මාමා

162p

869 comments posted · 1 followers · following 0

9 months ago @ http://www.gossiplanka... - ජෝර්ජ් ක... · 0 replies · +7 points

නාමල් කුමරු හිනා වෙන photoත් එංගලන්තේ ගොසිප් සයිට් දානවාලු

9 months ago @ http://www.gossiplanka... - විශ්මා ස... · 0 replies · +17 points

කවුරු හරි කියන්ඩ ඇති ලොකු වන්දියක් ගන්ඩ චාන්ස් එකක් කියලා

9 months ago @ http://www.gossiplanka... - දූෂණ විර... · 1 reply · +2 points

මුලින්ම මහබැංකු හොරු අල්ලයි මගේ හිතේ.

9 months ago @ http://www.gossiplanka... - මීගමු රෝ... · 0 replies · +16 points

බිරිඳට නිතර නිතර දුරකතන ඇමතුම් දෙනවනම් බිරිද මොකෑ දන්නේ නෑ බොලොක් නොකරේ.

9 months ago @ http://www.gossiplanka... - කළුතරන් ... · 0 replies · +67 points

කොච්චර හොරකම් කොරත් දේශපාලකයෝ හොරු වෙන්නෙත් නෑ. කොච්චර ලෙඩ්ඩු මැරුවත් වෛද්‍යවරු මිනි මරුවෝ වෙන්නෙත් නෑ. ඒකට තමයි ආසියාවේ ආස්චර්‍ය කියන්නේ

9 months ago @ http://www.gossiplanka... - බිරිඳගේ ... · 0 replies · +30 points

දැන් ඒ දක්ෂ නිලදාරියාට මහබැංකු හොරාවත් අල්ලන්ඩ කියමු

9 months ago @ http://www.gossiplanka... - පල්ලේගම ... · 0 replies · +72 points

ඇත්ත... හාමුදුරුවන්ට දේව බලෙන් හිනාවක් කවලා වශී කරලා තමයි නොමග යවලා තියෙන්නේ.

9 months ago @ http://www.gossiplanka... - විනය විර... · 0 replies · +11 points

මහනායක හිමිවරු කවදාවත් දුෂ්ශීල භුක්ෂූන්ට විරුද්දව විනය ක්‍රියා මාර්ග ගන්නේ නෑ. එහෙම වුනොත් උන්වහන්සේලාගෙත් සිවුරු ගැලවෙනවනේ.

9 months ago @ http://www.gossiplanka... - ලන්දේසී... · 0 replies · +6 points

තිබුන තැන් වලම තිබ්බනම් තමයි වඩාත් හොද

9 months ago @ http://www.gossiplanka... - හිමි නමක... · 1 reply · +16 points

රටේ නීතිය අනුව වැඩි හිටි පිරිමියෙකුට වයස සම්පුරන වුන කාන්තාවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග එකවර සංවාසයේ යෙදීම වරදක් නොවේ. නමුත් බලහත් කාරයෙන් කාන්තාවන් නිරුවත් කිරීම පහර දීම දණ්ඩ නීති සංග්‍රහය අනුව ඇප ලබා දිය නොහැකි වරදකි. පිරිමියා අදින ඇදුම නීතියට අදාල නැත. මහනායක, අනුනායක, අධිකරන සංඝ නායක, විනයාචාර්‍ය වරු කවදාවත් මේවගේ වැඩ වලට විරුද්දව විනය ක්‍රියා මාර්ග ගන්නේ නෑ. එහෙම වුනොත් උන්වහන්සේලාගෙත් සිවුරු ගැලවෙනවනේ
ඒ නිසා උයාලා ටිපර් වෙන්ඩ එපා