Mahinda.info Editor

Mahinda.info Editor

65p

34 comments posted · 0 followers · following 0

4 years ago @ Mahinda Rajapaksa Info... - මහින්ද ර... · 0 replies · +1 points

ස්තුතියි, අපි පසුගිය කාලයේ ෆේස්බුක් පේජ් එකයි අප්ඩේට් කළේ ඒක වැඩිපිරිසක් බලන නිසා. මේකෙත් පළ කරන්නම්.

4 years ago @ Mahinda Rajapaksa Info... - තිලක් වී... · 0 replies · +1 points

Are you talking about Tamils or LTTE?

4 years ago @ Mahinda Rajapaksa Info... - තිලක් වී... · 0 replies · +5 points

ඔබ කියන විදිහට 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වුණාම ආරක්ෂක ලේකම් පත් කරන විදිහ බලමු.
1. මුලින්ම රාජපක්ෂවරුන්ට කිසිදු හෝ නෑ කමක් තියෙන අයව ඩිස්කොලිෆයි කරනවා. ඒ අනුව ඉන්ටර්විව් එන්නත් කළින් ගෝඨාභය මහතා නුසුදුස්සෙක්.
2. ඊට පස්සේ ආරක්ෂක ලේකම් කමට ඇබෑර්තුව ගැසට් කරනවා.
3. ඒකට ඉල්ලුම් කරාවි හිටපු ජෙනරල් වරුන්.
4. ඔවුන්ගෙන් වැඩිම සුදුසුකම්ති යෙන (වැඩිම රෑන්ක්, වැඩිම පෆෝමන්ස්, වැඩිම පදක්කම් ආදිය) කෙනාව පත් කරනවා.
5. අපි හිතපු එලෙස පත් වුණ කෙනා එජාප හිතවාදියෙක් කියල. එජාප හිතවාදී ආරක්ෂක ලේකම් කෙනෙක් එක්ක මහින්ද මහත්තයට යුද්ධයක් කරන්න පුලුවන් කියල ඔබ හිතනවද?

4 years ago @ Mahinda Rajapaksa Info... - අමතන්න · 1 reply · +2 points

පේජ් එකේ දිගටම පෝස්ට් දැමීම සිදුකරනවා. ඒවා වෙබ් අඩවියේත් අප්ඩේට් කරන්නම්. එසේම එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සොයා බලා පළ කරන්නම්. ස්තුතියි සයුමි.

4 years ago @ Mahinda Rajapaksa Info... - ගෝඨාට වර... · 1 reply · +12 points

ඉහත ලිපියේ මුල් කොටසේ තියෙන්නේ ඩේලි නිවුස් පුවත්පතේ පළවූ ලිපියක සිංහල පරිවර්තනයක්. http://archives.dailynews.lk/2008/08/05/sec02.asp

ඊළඟට තියෙන්නේ පාර්ලිමේන්තුවේ කතා වාර්තා කරන හැන්සාඩ් වාර්තාවේ උපුටා දැක්වීමක්. https://www.parliament.lk/uploads/documents/hansa...

අපි කිසිවක් අලුතෙන් එකතු කර නොමැත.

ඩේලි නිවුස් එක හෝ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව කරන්නේ මහින්ද ඉන්ෆො එඩිටර් නොවන බව ඔබට නොවැටහේද?

අපි තව උදාහරණයක් ගනිමු. අද දින ඩේලි නිවුස් එකේ තියෙනවා Thundershowers, severe lightning – Met. Dept.. දැන් ඔය කතාවම අපි මෙහි පළ කළොත් ඒකත් බොරු වෙනවද?

4 years ago @ Mahinda Rajapaksa Info... - 7 වන විධා... · 1 reply · +1 points

Thank you for your kind words Miss Nilu. Yes he should be more careful. Also he mostly focus on the intelligence operations than just surrounded by troops.

4 years ago @ Mahinda Rajapaksa Info... - 7 වන විධා... · 0 replies · +2 points

ඔබ සැම කරන ලද මෙහෙය අති විශිෂ්ටයි. ඔබ සැමට ස්තුති කර පෝස්ට් එකක් දැමීමට සිටියේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් අගමැති වීමෙන් ද පසුව. තව දින කිහිපයක් බලන් සිටිමු. :)

4 years ago @ Mahinda Rajapaksa Info... - 7 වන විධා... · 3 replies · +2 points

ඔබ සැම දක්වන ලද අනුපමේය සහයෝගයට බෙහෙවින් ස්තුතියි. ඔබ අපගේ කාර්ය භාරය මදකින් හෝ අවසන් වන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව අග්‍රාමාත්‍යවරයා බවට පත් කිරීමෙන් අනතුරුවයි. නමුත් මෙම මඩ ගැහිල්ල එජාපෙන් සහ ජවිපෙන් දිගටම කරන අතර ඔබ අපිට තව කාලයක් එකතු වී මෙම මඩ ට එරෙහිව හඬ නැගීමට සිදුවෙන බව පෙනෙනවා.

4 years ago @ Mahinda Rajapaksa Info... - අමතන්න · 0 replies · +1 points

Hello, pls comment here a phone number which having whatsapp. Thanks.

4 years ago @ Mahinda Rajapaksa Info... - අමතන්න · 0 replies · +1 points

ස්තුතියි. මේ ගැන අදාල අංශ දැනුවත් කරන්නම්.