magenama

magenama

113p

205 comments posted · 5 followers · following 0

7 years ago @ http://www.gossiplanka... - දුමින්ද ... · 0 replies · +99 points

ඔව්, තැන් තුනක කට්ටිය පැනලා යන්නේ එකට නෙවෙයි තුනට.

7 years ago @ Daily Hot Sinhala and ... - විමල්ටත... · 0 replies · +1 points

අතේ රෝල් නිවුස් එකක්ද?

7 years ago @ http://www.gossiplanka... - නතරවූ ලො... · 1 reply · -4 points

ඉතින් බං, දැන් ඔය අලෙවි නියෝජිතයොම තමයි දැන් ටික දවසකට කලින් කිව්වේ වැඩිකරාට කමක් නෑ, කොමිස් වැඩි කරනවා නම් කියලා. ඊට පස්සේ කොමිස් වැඩි කරා කියලා වැඩි මිලට විකුණන්න එකඟ වුනා. දැන් තව එකක්. අනික 10 එක 20 කරා කියන්නේ 100%ක්. දැන් වැඩි වෙලා තියෙන්නේ 50%. ඔය 20ට වැඩි කර ගත්තෙත් පහුගිය කාලෙදි මෙයාලම මැදිහත් වෙලා තමයි. අනික මේක බිස්නස් එකක්. බිස්නස් එකකදි ලාභ පාඩු දෙකම විඳින්න වෙනවා. ඒ අවදානම ගන්න බැරි නම් තමන් බිස්නස් කරලා වැඩක් නෑ. ලොකුම දේ ඔයා දිනුම් අඩුයි කියන එක සංසන්දනාත්මකව ඔප්පු කරන්නේ කොහොමද?

7 years ago @ http://www.gossiplanka... - නතරවූ ලො... · 1 reply · -15 points

අනේ බං, සතොස ලාභ ලබන ආයතනයක් වෙලා තිබ්බේ නෑ, විකුණනකොටයි ආයි ගන්න කොටයි, ඊට පස්සෙයි.

7 years ago @ http://www.gossiplanka... - නතරවූ ලො... · 5 replies · +38 points

ඉතින් බං මුලින්ම ශත 50ට රුපියලට ලොත‍රැයි ආවා. පහුගිය කාලේ 20ට වැඩි කරා. එතකොට මොකද වුනේ?මිල වැඩි වෙච්ච පමණින් භාණ්ඩයක අලෙවිය අඩු වෙනවා නම් ඒ නම්‍යතාව මත තමයි ආදායම අඩු වෙනවද වැඩි වෙනවද තීරණය වෙන්නේ. අනික දැන් ලංකාවේ මිනිස්සු යම් මොහොතක සම්භාවිතාව ගැන හරි දැනුමක් අරන් ලොතැ‍රැයි ගන්න එක නැවැත්තුවොත්, එතකොට මොකද? අඩෝ ලොතැ‍රැයි ගනිව් කියනවද?

7 years ago @ http://www.gossiplanka... - රෝයල් සි... · 0 replies · +10 points

ප්‍රාථමික පන්ති ඉවත් කරන එක රජයට පවරා ගත් මිෂනාරි පාසැල්වල කරන්න බෑ. මොකද සිරිමාවෝ ආණ්ඩුවෙන් රජයට ඔය පාසල් පවර ගනිද්දි එක වසරට ඒ ආගම්වල ළමයින්ටත් ඇතුල් වෙන්න ඉඩ දෙනවා කියලා එකඟතාවක් අරන්ලු. ඒ වගේම එහෙම කරොත් ශිෂ්‍යත්වය ළමයින්ට තවත් පීඩනයක් වෙනවා.

7 years ago @ http://www.gossiplanka... - GSP නැතිවී... · 1 reply · +29 points

You have just assuming around apparel tycoons such as Hirdamani, MAS etc. But there were tiny garment factories which were closed during recent past, and some of them were acquired by those tycoons. The GSP+ provide a less cost advantage for market entrance and penetration, which will be helpful to compete with the products from Vietnam, Bangladesh etc.

7 years ago @ http://www.gossiplanka... - රුපියල් ... · 1 reply · -11 points

අනේ බං, ඉස්සර ලොත‍රැයි රුපියලටත් තිබ්බා, ඊට ඉස්සර ශත 50ටත් තිබ්බා. ටික කාලෙකට කලින් රු 10 ඉඳන් 20ට වැඩි කරා, ඒ කියන්නේ 100% වැඩි කරා. දැන් 20 ඉඳන් 30 ට, ඒ කියන්නේ 50% වැඩි වීමක්. අනික ඔය කෑගහන ඊනියා මහජන යහපත පතන නියෝජිතයෝ එයාලට එන කොමිස් එක වැඩි කරනවා කිව්වම ඔය මිලට එකඟ වුනා. මෙතන ඉල්ලුම් නම්‍යතාව කතා කරනවා නම් ලොත‍රැයි සඳහා ඉල්ලුම් නම්‍යතාව ගණනය කරලා පෙන්වන්නකෝ. මොකද අනම්‍ය ඉල්ලුමේදී මිලවැඩි කරා කියලා ආදායම අඩු වෙන්නේ නෑ. ඒ වගේම ලොත‍රැයි අලෙවිය අඩු වුනා කියන එකට තියෙන සංඛ්‍යාත්මක සාක්ෂි මොනවාද? ඒ වගේම ලොත‍රැයි නියෝජිතකම බලෙන් දීලා නෑනේ. තමන්ම අරගෙනෙනේ තියෙන්නේ.

7 years ago @ Daily Hot Sinhala and ... - Gossip Chat With Jayal... · 0 replies · -13 points

මෙයාගේ දේශපාලන මතවාද වගේම පැතිමාරු ගැනත් අපි දන්නවා මේ ප්‍රශ්න අහපු කෙනා දන්නේ නැති වුනාට. මෙයා මේ එකකට එකක් සම්බන්ධ නැති දේවල් කියන්නේ අනතුරකට පත් වුනාට පස්සේ. මෙච්චර කලාව අජූත නම් ඒක නැති කරන්න මෙයා මොනවද දැන් කරන්නේ? මෙයා වැඩිහිටි පරපුරේ කෙනෙක් විදිහට මොකක්ද තරුණ පරපුරට දෙන ආදර්ශය? අනික මෙයා විශ්වවිද්‍යාලවලට, ඉස්කෝලවලට ගෙන්වුවාම කරන් කියන දේවල් දන්න අය මේ කියලා තියෙන දේවලත් ඇත්ත නැත්ත දන්නවා.

7 years ago @ http://www.gossiplanka... - මහින්දග... · 1 reply · -46 points

Yes, you forgot James Packer also.