maathalan

maathalan

42p

12 comments posted · 0 followers · following 0

10 years ago @ http://33000.lk/ - පුස්තකා... · 1 reply · +24 points

ඕක අම්බ පචයක් කියලා ඔප්පු වෙලා ඉවරයි කියපු කාලෙම.. එතකොට ඔය කියන නාහිමියෝ අපවත් වෙලා ඉවරයි. ඔය බයිලා චක්‍රවර්තිගෙ තවත් මුසාවාදයක් විතරයි. මේ පරන ඒවා ලියන්නේ, ලියන්න දෙයක් නැතිවද...?

10 years ago @ http://33000.lk/ - රතුපස්ව... · 0 replies · +7 points

දැන් ආන්ඩුවෙන් සංවාද වලට එවන්නේ නොම්මර එකේ හරක්. වැදගත් එකෙක් එන්නේ නෑ බොරු කියන්න..

10 years ago @ gossip lanka hot news - නදීෂා හේ... · 0 replies · +4 points

අනේ අර සීලවන්ත හාමුදුරුවෝ ටික බේරා ගනිව්..

10 years ago @ gossip lanka hot news - දුමින්ද ... · 0 replies · +1 points

The best Actor in Sri Lanka

11 years ago @ Hot And Fast News - ඇමති පුත... · 0 replies · +5 points

රිදෙන්න ලියලා තියෙනවා...

11 years ago @ Gossip9.com - ගොසිප්9 ... · 0 replies · +5 points

ඉතාම කනගාටුදායක තත්වයක්...

11 years ago @ Gossip9.com - අවුරුදු ... · 0 replies · +4 points

ekatath thopi viriddaine

11 years ago @ http://sudusm.blogspot... - ඇන්ටි ගෙ... · 1 reply · +1 points

කොමෙන්ට් වල තියෙන මෙළෝ මළදානයක් පේන්නෙ නැතුව කොහොමද කොමෙන්ට් දාන්නේ ටෝච් එකක් ගහලා හොයාගත්තෙ කොමෙන්ට් එක දාන තැන බොරු ලියන්න ඉස්සෙල්ලා බ්ලොග් එක මනුස්සයෙකුට බලන්න පුළුවන් විදියට හදපන්.

11 years ago @ Web Adawiya Dot Com - \"සෙක්ස් ... · 0 replies · +1 points

ගාල්ලේ මිනිමැරුම සම්බන්ධවයි. කරුණාකර මින් පසු මෙවැනි කාළකන්නි වාර්ථා රූප සමග පලකිරීමෙන් වලකින්න.

11 years ago @ සමකය වටේ - කැත්ලීන... · 0 replies · +1 points

// නවකතාවක් යනු බලවත් පරිශ්‍රමයකින් වෙළෙඳ පොළට දැමිය යුතු බුද්ධිමය භාණ්ඩයක් බව අපේ කතාකරුවන් වටහාගෙන නැත. තමන්ගේ විෂය සඳහා පර්යේෂණ කිරීම, වාර්තා තබා ගැනීම, නැවත ලිවීම, පරීක්ෂණ මණ්ඩලයක අදහස් ලබා ගැනීම වැනි දේ මේ කතාකරුවන් විසින් විහිළුවට ලක් කරනු ලැබේ. තමන් බුද්ධිමත් ය; ප්‍රඥාාවන්ත ය; නිර්මාණශීලී ය යනුවෙන් මමංකාරයකට යන ඔව්හු නිෂ්කාරණේ පොත්ගෙඩි ලියති. ඒවායෙහි ඇත්තේ කතුවරුන්ගේ හීන හා ප්‍රවාද ය. සමාජ යථාර්ථයන් ස්පර්ශ කිරීමක් ඇත්තේ ම නැත. //

සහතික ඇත්තකි. අපේ රටේ තියෙන සුව කළ නොහැකි රෝගයකි. එනම් නමක් හදා ගත් පමනින් පොරක් යයි සිතා ගැනීම. මේ මුළු විශ්වයේ, පෘතුවිය නම් කුඩා කොටසක ඉතාමත් සුළු පිරිසක් භාවිතා කරන උන් සිතා සිටින්නේ. උන් ළෝකෙටම ලොක්කන් කියාය. ඉන්දියාවේ උන් දන්නේත්. රාවණා, සනත් හා තව කීප දෙනෙක් පමණි. අන් රටවල් ගැන කුමන කතාද.