Jazz අයියා

Jazz අයියා

159p

19 comments posted · 0 followers · following 0

6 years ago @ http://www.gossiplanka... - Gossip Lanka Events · 2 replies · +69 points

ඔය චිලී කියන බත් කන හරකා පේන්න බැහැ.. ඕක අහිංසක තාත්ත වගේ මිනිහෙකුට ගහල කාලයක් අන්‍තරස් දහන වෙලා හිටියා.. තව ඩෙංගු මර්ධන සෙට් එකකට තිත්ත කුණුහරුපෙන් සද්දේ දාලා පොරක් කියලා හිතන් හිටියා.. මුන්ව සදහටම රිජෙක්ට් කරලා දාන්න ඕනේ.. මුන් කලාකාරයෝ කියලා හිතන් ඉන්න, රස්තියාදුකාරයෝ.. නොදකින්

6 years ago @ http://www.gossiplanka... - අතුරුදන... · 0 replies · +89 points

මුගෙ මූනෙන් පේනව රට හරකෙක් කියලා.. හම්බ වුනු සල්ලිත් තියාගෙන පාඩුවෙ ඉන්නැතුව හත් පොලේම ගාගත්තා. කරපු දේ හරියි කියනවනෙමේ එත් තන්හාවනිසා කෙලවුන තවත් හොද උදාහරණයක්..
ල0කාවේ උන්ට ඕන කනකින් රින්ගන්න පුලුවන් උනාට.. කල දුටුකල වල ඉහගන්න ප්‍රතිපත්තිය නිසා ක්‍ෂනිකව පෝලිමටම කෙලවලා යනවා..

6 years ago @ http://www.gossiplanka... - පරාජය හම... · 0 replies · +16 points

දැන් තමා සදුදා උනේ.. ආපේ කොමෙන්ට්ස් රියල් ටයිම් පෝස්ට් කරන්න නැගිටන් තිරය පිටුපස ඉන්න උබට තෑන්ක්ස් බං..

6 years ago @ http://www.gossiplanka... - පරාජය හම... · 10 replies · +337 points

මචංන්ලා ක්‍රිකට්නන් ඉතින් දැන් අජූතයි.. මේක ලංකා ක්‍රිකට් ඉතිහාසේ අදුරුම යුගයය්.. ඇයි බොලව් අපිට මේවිදිහට මේ කාලකන්නි දේශපාලුවන්ට ගල්ගහලා එලවල දාන්න බැරි? මේ කොල්ලොන්ට මෙහෙම කරන්න එපා බන් අපිමයි ලෝකෙට චාටර් වෙන්නේ.. මට දුක බැංකු මංකොල්ල කාරයෝ මල්මාලා දාල පිලිගන්නව.. රගර් වීරයෝ මරපු උන් බල්ටි ගහනවා.. නැවත පදිංචි කරනව කියලා වනාන්තර අතුගාල දානව.. කොකේන් කන්ටේනර් ගෙනාපු උන් රැට හොදට නිදියනව.. කෝ එක ගලක්?? එක බෝතලයක්?? අනේ මන්ද මේ ලංකාව කියල හිත හදාගන්නව ඇරෙන්න.මොකද ගල් ගහනවනන් මේරටේ ගොඩාක් දේවල් තියෙනව බන්..

6 years ago @ http://www.gossiplanka... - සෑම පාසල... · 0 replies · +26 points

දේශපාලුවෝ නොවී අහිංසක ජනතාව ගැන හිතන එක් ගැන සතුටුයි අකිල මහත්මයෝ..

6 years ago @ http://www.gossiplanka... - පුද්ගලි... · 0 replies · +191 points

අඩෝ ආතල් දෙන්න එපා බන්.. ෂුවර් එකටම ඕකා ඔට්ටුවක් අල්ලන්න ඇති..

6 years ago @ http://www.gossiplanka... - අත්තිඩි... · 1 reply · +87 points

යකෝ මේ තියෙන සිස්ටම් එකට මිනිස්සු කොල්ල නොකෑවොත් තමා පුදුමේ... මචන්ලා මම බෞද්ද නෙමේ ඒත් කොසොල් රජු දුටු සිහින ටික මතක් උනා.. උඩ එකාගෙ ඉදන් පහලටම හොරකම.. මොනදේ කලත් ඇය් බන් මිනිස්සු මරන්නේ???

6 years ago @ http://www.gossiplanka... - රවී කොමි... · 1 reply · +31 points

තොපි හොර හැත්ත උබලට රිටන් එනකොට හැන්ගෙන්න තැන් හොයා ගනියව්... ඔය ගහපුවා වියදන් කරන අන්තිම එකා වෙනකන් විදවපන්ලා... යකෝ මේවා දුක්වදින් අපි හැමෝගෙම සල්ලි.. උබලා කරපු පින් නිසා ඔය තැන්වල ඉන්න පුලුවන් එත් හෙට?? මචන් ගොසිපෝ උබලත් ස්වාධීන නන් මුන්ට එරෙහිව හඩක් නගපන්.. මිනිස්සු හෙට එකතුවෙයි අන්තිමට මුලු රටම එකතු වෙයි.. මේ හොරුන්ට අද ගැහුව්වෙ නැත්නන් මේ ලංකාව හැමදාම මෙහෙම තියෙයි.. යුද්දෙත් හැමෝම බැහැ කියද්දි තමා කෙරුවෙ හැබැන් මේ ඉන්න සහ හිටපු ඔක්කොම දේශපාලුවෝ ගහල එලවන්න ඕනෙ.. ඉගෙනගත්තු ආයතනවල CEO/Directors ටිකක් අලුතෙන් පත්කර ගන්න ඕනේ.. නැත්නන් හැමදාම මේවට හූල්ලපන්ලා..

6 years ago @ http://www.gossiplanka... - විද්‍ය... · 0 replies · +34 points

ජීවිතේ පව් එක් රැස් කරන්ට වෙහෙසෙන්නෝ...
තවෙකෙකුගෙ නිදහස උදුරා ගන්නෝ...
අමරණීයයැයි දැඩි සිත් අත්තෝ....
නොමැරී මැරෙයි උන්ගේ පව් නැති නොමවෙන්නෝ...

6 years ago @ http://www.gossiplanka... - පියුමි ... · 0 replies · +26 points

මචන් අසන්ක.. උබට මම මෙහෙම කියන්නන් තේරෙන බාසාවෙන්.. මේකතාවම පූජා උමාශන්කර් කිව්ව කියලා හිතපන්කො කොල්ලො මුකුත් කියන් නැහැ මොකද ඒකි ලස්සන් උනාට බොරු පඩ ෂෝ නැ... මච්න් ලස්සන එකී හිට් වෙන්න *න් පෙන්නන්න ඔන්නැ.. අනික ඔය දෙකම මගේ නෙම්.. ඒවගෙම කොලොන්නාවෙ කබරයො නැතිව මොනරුද ඉන්නේ?? නිකමට උබ මෙයගෙ YouTube Video බලපන්කො.. මේ ගෑණිවත් දන්නැහැ මොනාද කියවන්නේ කියලා.. උබේ ඊලග ප්‍රශ්නෙට උත්තරේ ඔව් දුන්නොත් xxනවා...